theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මිදි මාරාන්තික විය හැකියි

2 අවම කියවීම
මිදි මාරාන්තික විය හැකියිමිදි මාරාන්තික විය හැකියි

මිදි ගෙඩියක් ශ්වසන නාලයේ සිරවීමෙන් කුඩා දරුවෙක් මිය යයි.

මිදී ගෙඩියක් දරුවෙකුගේ ශ්වසන නාලයේ සිරවීම එම මාර්ගය අවහිර කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා වාතය ගමන් ගන්නා මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරනවා.

මේ කතාව ඇරඹෙන්නේ ඉතා අහිංසක විදිහට. පුංචි ජාකොබ්ට පිට්සා කන්න ආස හිතෙනවා. ඒ නිසා එයාගේ දෙමාපියන් එයාව පිට්සා හට් එකකට එක්කන් යනවා. එහිදී තිබුණු මිදී ගෙඩියක් සිරවීමෙන් තමයි ජාකොබ් මේ අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දෙන්නේ.

සොෆ්ට් ඩ්‍රින්ක්

මේ වෙලාවේ එයාගේ දෙමාපියෝ මිදී ගෙඩිය ඉවතට ගන්න හැකි හැම උත්සාහයක්ම ගත්තත් ඉන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අවසානයේ දරුවාව රෝහලට රැගෙන ගියත් දෙහැවිරිදි පුංචි පැටියාගේ ජීවිතය බේරගන්න ලැබුනේ නැහැ.

මිදී ගෙඩිය සිරවීමෙන් මොලයට ඔක්සිජන් සැපයීම අවහිර වෙලා තිබුණා. මේ බබාගේ මරණයට හේතුව ඒකයි. පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවෙන් කියවුණා. මෙය ඉතා අවාසනාවන්ත ඛේදවාචකයක්. මේ නිසා මගේ සමාලෝචනය තමයි මෙය ඉතා අනපේක්ෂිත අනතුරකින් වුණු මරණයක් කියන එක.

මිදි මාරාන්තික විය හැකියි

මිදී කැපිය යුත්තේ මේ විදියට

මෙවන් අනතුරු වලින් ලොව පුරා දරුවන් මරණයට පත්වූ ප්‍රථම හෝ අවසාන අවස්ථාව මෙය නෙමෙයි. ඒ නිසා ඔබ මේ කරුණු ගැන නිතර සැලකිලිමත් වෙන්න. ඔබේ දරුවාට එම අනතුරම වේයැයි නොසිතුවත් ඊට සමාන අනතුරු සිදුවිය හැකි බව මතකයේ තබාගන්න.

  • පුංචි දරුවෙකු කිසිවිටෙකත් වැඩිහිටියෙකුගේ අවධානයෙන් තොරව තනිව කෑම ගැනීමට ඉඩ හරින්න එපා.
  • මිදි වැනි සිරවිය හැකි ප්‍රමාණයේ ගෙඩි කැබලි වලට කපා හෝ කඩා ඇට ඉවත් කර දරුවාට දෙන්න.
  • ඔබේ දරුවා කෑම හොඳින් විකා කනවා වුනත් මිදි වැනි ගෙඩි වර්ග කෑමට දෙන විට අනිවාර්යයෙන්ම කැබලි වශයෙන් දෙන්න.
  • ඔබ දරුවාගේ ආරක්ෂාවට වෙනත් අයෙකු තබා යන්නේ නම් ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න. යමක් සිරවූ විට කළ යුතු ප්‍රථමාධාර ගැන ඔබ දැනුවත්ව අන් අයවත් දැනුවත් කරන්න.

මිදි මාරාන්තික විය හැකියි

පුංචි අතපසු වීමක්, තත්පරයක ඇස්පිල්ලමක් පුංචි දරුවෙකුට අනතුරු කැඳවනවා.  theAsianparent Sri Lanka අපි නිතරම ඔබේ අවධානය ඒ ගැන යොමු කරගන්නේ ඔබේ හොඳම මිතුරිය ලෙසිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මිදි මාරාන්තික විය හැකියි
බෙදාගන්න :
  • සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

    සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

  • කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

    කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

  • සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

    සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

  • කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

    කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it