theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාන්තාවන් බහුල ලෙස මුහුණදෙන හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්

3 අවම කියවීම
කාන්තාවන් බහුල ලෙස මුහුණදෙන හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්කාන්තාවන් බහුල ලෙස මුහුණදෙන හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්

හිසකින් හැලීම කාන්තාවන් අතර ඉතාම බහුලතම ගැටලුවයි. මෙම ගැටළුවට කදිම පිලියමක් අපගේ ආදරණීය රසිකාවක් වන හස්නා අතීක් විසින් අප වෙත ඉදිරිපත් කරනවා.

කාන්තාවන් අතර සුලභ ගැටළුවක් තමයි හිසකෙස් පිළිබඳ ගැටලු.

අද ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගුරුවරුන් අතර සුලභ ලෙස දකින්නට පුළුවන් කෙස් ආශ්‍රිත ගැටලු සහ ඒවාට පිළියම් ගැනයි.

හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්

1. ඉස්හොරි

ඉස්හොරි යනු හිස්කබල මත තැන්පත් වුණු කොරපොතු වැනි ස්ථරයක්. මෙම තත්ත්වය ඇතිවන්නට හේතු ගණනාවක්ම බලපානවා. මින් විශේෂ හේතුවක් වන්නේ නිසි ලෙස පෝෂණයය නොලැබීමයි.

සිරුරේ විජලන තත්ත්වයත් තවත් ප්‍රදාන සාදකයක්.

ඉස්හොරි වලට සුදුසුම පිළියමක් වන්නේ හොඳින් conditioner භාවිතා. උලුහාල් සහ දෙහි එකට තම්බා හොදින් බ්ලෙන්ඩර් කර ස්නානය කරන විට හිසේ ආලේප කිරීමත් ඉතාම හොඳ ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් .

2. වියලි හිසකෙස්

වියලි කෙස් වලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ නිතර ෂැම්පු භාවිතා කිරීමයි. නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා ද වියළි හිසකෙස් තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.

විියළි කෙස් වලට හොඳ ප්‍රතිකර්මයක් වන්නේ හිසේ වල හොඳින් තෙල් ගැල්විමයි. ස්නානය කරනවිට දිනපතා ෂැම්පු පාවිච්චි නොකිරීමත් සතියකට, තුන්වරක් පමණක් හොඳ කන්ඩිශනර් වර්ගයක් පාවිච්චි කිරීමත්, හොඳින් ජලය පානය කිරීමත් මගින් මෙම තත්වය පාලනය කරගන්නට පුළුවන්.

3. හිසකෙස් අගිස් පැලීම

හිසකෙස් බලාගෙන බැලීම්ත් බොහෝ කාන්තාවන් ට පොදු ප්‍රශ්නයක්. මෙයට හේ හේතුව නිතර කොන්ඩය අව්වට නිරාවරණය වීම සහ කෙස් වලට සත්කාර අඩුවීම වැනි හේතූයි.

මෙයට ප්‍රධාන සත්කාරයක් වන්නේ නිතරම හිසකෙස් කප්පාදු කිරීම්යි. මාස දෙකකට සැරයක් වත් හිස්කෙස් කැපීමක් සිදු කරනවානම් හිසකකෙස්වල නිරෝගී පෙනුම රැක ගන්නට පහසුයි.

4. හිසකෙස් වල ඇති නිරෝගී බව නැතිවීම

ඇතැම්විට හිසකෙස්වල නැවුම් බවක් පෙනෙන්නට නැහැ. මෙය බොහෝ කාන්තාවන්ට මහත් ගැටලුවක්. ඇතැම් විට කෙස් වල කළු පැහැය අඩු වී දුර්වර්ණ වන අවස්ථා පවා තිබෙනවා.

මෙයට සුදුසු ප්‍රතිකාරයක් වන්නේ සිසිල් ජලයෙන් හිස සේදීම පුරුද්දක් කර ගැනීමයි. නිතර හිස තෙලෙන් සම්බාහනය කරගැනීමත්, කෙස් හොඳින් රැකබලා ගැනීමත් මගින් එම තත්වය මඟහැර ගන්නට පුළුවන්.

5. හිස්කකෙස් අකලට සුදුවීම

අද කාලයේ බොහෝ කාන්තාවන් වයසට යන්නට කලින් හිසකෙස් වලින් විශාල ප්‍රමාණයක් අකලට සුදුව වන බව අප දැක තිබෙනවා. මෙයට නුතන සෞඛ්‍ය පුරුදු බලපානවා ඇති.

මෙයට කදිම ප්‍රතිකර්මයක් වන්නෙ ස්නානය කරන්නට මත්තෙන් රතු ගෙඩි ටිකක් පොඩි කර එම ඉස්ම හිසමත ආලෙප කිරිමයි. මෙම අලෙපය විනාඩි ඩහයක් පමන තබා හිස හොන්ඩින් හොඳින් සොඩාගන්නට පුලුවන්.

6. හිසකෙස් හැලීම

හිසකෙස් හැලීම කාන්තාවන් අතර ඉතාම බහුලතම ගැටලුවයි. මෙම ගැටළුවට කදිම පිලියමක් අපගේ ආදරණීය රසිකාවක් වන හස්නා අතීක් විසින් අප වෙත ඉදිරිපත් කරනවා.

Hasna Atheeq හස්නා Our joyfilled nestහි නිර්මාතෘවරියයි. මේ ඇයගේ කථාවයි. ඇගේ අත්දුටු ප්‍රතිකාරය ඔබටත් ලස්සන කෙස් කලඹක් දායක කරාවි:

 අගනා තෙල් ප්‍රතිකාරයක්

අති පිරිසිදු පොල්තෙල් (Extra virgin coconut oil)  500ml

ඔලිව් තෙල්  (Olive oil)  200ml

කලුදුරු තෙල් (Black cumin/Baraka oil) 100 ml

එඬෙරු තෙල් (Castro oil) 50ml

ආමන්ඩ් තෙල් (Almond oil) 50ml

තල තෙල් (Sesame oil) 50 ml

හිසකෙස්

  1. පොල් තෙල් ලිපේ තියලා රත් කරන්න. ලිප නිවන්න.
  2. ඒකට කරපින්චා කොල අහුරක්, උලුහාල්, කලුදුරු ඇට දාන්න.
  3. අනිත් තෙල් වර්ග කලවම් කරන්න. දවස් දෙකක් අව්වේ කකාරලා විදුරු බෝතලේකට දාන්න.

දැන් තෙල් ගාන විදිය දන්නව නේද? 

හොදට තෙල් ගාලා ඔලුව මඩාජ් කරලාවෙඅස්නි ටවල් එකකින් ඔතන්න.  මේකට කියන්නෙ හීට් ටර්බන් ට්‍රීට්මන්ට්.

පැය භාගෙකට පස්සෙ නාන්න.

ඉතින් මෙ ලිපිය ඔබටත් ඔබේ තරුණ දූවරුන්ටත් ලස්සන කේශ කලාපයක් දායාද කරන්නට උපකාර වේවි කියා හිතනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • කාන්තාවන් බහුල ලෙස මුහුණදෙන හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්
බෙදාගන්න :
  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

    ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

    ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it