theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්

3 අවම කියවීම
ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්

ප්‍රීතිමත් විවාහය ආදරණීය යහපත් දරුවන් හදාවඩා ගැනීමකට පාර කියයි. ඔබ හා ඔබේ සහකරු අතර තිබිය යුතු නොසැලෙන අනුපමේය ආදරය දරුවන්ගේ ජීවිත ප්‍රීතිමත් කරාවි.

ප්‍රීතිමත් විවාහය ඔබට සහ ඔබේ සහකරු හෝ සහකාරියට පමණක් නොව, ඔබේ දරුවන්ට බොහෝ වාසි ලබා දෙන බව ඔබ දැන සිටියාද?

බොහෝ විවාහක යුවළ තම දරුවන්ව ඔවුන්ගේ  ජීවිතය  කෙරෙහි  අවධානය යොමු කිරීමට  පුහුණු කරයි. කෙසේ වෙතත්, යථාර්ථය නම්, ප්‍රීතිමත් විවාහයක් ඔවුන්ගේ දරුවන්ගේ යහපැවැත්ම සදහා වැදගත් වෙනවා .

ඔබ ඔබේ සහකරු සමඟ ඇති සම්බන්ධතාවය ඔබේ දරුවන්ට බලපානවා.

බොහෝ යුවල සිය දරුවන් වෙනුවෙන්  සියළුම දේ කරමින්, සියළුම දේ ලබා දීම පුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා . නමුත් ඔවුන්ගේ විවාහය සලකන විට, ඒ දේවල්  කෙටි කරගැනීමට නැඹුරු වෙනවා.

තම දරුවන් රැකබලා ගැනීමේ වගකීම දෙමව්පියන්ට පැවරී ඇති වැදගත් වගකීමකි. ඔවුන් හොඳින් වර්ධනය වන බවට වග බලා ගැනීම, ඔබේ විවාහය මුලුමනින්ම නොසලකා හැරීමට හේතුවක් නොවේ. ඔබේ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්  වුවද විවාහක යුවලක් වශයෙන් ඔබේ ප්‍රීතිය අහිමි කර  නොගත යුතුය.

ඇත්ත වශයෙන්ම, ඔබ සහ ඔබේ සහකරු අතර  ගැටලු ඇති නම්  , ඔබ දෙදෙනා එකිනෙකාට සමීප නැතිනම් ඔබේ දරුවන් ඒ බව දන්නවා . ඒවැනි දේ දිගින් දිගටම ඇතිවුවහොත් ඔවුන් තුව් ඍණාත්ම බලපෑම් ඇතිවිය  හැකිය.

ප්‍රීතිමත් විවාහය යනු ප්‍රීතිමත්  දරුවන් වේ.

යුවළක් ඔවුන්ගේ විවාහයට ප්‍රමුඛතාවයක් ලබා දීම  වැදගත් ය. ඇත්ත වශයෙන්ම,  පවුලට පළමු තැන දීමට  ඔබ තීරණය කිරීමට පළමු හේතුව මෙය වෙනවා .

ඔබේ විවාහය වැඩි දියුණු කරගැනීමට උත්සාහ කළ හැකි හරියටම හරියන ක්‍රම කීපයක් පහත දැක්වේ.

• එකිනෙකා ගොඩාක් කථා කරන්න - ඔබ සහ ඔබේ සහකරු  කථා කළ අවසන් අවස්ථාව කවදාද? ඇත්ත වශයෙන්ම, එකිනෙකා සමඟ කතා කළාද? ඔබේ සහකරු  සමඟ පුංචි  පිළිසදරකින් ඔබ්බට ගොස් ඔබගේ අනාගත සැලසුම්, විවාහය සහ එකිනෙකා ගැන ඔබ එකිනෙකා පිලිබඳ හැඟීම් ගැන  කතා කිරීම වැදගත් වෙනවා .

•අවධානය යොමු කරන්න - ඔබේ සහකරු හෝ සහකාරියට පැවසීමට ඇති දේට සවන් දෙන්න. සන්නිවේදනය යනු කතා කිරීම පමණක් නොවේ. එය අනෙක් පුද්ගලයාට පැවසීමට ඇති දෙයට සවන් දීම හා තේරුම් ගැනීම ඉගෙනීම ගැන වේ. • එකිනෙකා සමඟ කාලය ගත කරන්න  -  ඔබ ඔබේ දරුවාව රැකබලා ගන්නෙකු  භාරයේ තබා ඔබේ සහකරු  සමඟ යම් කාලයක් ගත කළ යුතුය. එය ආකර්ෂණීයම  විය යුතු නැහැ. නිවසේ  රාත්‍රිය ගත කිරීම පවා ඔබට සමීපව බවක් ගෙන ඒවි.

•ඔබේ ස්තූතියි ප්‍රකාශ කරන්න - ස්තුතියි යැයි පැවසීම වැදගත් වෙනවා.

ඔබේ සරල අගය කිරීමක් හා ස්තුතිවන්ත වීමක් පෙන්නුම් කළ ඔබේ සහකරු හෝ සහකාරියට ලොකු අර්ථයක් ලබා දේවි. ඒ නිසා ස්තුතිවන්ත වෙන්න.

•ප්‍රසන්න වන්න -  අවසානයට, ප්‍රසන්න වන්න. ඔබේ සහකරු හෝ සහකාරිය පිලිබඳ  ධනාත්මක  හා ප්‍රසන්න ආකල්ප  ඇති කරගැනීමෙන් ඔබේ විවාහය වැඩි දියුණු වනවා පමණක් නොව, එය කාරුණිකත්වයේ වැදගත්කම ඔබේ දරුවාට පෙන්වීමට උපකාර කරනවා.

ඔබේ ආදරණීය විවාහය ප්‍රීතිමත් නම් අනිවාර්යයෙන්ම ඔබේ දරුවන්ද ප්‍රීතිමත් වනු ඇත. ඒ පිලිබඳ වු මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it