theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

3 අවම කියවීම
ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයිඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

ඇයගේ සුරාන්තය මුහුණෙන් දිස්වන හැටි දැක තිබෙනවාද? මේ තියෙන්නේ එසේ ගත් කාන්තා ඡයාරූප කිහිපයක්!

සුප්‍රසිද්ධ බ්‍රසීලියානු ඡායාරූප ශිල්පී මාකෝස් ඇල්බර්ටි මෑතකදී ලිංගික සෙල්ලම් බඩු සන්නාමයක් වන ස්මයිල් මේකර්ස් (Smile Makers) සමඟ එක්ව කාන්තාවන්ගේ මුහුණු 22 ක් හරහා ඇයගේ ලිංගික සතුට ඇගේ මුහුණින් දකින්නට වෑයම් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙසම, කාන්තාව සුරාන්තයට පත්වීමට පෙර, ලිංගික ක්‍රියාවලිය අතරතුර සහ ක්‍රියාවෙන් පසුව ග්‍රහණය කර ගැනීමට සමත් වුණා.

ඇයගේ ලිංගික සතුට යනු පිරිමියෙකුට තරමටම කාන්තාවකගේද අයිතියයි.

මෙය චිත්‍රපට වලින් සහ අන්තර්ජාලයෙන් ඔබ දකින දේට වඩා වෙනස්.

ඉතින් අප කියන දේ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? සිංගප්පූරුවේදී සිදු වූ මාකෝස්ගේ ඡායාරූප එකතුවෙන් පින්තූර කිහිපයක් බලන්න!

‘ඕ ව්‍යාපෘතිය (O project)’ – කාන්තා සුරාන්තය ගැන සියළු තතු

‘ඕ’ ව්‍යාපෘතියේ අරමුණ කාන්තා ලිංගිකත්වය හා ස්වයංවින්ද ආශ්‍රිතව ඇති බාධක සහ සෘණාත්මක ආකල්ප බිඳ දමා එහි අන්තර්ගත වූ තෘතිමත් බව සැමරීමට අවකාශය සැළසීමයි.

සමීක්ෂණ වලින් පෙනෙන පරිදි, විවිධ පසුබිම්වල කාන්තාවන් 22 කගෙන් පමණ ලිංගික සෙල්ලම් බඩුවක් භාවිතා කිරීමෙන් සතුටක් ලබන ලෙස ඉල්ලා සිටි අතර, ඔවුන්ගේ සුරාන්තයට පෙර, අතරතුර සහ පසුව දිස්වන මුහුනේ ඉරියව් ඡායාරූප ගත කරන ලදී.

මාකෝස් උපුටා දක්වමින්, “මෙම ව්‍යාපෘතිය පිළිබඳ මගේ ප්‍රධානතම කරුණක් වූයේ සෑම කාන්තාවකටම චිත්‍රාගාරය තුළ සුවපහසුවක් ඇති කිරීමයි. මම කැමරාව සඳහා කුඩා සිදුරක් සහිත තිරයක් නිර්මාණය කළෙමි.

නමුත් මෙම කාන්තාවන්ට මා එහි සිටි බව අමතක වේවි යැයි කියා මා දැන සිටියේ නැහැ. නමුත් ඔවුන් සියල්ලන්ටම එසේ සිදු වුණා. ”

“ඡායාරූපගත කරනු ලැබුවේ කාන්තා මුහුණු වලින් දිස්වූ සත්‍යතම ඉරියව් ප්‍රකාශනයි. ඒවා රඟපෑ ඒවා වත්, වෙනත් ව්‍යාජ ඉරිය්ව වත්  නොවේ. සියල්ලම තාත්විකව සිදුකරන්නට අප සමත් වුණා.”

වැඩි කලබලයකින් තොරව, ඉතා සෞන්දර්යාත්මකව රූගත කරන ලද පින්තූර මෙන්න. අවසානයේ කාන්තාවන්ගේ මුහුණු වල නොවරදින දිදුලීම මගින් ඒ සියල්ල කියා පානවා!

ගැහැනු සුරාන්තයේදී ඔවුන්ගේ මුහුනේ හැඟීම් බලන්න. මෙම මුහුණු වලින් තාත්වික සත්‍ය හෙළි කරනවා!

ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

ඡායාරූප: Marcos Alberti

ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

PHOTO: Marcos Alberti

ඇයගේ ලිංගික සතුට

PHOTO: Marcos Alberti

ඇයගේ ලිංගික සතුට

ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

ඇයගේ ලිංගික සතුට

ඇයගේ ලිංගික සතුට

ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

 

ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

ඇයගේ ලිංගික සතුට

ඡායාරූප: Marcos Alberti

ඉතින් ඔබ මොකද හිතන්නේ?

ස්මයිල් මේකර්ස් හි ගෝලීය වෙළඳනාම කළමණාකරු ෆෑන් යැං පවසන්නේ, “නිරූපිකාවන් වූ සියළුම කාන්තාවන් ඔවුන්ගේ ඡායාරූප ගැන පුදුමයට පත් වූන බවයි. විශේෂයෙන්ම අවසාන ඡායාරූපයේ ඔවුන්ගේ බැබලෙන දීප්තිමත් ස්වභාවය ඉස්මතු වුණා.”

“ශක්තිමත් ගැහැනු ළමයෙකු කැමරාවට හිනාවෙන එම අවසාන ඡායාමුරය හරියටම දැකගැනීමට මට අවශ්‍යයි.”

මේ අතර, මෙම කාන්තාවන් ඔවුන්ගේ විශාල ‘ඕ’ හෙවත් සුරාන්තයට ළඟා වීමෙන් පසු මෙතරම් ලස්සන හා දීප්තිමත් පෙනුමක් ඇත්තේ මන්දැයි ඔබ කල්පනා කරන්නේ නම්, හේතුව මෙන්න:

  • මෙම අධ්‍යයනයට අනුව, ලිංගිකව තෘප්තියට පත් වීම කාන්තාවකගේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නංවනවා.

තරුණ සමේ පෙනුම පවත්වා ගැනීම සඳහා වැදගත් ප්‍රෝටීනයක් වන කොලජන් අඩුවීම වළක්වා ගැනීමෙන් වයසට යාම වැළැක්වීමටද එය උපකාරී වනවා.

සමේ තෙතමනයේ රැළි සහ ආවාට වළක්වා ගැනීමටද එය උපකාරී වේ!

  • පශ්චාත්-ලිංගික තෘප්තිය දීප්තිය සම්බන්ධයෙන් ගත් කල, ලිංගික තෘප්තියට පතිවීම අතරතුර, ඔබේ ශරීරය හරහා රුධිරය ගලා යාමේ වේගය වැඩි වනවා.

එයින් අදහස් වන්නේ ඔක්සිජන් රැගෙන යන රුධිර සෛල වැඩි ප්‍රමාණයක් ඔබේ මුහුණට ළඟා වන බවයි.

ඔක්සිජන් සියල්ලම කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන අතර, ඔබේ රුධිර වාහිනී දෙගුණ වීමට පටන් ගත් විට, ඔබට එම රෝස පැහැයෙන් යුත් පෙනුමක් ලැබේ. බලන්නකෝ ඔබේ මුහුණ දිහා… බැබලෙන සමක්!

(මූලාශ්‍ර: Marcos Alberti)

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

    වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

  • ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

    ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

  • වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

    වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

  • ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

    ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it