theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ වරලස දින 7න් අඟල් 2ක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක්

3 අවම කියවීම
ඔබේ වරලස දින 7න් අඟල් 2ක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක්ඔබේ වරලස දින 7න් අඟල් 2ක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක්

කිසිඳු ආයාසයක්, ආහාරයක් හෝ අලෙපනයක් නැතිව පහසුවෙන්ම ඔබේ කොණ්ඩය සතියක් ඇතුළත අඟල් දෙකක් දික් කරගැනීමේ කදිම ව්‍යායාමයක්!

හිසකෙස් වර්ධනය ට ව්‍යායාමයක්: අද අපගේ ආදරණිය අම්මලාට සහ දියණියන්ට කනට මී පැණි වගේ සුභාරංචියක්මු අරගෙනයි ආවේ. ඒ කිසිඳු ආයාසයක්, ආහාරයක් හෝ අලෙපනයක් නැතිව පහසුවෙන්ම සතියක් ඇතුළත හිසකෙස් වර්ධනය අඟල් දෙකක් දික් කරගැනීමේ ක්‍රමයක් පෙන්වන වීඩියෝවක් රැගෙනයි.

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්

මෙම ව්‍යායාමය ඔබේ කෙස් දිගු කරනවා පමණක් නොවේ, එහි ඝනකම, පැහැය, දීප්තිය යන සියල්ලම වඩවනවා ඇත. වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹා ඔබත් එය උත්සාහ කරන්න.

1. හිසකෙස් වර්ධනය: ඇඳෙහි මුනින් අතට දිගා වී හිස පහතට (රූපයේ පරිදි) නැඹුරු කොට මද වේලාවක් සිටින්න.

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්:

2. හිසකෙස් වර්ධනය: දැන් ඔබේ දෑත් රුපයේ පරිදි ඇඳ මත තබා හිස හොඳින් සම්භාහනය කරගන්න.

ඔබේ වරලස දින 7න් අඟල් 2ක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක්

3. මීළඟට උඩු අතට හැරී නළල දෙපස මෘදුව සම්භාහනය කරගන්න

හිසකෙස් වර්ධනයට ව්‍යායාමයක්:

අතුරු අබාධ නැති, ගතට සිතට මෙන්ම රුවටද අගනා මෙම කදිම ව්‍යායාමය ඔබත් අදම ඔබේ හිසටත් ඔබේ දියණියගේ හිසටත් කර එහි අගනා ප්‍රතිපල අත් විඳින්න.

අලුත් මව්වරුන්ට දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් යෑම නතර කිරීමට කළ හැක්කේ කුමක්ද?

 

හොඳයි, පළමු කාර්යය වන්නේ ඔබේ ගර්භනී කාලයේ සිටම  ආහාර වේල වැඩිදියුණු කිරීමයි.

සිත්ගන්නා සුළු කෙස් කළඹක් පවත්වා ගැනීම  සඳහා දේශීය ආහාර

ප්‍රවීණ පෝෂණවේදිනියක වන රුජුටා ඩිවකාර් පෙන්වා දෙන පරිදි, ගර්භණී මව්වරුන් මෙන්ම අලුත්  මව්වරුන්  ආකර්ෂණීය කෙස් කළඹක් පවත්වා ගැනීමට මෙන්ම කෙස් වැටීම අඩු කිරීම සඳහා පහත සඳහන් ආහාර වර්ග 4  ආහාර වේලේහි අඩංගු කරගත  යුතුය.

• බත් :  (බඩවැල්  ශක්තිමත් කිරීම)  ශරීරය නිරෝගීව තබා ගනී. ඒ මගින් හිසකෙස් වැටීම  අඩු කරගත හැකිය.

• පොල්:  ස්‍රාවයන් ගෙන් ලබා ගන්නා තෙල් හිසකෙස් වැටීම නවත්වයි.

• හැමදාම කජු අහුරක්:  ඒවා යකඩ හා මැග්නීසියම් පොහොසත් බැවින් හිසකෙස් වැටීම   වළක්වයි.

• තල: හිස්කබලේ රුධිර සංසරණය ඉහළ නංවන අතර කේශමුල නිරෝගිමත් කරමින්  හිසකෙස් වර්ධනය වීම සිදුකරයි.

මේ හැරුණු විට, අලුත්   මව්වරුන් A, B, C, D සහ E. විටමින්  වලින් පොහොසත් වන දේශීය ආහාර , ආහාර වේලට ඇතුලත් කර ගත යුතුය.

• කැරට්, බතල , නිවිති වැනි විටමින් වර්ග බහුල  ආහාර ශරීරයේ සමස්ත වර්ධනයට උපකාරි වේ. ඒවා  සමේ ග්‍රන්ථිවලට ස්‍රාව නිපදවීමට උපකාර කරයි. මෙය තෙල් සහිත  වන අතර තෙතමනය රදවා ගනිමින් හිසකෙස් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.

•විටමින් බී වලින් පොහොසත් ආහාර ලෙස ධාන්‍ය ,කුකුල් මස්, මස්, මුහුදු ආහාර මෙන්ම කොළ පැහැති කොල වර්ග වල බයෝටින් අඩංගු වන අතර,  එය හිසකෙස්  වර්ධනය සඳහා වඩා වැදගත් සංයෝගයකි.

• විටමින් C හි පොහොසත් ආහාර ලෙස පැගිරි අඩංගු  පලතුරු, පේර, ස්ට්‍රෝබේරි සහ බෙල් පෙපර් වල කොලැජන් අඩංගු අතර එය යකඩ අවශෝෂණය කර හිසකෙස් නිරෝගීව හා ආකර්ෂණීයව තබා ගනී.

• විටමින් ඩී සහ ඊ පොහොසත් ආහාර අතරට තෙල් සහිත මාළු, මෝර අක්මා තෙල් මෙන්ම හතු, සූරියකාන්ත ඇට, ආමන්ඩ් මෙන්ම අලිගැටපේරද අයත් වේ. හිසකෙස් මූල නිර්මාණය කිරීමට මෙන්ම හිස්කබලේ ප්‍රතිඔක්සිකාරක ගුණය පවත්වා ගැනීම සඳහා ඒවා අත්‍යවශ්‍ය  වේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • ඔබේ වරලස දින 7න් අඟල් 2ක් දික් කරගත හැකි සුපිරි ව්‍යායාමයක්
බෙදාගන්න :
  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

    ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

  • බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

    බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

    ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

  • බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

    බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it