රජයේ පාසැල් වල 2021 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය නිකුත් වුනා. එය නිකුත් වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවිය හරහායි.
මෙම අදාළ අයදුම්පත්‍රය පහත දිගුව ඔස්සේ ඔබට ලබාගත හැකියි. ඒ සඳහා ඔබට අදාළ භාෂාව සහිත දිගුව මත ක්ලික් කරන්න.
- 2021 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත්‍රය (සිංහල)
- Grade 1 application form 2021 (English) / 2021 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත්‍රය (ඉංග්‍රීසි)
ඔබේ දරුවාගේ පාසැල් ගමන සාර්ථක, පැහැබර එකක් වන්නට TheAsianparent Sri Lanka හි අපි සෙනෙහසින් ප්‍රර්ථනා කරනවා.