theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන්ග‌ේ සරු කාලය ගැන ඔබ දැනුවත්ද?

2 අවම කියවීම
කාන්තාවන්ග‌ේ සරු කාලය ගැන ඔබ දැනුවත්ද?කාන්තාවන්ග‌ේ සරු කාලය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන්ගේ ඔසප් චක්‍රය තුල ගැබ් ගැනීමක් සිදුවීමට වැඩිම ඉඩකඩක් ඇති කාලය සරු කාලය ලෙස හදුන්වනවා. ඒ කාලය හදුනාගන්න‌ේ ක‌ොහ‌ොමද?

ඇත්තවශයෙන්ම කාන්තාවන්ග‌ේ සරු කාලය ගැන බ‌ොහ‌ෝ ද‌ෙනාට ගැටලුවක් තිය‌ෙනවා.  කාන්තාවන්ග‌ේ සරු කාලය සම්බන්ධය‌ෙන් වැඩි ත‌ොරතුරු ඇතුලත්  ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හ‌ේවා මහතාගේ වැදගත් ලිපියක් ඔබ ව‌ෙත අපි අද ග‌ෙන එන්න‌ෙමු.

කාන්තාවන්ග‌ේ සරු කාලය

ලිංගික එක්වීම

ඔබේ සරු කාලය ගැටලුවක්ද?

කාන්තාවන්ගේ ඔසප් චක්‍රය තුල ගැබ් ගැනීමක් සිදුවීමට වැඩිම ඉඩකඩක් ඇති කාලය සරු කාලය ලෙස හදුන්වනවා.
ක්‍රමවත්ව ඔසප්වීම දින 28 කට වරක් සිදුවන කාන්තාවකගේ නම් සරු කාලය වන්නේ අවසන් වරට ඔසප් වීම ඇරඹුන දිනයේ සිට දින 12 ත් 16 ත් අතර කාලයයි.
නමුත් මෙම කාලයෙන් පිටත වුවත් සරු ඩිම්බ 18mm +  ඇතිවිට ගැබ් ගැනීමක් සිදුවෙන්න පුළුවන්.
ඔසප් චක්‍රය ආරම්භ වන්නේ ඔසප් වීමත් සමගයි.
අක්‍රමවත් ආර්තවය
එතැන් පටන් ඩිම්බ කෝෂ වල ඉදිරි මාසයේ පිටවීම සදහා ඩිම්බ මේරීම ආරම්බ වෙනවා.
ඩිම්බයක් පිටවීමට සුදුසු තත්ත්වයට ඩිම්බයක් මේරීම සදහා දින 14ක් පමන ගතවන අතර මෙය විවිධ කාන්තාවන්ගේ ශාරීරික තත්ත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්.
ඩිම්බය පිටවූ දිනයේ සිට හරියටම දින 14 කින් ඔසප් වීම ආරම්භ වෙනවා.
මෙම කාලසීමාව වෙනස් නොවෙන නිසා ඔසප් වීමට ගතවන කාලය තීරණය වන්නේ ඩිම්බ මේරීමට ගතවන කාල සීමාව අනුවයි.
ශුක්‍රාණුක් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය තුල දින 5ක් පමන සක්‍රියව පවතින අතර ඩිම්බයක් පිටවූ පසු එය දින 2ක් පමන සජීවීව තිබෙනවා.
ඒ නිසා ඩිම්බයක් හා ශුක්‍රාණුක් එකතුවී සංසේවනය වීමට ඩිම්බයක් පිටවීමට ආසන්න දිනයකදී ලිංගිකව එකතු වීමෙන් දරු කලලයක් බිහිවීමට පුළුවන්.
ඩිම්බ පිටවෙන දිනයට ( සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14 වන දිනය ) දින දෙකකට පෙර හා දින දෙකකට පසු කාලය සරු කාලය ලෙස හදුන්වන්නේ මේ නිසයි.

ඔබේ ඔසප් කාලය අක්‍රවත්නම් එයට හේතුව වන්නේ ඩිම්බ මේරීමට ප්‍රමාදවීම හෝ ඩිම්බ නිසි ලෙස මේරීමක් සිදු නොවීමයි.

එවිට ඩිම්බ පිටවන දිනය අනුමාන කරන්න නොහැකි සිසා සරු කාලය ගනනය කරන්න හැකියාවක් නැහැ.
ඔසප් වීම නියමිත දින ගගනකට වරක් සිදුවේනම් නැවත ඔසප් වීමට නියමිත දිනට දින 14කට පෙර ඔසප් වීම සිදුවෙනවා.
ඩිම්බ මෝරන්න ගතවෙන කාලය වෙනස් වෙන නිසා කාන්තාවන් කෙනින් කෙනාට ඔසප්වීම සිදුවන කාලය වෙනස් වෙනවා.
ඔබේ සරු කාලය පරීක්ෂා කිරීම සදහා පහසු කරවන චක්‍රය මේ සමග පල කරන්නම්.
කාන්තාවන්ග‌ේ සරු කාලය
එසේ නොමැතිනම් ඔබට ඒ සදහා බෝහෝ දේනා අතර ප්‍රචලිත සරු කාලය පරීක්ෂා කර ඇප් එක භාවිතා කිරීම පහසුයි.
වෛද්‍යතුමන්ගේ මුල් සටහනට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • කාන්තාවන්ග‌ේ සරු කාලය ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
  • වයස 35 ඉකුත් වූ පසු ගැබ් ගැනීම අවදානම්ද?

    වයස 35 ඉකුත් වූ පසු ගැබ් ගැනීම අවදානම්ද?

  • ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

    ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

  • ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

    ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

  • වයස 35 ඉකුත් වූ පසු ගැබ් ගැනීම අවදානම්ද?

    වයස 35 ඉකුත් වූ පසු ගැබ් ගැනීම අවදානම්ද?

  • ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

    ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

  • ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

    ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it