theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

3 අවම කියවීම
•••
කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

කුස තුළ වැඩෙන පැටියාගේ මේ කාරණා ගැන ඔබ දැනගෙන සිටින්න නැතුව ඇති.

දෙමාපියන් වෙන්න ඉන්න හුඟ දෙනෙක් දරුවා ඉපදුනහම කරන කියන දේවල් ගැන හැමදේම සොයා ගන්නවා වගේම ඒ වෙනුවෙන් ඔවුන් ඇවිදින පුස්තකාලයක් තරමට ඒ ගැන තොරතුරු සොයා ගන්නවා. ඩේව් කියන තාත්තාට පිය පදවිය ගැන සොයා ගිය කරුණු වලින් මව්කුස තුළදී එයාගේ පැටියා ගැන ඉගෙන ගන්න ලැබුණා. ඉතින් පුංචි පැටියා අම්මගේ කුසේ හැදී වැඩෙන විශේෂ අවස්ථා 7 ක් ගැන ඔහු කිව්වා.

මව්කුස තුළදී බබාට ඇහෙනවා

සති 16 ක් විතර යනකොට බබාට විවිධ ශබ්ධ ඇහෙන්න පටන් ගන්නවා. ගර්භාෂය කොහොමත් ශබ්ධ වලින් යුක්තයි. එයාට එයාගේ අම්මගේ හද ගැස්ම, ඇය කන දේවල්, ඒවා දිරවන ක්‍රියාවලිය, ඇය හුස්ම ගන්න හැටි, ඇය ඇවිදින හැටි, ව්‍යායාම වගේ හුඟක් දේවල් එයාට ඇහෙනවා. එයා එකිනෙකාගේ කටහඬවල් අහන්නත් හඳුනගන්නත් හුරු වෙනවා. ඒ නිසයි දෙමාපියන්ට එයාගේ දරුවා කුසේ ඉන්නකොට ඉඳලම එයාට කතා කරන්න කියන්නේ.

ගර්භාෂය තුළ සිටියත් විශාල ශබ්ධ බබාගේ ශ්‍රවණයට හානිකර වෙන්න පුළුවන්

විශේෂඥයන් කියන ආකාරයට ගර්භණි මව්වරුන් ඉතා විශාල ශබ්ධ ඇසෙන තැන්වල හිඳිම සුදුසු නැහැ. ජෙට් එන්ජින්, යන්ත්‍රෝපකරණ වල ක්‍රියාකාරිත්වයේ ශබ්ධය, අධික ශබ්ධය සහිත සංගීතය, ප්‍රසංග ආදිය මේ අතරට වැටෙනවා.

දරුවන්ට ආලෝකය පෙනෙනවා

සති 26-28 වන විට පැටියා ඇස් අරිනවා. නමුත් පෙනීම බොඳවූ ස්වභාවයක් ගන්නවා. අම්මගේ කුසට වැටෙන තද හිරු එළියක් හෝ වෙනත් ආලෝක කදම්බයක් වැනි දෙයක් පැටියාට පේනවා. සමහර විශේෂඥයන් අම්මලාට එළිමහනේ ගතකරන ලෙස කියන්නෙත් ඉන් ඔවුන්ගේ ඇස් පෙනීම වර්ධනය වන නිසයි.

පැටියා කුස තුළ පිහිනනවා වගේම. ඒගොල්ලන්ගේ මුත්‍රා පානය කරනවා

කළලය සති 8 ක් පමණ වන විට කළල තුළම මුත්‍රා කිරීම කරන අතර සති 20 ක් පමණ ගිය විට ගර්භාෂය තුළ වැඩිපුර මුත්‍රා තියෙනවා. සති 10 පමණ සිට පැටියා තම මුත්‍රා හා ගර්භාෂ තරලය පානය කරනවා.

අම්මා කන කෑම වල රස පැටියටත් දැනෙනවා

සති 11 ක් පමණ වෙන විට පැටියාගේ රස වාහිනී වර්ධනය වෙලා සති 28-29 වන විට හොඳින් වර්ධනය වෙනවා. ඉතින් අම්මා කන කෑම වල රස ගර්භාෂ තරලය සමග මුසුවී පානය කරන මුත්‍රා හා තරලය සමග එයාට දැනෙනවා. ඒ නිසා ඔවුන්ට අම්මා ගන්න ආහාර වල රස සුවඳ දැනෙන බව විශේෂඥයන් පවසනවා.

අම්මා ගන්න කෑම අවසානයේ අම්මා තෝරන කෑම වලට හේතු වෙන්න පුළුවන්

අම්මා සමහර කෑම බබා ලැබෙන්න ඉන්න කොට බැහැර කළත් දරුවා පසුව තෝරන කෑම අතරත් ඒවා තිබිය හැකි බව සඳහන් කරනවා. අනෙක් අතට අම්මා කන කෑම වලිනුත් මවගේ කිරිවල රසත් වෙනස් වෙනවා. ඒ නිසා දරුවාගේ රුචිකත්වය ඒ අනුව හැඬ ගැහෙන්න පුළුවන්.

අම්මගේ කුසේ ඉඳන් බබා අඬනවා

මුත්‍රා මාර්ගයේ බිත්තිය හරහා දැනෙන ශබ්ධ සමග බබා කට අරින අයුරු හා පියවන ආකාරය දිහා බලන්න.

දරුවන්ගේ හැම කර්තව්‍යකටම කුස තුළ ඉඳන්ම බලපෑම් ඇති කරන බව ඔබට දැන් වැටහෙනවා. පැටියෙක් කුසට ආවහම අම්මා මේ තරම් පරිස්සම් වෙන්නේ ඒ නිසයි. theAsianparent Sri Lanka තවත් ආදරණීය තොරතුරු කිහිපයක් ගෙනාවේ නූපන් පුංචි පැටියා වෙනුවෙන්.  

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්
බෙදාගන්න :
•••
  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

    කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

single
  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

    කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

  • ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

    ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor