theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඇස් යට කළු වීම නැති කිරීමට ගෙදරදීම අපූරු ප්‍රතිකාර

2 අවම කියවීම
ඇස් යට කළු වීම නැති කිරීමට ගෙදරදීම අපූරු ප්‍රතිකාරඇස් යට කළු වීම නැති කිරීමට ගෙදරදීම අපූරු ප්‍රතිකාර

ඔබ කොයිතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්තම් ගෙදරදීම කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර සිදුකර බලන්න පුළුවන්.

ඇස් යට කළු වීම විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්.  පරම්පරාවෙන්, වයස, කන කෑම වගේ හේතු රැසක් මෙයට හේතු වෙන්න පුළුවන්.

හුඟක් අම්මලට විවේකය අඩුකම, නින්ද අඩුකම නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. හැකිතරම් ඇස් වලට නින්ද ලබාදීම වැදගත් වුනත් ඒ අතරට ඔබට කොයිතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්තම් ඇස් යට කළු වීම නැති කිරීම සඳහා ගෙදරදීම කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර සිදුකර බලන්න පුළුවන්.

*ඇස් යට කළු වීම නැති කිරීමට මෙම අමුද්‍රව්‍ය ඇස් වටා ගලවන විට ඔබට අසාත්මිකතා ඇතිවේදැයි පරික්ෂා කර බලා එය තවදුරටත් සිදු කරන්න.

ඇස් යට කළු වීම වැළැක්වීම සඳහා ගෙදරදී කල හැකි දේවල් 5ක්

1. පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලින් ඇසට හා සමට සිසිල් බවක් ලැබෙනවා වගේම මේ එළවළු වර්ගය සමට හිතකරයි.

ඒ නිසා එමගින් ඇස් යට ඇති කළු ගතිය ඉවත් කරන්නත් පුළුවන්.

පැය භාගයක් පමණ ශිත කළ පිපිඤ්ඤා පෙති ඇස් මත හා අවට ප්‍රදේශයේ මිනිත්තු 10 ක් පමණ තබා පිරිසිදු වතුරින් සෝදා හරින්න.

මෙය දිනකට දෙවරක් සිදු කරන්න.

2. අර්තාපල්

අර්තාපල් සමේ පැහැය ඇති කිරීමට සමත් වෙනවා. ඒ වගේම ඇස් යට කළු ගතියට ඉතාම හොඳයි.

පිපිඤ්ඤා වගේම ඝනකම ඇති අර්තාපල් පෙති කිහිපයක් ගෙන පොඩි කරගත් යුෂ හෝ එම යුෂ වල පොඟවා ගත් පුළුන් කැබලි දෙකක් ඇස් වටා තබා මිනිත්තු 10-15 දක්වා සිටින්න.

මෙයත් දිනකට දෙවරක් පමණ සිදු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

3. පොල්තෙල්

පොල්තෙල් ඇස් වටා කළු පැල්ලම් ඉවත් කරනවා. එපමණක් නොවෙයි ඉතා හොඳ මොයිචර්රයිස් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා.

සම සුමුදු කරලා සමේ රැළි වැටීම හා ඉරි ඇති වීම වළකනවා.

වර්ජින් පොල්තෙල් වල ඇඟිලි ගිල්වා ඇස් යට ඉතා මෘදු ලෙස මසාර්ජ් කරන්න. පැයකට පමණ පසු මුහුණ සෝදා හරින්න.

දිනකට දෙවරක් කිරීම වැදගත්.

4. තේ බෑග්

ඇස් වල ඉදිමීම හා ඇස් වටා කළුවීමට තේ වල ඇති කැෆේන් හා ඇන්ටිඔක්සිඩන්ට් උදවු වෙනවා.

පැය ½ ක් පමණ ශීතකරණයේ තැබූ කොළ හෝ කළු තේ බෑග් ඇස් මත මිනිත්තු 10-15 ක් දක්වා තබා දිනකට වරක් හෝ දෙවරක් ප්‍රතිඵල ලැබෙන තුරු අත්හදා බලන්න.

5. ඇස් යට කළු වීම නැති කිරීමට ලෙමන් යුෂ

ලෙමන් වල ඇති ස්වභාවික බ්ලීචින් ගුණයෙන් ඉතා මෘදු ඇස්ට්‍රජන්ට් ඇති නිසා සමට හිතකර වෙනවා.

පුළුන් කැබල්ලක් ගෙන ලෙමන් යුෂ වල පොඟවා ඇස් වටා ඉතා පරිස්සමෙන් ආලේපකර මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න.

මෙය දිනකට වරක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

වෙළඳසලේ ඇති විවිධ ක්‍රීම් වලට වඩා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් බව theAsianparent Sri Lanka අපිට විශ්වාසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ඇස් යට කළු වීම නැති කිරීමට ගෙදරදීම අපූරු ප්‍රතිකාර
බෙදාගන්න :
  • දණහිස් කළු වීම වළක්වන්නේ කෙසේද?

    දණහිස් කළු වීම වළක්වන්නේ කෙසේද?

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • දණහිස් කළු වීම වළක්වන්නේ කෙසේද?

    දණහිස් කළු වීම වළක්වන්නේ කෙසේද?

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it