theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බලෙන් කෑම කැවීම නිසා දරුවාට ඇති වන හානි ගැන ඔබ දැන සිටියාද?

3 අවම කියවීම
බලෙන් කෑම කැවීම නිසා දරුවාට ඇති වන හානි ගැන ඔබ දැන සිටියාද?බලෙන් කෑම කැවීම නිසා දරුවාට ඇති වන හානි ගැන ඔබ දැන සිටියාද?

නමුත් ප්‍රශ්නය වන්නේ දෙමාපියන් අහාර ගැනීම දරුවන්ගේ ඒකායන අවශ්‍යතාවය පමණක් වන බව සිතා ක්‍රියා කිරීම නිසා දරුවාට බලෙන් ආහාර කැවීම සිදු කරන බවයි.

අමාරුවෙන් හදා දෙන කෑම ටික පැටියා කන්නේ නැතිකොට දැනෙන්නේ පුදුමාකාර දුකක් නේද? මේ නිසා මොන දහන ගැටේ දමා හෝ දෙමාපියන් දරුවාට බලෙන් කෑම කැවීම කරගන්නවා.

දරුවාට ජංගම දුරකථනය හෝ රුපවාහිනිය පෙන්වමින් කැවීම, කුරුල්ලන්, බස්, කාර් පෙන්වමින් කැවීම මෙන්ම අඬන දරුවාගේ කට මිරිකමින් කෑම ටික ගිල්වවිමත් සමාජයේ සුලභව දකින්නට පුළුවන්.

බලෙන් කැවීම සිතට දුකක් ගෙන ආවත්, දරුවාට බෙදා දුන් කෑම  ටික සේරම කවාගතහොත් දරුවාට කෙසේ වෙතත් අම්මාට නම් දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්.

එය එසේ වුවත් වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙසේ බලෙන් කෑම කැවීම දරුවාට යහපතකට වඩා කරන්නේ හානියක් බව බොහෝ මව්වරුන් නොදන්නා කරුණක් වන්නට පුළුවන්.

දරුවන්ගේ නිසි ආකාර ශාරීරික මෙන්ම බුද්ධි වර්ධනය සහ සෞක්‍ය සම්පන්න ජිවිතයක් සඳහා සමබල අහාර වේල් කිහිපයක් දිය යුතු බව නොදන්නා දෙමාපියෙක් නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ දෙමාපියන් අහාර ගැනීම දරුවන්ගේ ඒකායන අවශ්‍යතාවය පමණක් වන බව සිතා ක්‍රියා කිරීමයි.

ආහාර ගැනීමට බල කිරීම

බලෙන් කෑම කැවීම සඳහා දෙමාපියන් ගන්නා වැරදි පියවර කිහිපයක්

1. දරුවන් කෑ යුත්තේ මොනවාද? මොන ප්‍රමාණයෙන්ද යන්න දෙමාපියන් පමණක් තීරණය කිරීම.

2. කෑම වැඩිපුර බෙදා සියල්ල ඉවර කල යුතු බවට තර්ජනය කිරීම

3. දරුවන් අහාර ඇති බවටත්, පසුව කෑමට ඉල්ලා සිටීමටත් කරන ආයාචන ගැන කිසිඳු තැකීමක් නොකිරීම.

4. අනෙක් දරුවන් සමඟ නිරතුරු සංසන්දනය කරමින් දරුවා ලැජ්ජාවට පමුනුවිම

5. දරුවන්ට බලෙන් කෑම කැවීම නිසා ආහාර ගැනීම දරුවාට සහමුලින්ම අප්‍රසන්න අත්දැකීමක් වීම

මෙපමණක් නොවේ, දරුවා අඬමින් ඔක්කාර කලත්, කෑම පිඟානම දරුවාට බලෙන් කැවීම පුරුද්දක් කරගත් දෙප්මාපියන් එමටයි.

බලෙන් කෑම කැවීම නිසා දරුවාට ඇති වන හානි ගැන ඔබ දැන සිටියාද?

දරුවන්ට බලෙන් කැවීම නිසා දරුවාට සිදු වන හානි

1. දරුවන්ට බල කරන කෑම වර්ගය සඳහා සදාකාලිකවම අප්‍රියතාවක් ගොඩ නැගිය හැකි වීම.

2. දරුවන්ට බලෙන් කෑම කැවීම ත් පසු කාලින තරබාරුකම, අහාර අරුචිය, අහාර ගැනීමේදී ඔක්කාරය වැනි රෝග ලක්ෂණ අතරත් තදබල සම්බන්ධතාවක් ඇති බව විද්යාඥයෙන් පෙන්වා දෙනවා.

3. දරුවාගේ සිරුර ඉල්ලන පරිදි අහාර පාලනයක් සිදු නොවූ නිසා පසු කාලීනව තරබාරු කම හෝ අඩු බර වැනි තත්ව ඇති වන්නට බොහෝ ඉඩ තිබෙනවා.

4. ගුණ අහාර වෙනුවට පැණිරස සහ අගුණ ඔ සකස් කල අහාර වලට යොමු වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති වීම.

5. අහාර අප්‍රසන්න වීම

කෑම අපතේ

දරුවන්ට අප්‍රසන්න නොවන ලෙස කෑම කවන්නේ කෙසේද?

1. දරුවා අහර ගැනීම හෝ එක අහර වර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව තේරුම් ගැනීමට උත්සහ කරන්න

මෙම තත්වයට බොහෝ විට හේතු විය හැක්කේ දරුවාට පැණි රස හෝ සකස් කල අහාර වල රස දැනීම හෝ නිතර ගැනීමත්, මෙයට කලින් අහාර වේල පමණට වඩා ප්‍රමාණයක් ගැනීම ආදිය වන්නට පුළුවන්.

2. දරුවාට අහාර ගැනීම ප්‍රසන්න කරන අකාරය ගැන ගවේෂණයක් කරන්න.

විශේෂඥයයින් පවසන්නේ වඩාත්ම යෝග්‍ය වන්නේ දරුවාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් අහාර දීම ඉතාම සුදුසු ක්‍රියාදාමය බවයි. දරුවාගේ අවධානය නිතර බිඳෙන නිසා අහාර නොගන්නේ නම් අවධානය වෙනතක යවා දරුවාට ඇති වන තුරු පමණක් යම් ආහාර ප්‍රමාණයක් කවන්නට ඔබට පුළුවන්.

දරුවාට කෑම කැවීම සම්බන්ධයෙන් ප්‍රයෝගික සත්‍ය අත්දැකීමක් ඇසුරින් සකස් කල මේ ලිපියද ඔබට ප්‍රයෝජනවත් වන්නට පුළුවන් මගේ දරුවා කෑමට හරි හොරයි. නමුත් මට එය ගානක් නැත්තේ මේ නිසයි

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බලෙන් කෑම කැවීම නිසා දරුවාට ඇති වන හානි ගැන ඔබ දැන සිටියාද?
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it