theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

2 අවම කියවීම
බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළුබබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

පොඩ්ඩෝ කන්න කැමති රස ගුණ කිරි මාළු...

මාළු කියන්නේ මොළය වර්ධනයට හිතකර ආහාරයක් වගේම හොද කැල්සියම් ප්‍රභවයක් වෙනවා. අන්න ඒ නිසා තමයි  බබාගේ  ආහාර වට්ටෝරු අතරට මාළු වලින් රසවත් කෑම වට්ටෝරු කිහිපයක් එකතු කර ගත යුත්තේ. බබාගේ ආහාර වට්ටෝරු අතරට ඔබට කිරි මාළු එකතු කර ගන්න පුළුවන් නම් මිරිස් කන්න අකමැති පොඩ්ඩන්ට හොද විසදුමක් වේවි. එහෙනම් බබාට ගැලපෙන විදියට  මාළු සකස් කර ගත හැක්කේ කෙසේද?

දරුවාගේ මොළය වර්ධනය

කිරි මාළු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෝර මාළු හෝ වෙනත් සුදු පැහැති කටු අඩු මාළු කැබැල්ලක්
  • පොල් කිරි ටිකක්
  • තුනපහ
  • කහ
  • කුරුදු
  • කරපිංචා
  • රම්පා
  • ලියාගත් රටළුණූ
  • රස අනුව ලුණු

 

සාදන ක්‍රමය 

  • මාළු කැබැල්ල අයිස් ඉවත් කර  හොදින් සෝදා ගන්න.
  • භාජනයකට ජලය යොදා මාළු කැබැල්ල දමන්න.
  • එයට පොල්කිරි හැර ඉහත සදහන් සියළු කුළු බඩු හා ජලය එකතු කරන්න.
  • දැන් මාළු කැබැල්ල හොදින් තැම්බෙන්න දෙන්න.
  • මාළු කැබැල්ල හොදින් තැම්බුන පසු එයට පොල් කිරි එක්කර නටවා ගන්න.
  • දරුවාට මාළු ලබාදීමේදී අනිවාර්යයෙන්ම කටු ඉවත් කරන්න.

රසයෙන් මෙන්ම ගුණයෙන් යුතු මාළු වලට ඔබේ පොඩ්ඩා කැමති වේවි.

බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

මාළු වල ගුණ

අපේ පවුලේ ආහාර වේලට එකතු කිරීම සඳහා මාළු නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකකි. මාළු වල සන්තෘප්ත මේද අඩු අතර  ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද ඔමෙගා-3 හා

මේද අම්ල  ශරීරයේ සහ මොළයේ ක්‍රියාකාරිත්වයට හා සංවර්ධනයට  අත්‍යාවශ්‍ය  වේ. ඔමෙගා 3   බහුල ලෙස අඩංගු සැමන්, හා මාළු වර්ග ඇතුළු ආහාර ගැබිනි මව්වරුන්ට  සහ කිරි දෙන මව්වරුන්ට තම ආහාර වේලට එකතු කරගන්නා ලෙස උපදෙස් ලැබෙන්නේ අන්න ඒ නිසයි.

කෙසේ වෙතත්, මතක තබා ගැනීමට වැදගත් පූර්ව ආරක්ෂිත පියවර ඇත.

  • නිර්දේශිත මත්ශ්‍ය පරිභෝජනය සතියකට ග්රෑම් 340 හෝ අවුන්ස 12 ක් වේ.
  • සමහර මාළු වැඩි රසදිය අන්තර්ගත අතර ඒ මගින් මොළයේ සංකූලතා ඇති විය හැක.
  • දරුවන් අපේක්ෂා කරන මව්වරුන් අමු හා නොපිසු ආහාර නොගත යුතුය.

බබාලගේ කෑම

එය මතකයේ තබාගෙන , මාළු ඔබේ පවුලේ ආහාරයේ කොටසක් කරගැනීමට වෙහෙසවන්න.

අතීතයේ අධ්‍යනය  සොයාගෙන ඇත්තේ නිතිපතා මාළු ආහාරයට ගැනීම මානසික සෞඛ්‍යය කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරන බවයි.

ඇල්සයිමර් වැනි වයස සම්බන්ධ රෝග වලින් ඔබේ මොළය ආරක්ෂා කර ගැනීමට සහ මානසික පීඩනය අවදානම අඩු කර ගැනීමට එයට ඔබට උදව් කල හැකිය.

මාළු වල විටමින් ඩී සහ බී 2 (රයිබෝෆ්ලැ්වින්) අඩංගු  වේ.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු
බෙදාගන්න :
  • මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

    මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

  • මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

    මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it