theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අරන් හදාගත් සහෝදරියට ප්‍රසිද්ධියේ අතවර කර අන්තර්ජාලය කැළඹූ තරුණයා

4 අවම කියවීම
අරන් හදාගත් සහෝදරියට ප්‍රසිද්ධියේ  අතවර කර අන්තර්ජාලය කැළඹූ තරුණයාඅරන් හදාගත් සහෝදරියට ප්‍රසිද්ධියේ  අතවර කර අන්තර්ජාලය කැළඹූ තරුණයා

තම අරන් හදාගත් සහෝදරියට අතවර කරන නව යොවුන් තරුණයෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය පුරා සැරිසරන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට පත්වුණා.

ලගදී Duan නැමැති තරුණයා ඔහුගේ අරන් හදාගත් සහෝදරියට දහවල් ගමනක් යන අතරතුර අතවර කරන අයුරු දැක්වෙන ඡායාරූප චීනයම කම්පිත කළා.  The asian one ට අනුව අගෝස්තු 12 ඡායාරූපය හුවමාරුවිමට පටන් ගත් අතර සිද්ධිය සිදු වූනේ චීනයේ Nanjing south දුම්රිය ස්ථානයේදීය.

සාක්ෂිවලට අනුව දෙමව්පියන් හා නව යොවුන් තරුණයා සිටි තුන්දෙනෙකුගේ පවුලක් රැදවුම් කාමරය අසුන් ගෙන සිටි අතර වයස අවුරුදු දොළහක් දහතුනක් අතර ගැහැනු දරුවෙක් ඔවුන්ගේ පසෙකින් අසුන් ගෙන හිටියා.

පසුව අවුරුදු දහ අටක් වයසැති නව යොවුන් තරුණයා ගැහැණු දරුවාට  ඔහුගේ උකුල මත හිඳ ගැනීමට ඉඩ ලබා දුන්නා.  

ඔහු ගැහැණු දරුවාගේ ඇඳුම් ඇතුලට ඔහුගේ අත යවා ප්‍රසිද්ධියේ ඇගේ පියයුරු ස්පර්ශ කරන්න පටන් ගත්තා. නරකම දේ වුනේ ගැහැණු දරුවා සංසුන්ව සිටීමයි. ඇය ගැටලුකාරී බවට සලකුණක්වත් නොදැක්වුවාය. දෙමව්පියන් පවා එයට විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ.

ඇය ඔහුට අයියා යනුවෙන් ඇමතීම පෙන්වා දුන්නේ එම ගැහැණු දරුවා ඔහුගේ අරන් හදාගත් සහෝදරිය බවයි. ඇයව 2009 වර්ෂයේදී වර්ෂයේ දී එම පවුලටඅරන් හදා ගැනීමට ගෙන තිබුණා.

Chen නැමැති සාක්ෂිකරුවා මෙම සිද්ධිය ඡායාරූපගත කළ අතර Asia one වලට ඇය මෙසේද කියා තිබුණා .

"පළමු මම දැක්කේ ගැහැණු ළමයා මට විරුද්ධ පැත්තේ තරුණයෙකුගේ උකුල මත සැහැල්ලුවෙන් හිඳගෙන ඉන්නා අයුරුයි. මම හිතුවේ ඔහු ඇයට ආදරය කරමින් සිටිනවා කියායි. ඔහුගේ අත් ඇයගේ ඉන මත නොව පියයුරු මත  ඇති බව දුටු විට මා විශ්මයට පත්වුණා."

" මේ සම්පූර්ණ සිද්ධිදාමය අතර ගැහැනු ළමයා ජංගම දුරකතන සමඟ සෙල්ලම් කරමින් සිටි අතර ගැටළුකාරිත්වයක් දැක්වුයේ නැහැ. තරුණයාගේ පියා අවසානයේදී අවට මිනිසුන් බලා සිටින බව දුටු අතර ඔහු ඔහුගේ පුතාට  නැගිට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියා."

Chen මේ පුංචි දරුවාගේ ආරක්ෂාව ගැන ඉතා කණගාටුවන අතර ඇය වහාම අතවරයට පත් දරුවන් හා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන Chen Lan නැමැති කතුවරයාට මේ සම්බන්ධව අනතුරු ඇගෙව්වා. කතුවරයා අන්තර්ජාලයේ මෙම පින්තූර පළ කරමින් පොලිසිය ද මේ පිළිබඳ දැනුවත් කළා.

මෙම පිරිමි ළමයා අත්අඩංගුවට පත්වූ අතර ඔහු වරදකරුවෙක් වුවහොත් වසර 5 දක්වා කාලයක් සිරගත වීමට සිදු විය හැක. ඔහු නිදහස් වේ යැයි Chen Lan කනගාටු වෙනවා. ඇය මෙසේ සටහනක් යොදා කියා සිටිනවා.

" අධීක්ෂණ නිලධාරීන් සමාවට විවිධ හේතූන් සොයා ගත හැකි අතර එය අතවරයක් නොවන බව පවසා ප්‍රතික්ෂේප කළ හැකි වෙනවා.  ඔවුන් එය පවුලේ සාමාජිකයන් අතරේ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර සිදුවෙන සාමාන්‍ය දෙයක් බව  පවසා සිටින්න ඉඩ තියෙනවා."

අතවරයට ලක්වූ දරුවන්  වහාම පවුලේ සාමාජිකයින් ගෙන් වෙන්කර තනි කළ යුතු අතර සෞඛ්‍ය වෘත්තිකයින් මානසික වෘත්තිය සමාජ සේවකයින්ගේ  සහය  ලබා ගත යුතු බව ඇය පවසනවා.

බලධාරීන් දැනට සිද්ධිය  පරික්ෂා කරමින් සිටිනවා.

සහෝදර සහෝදරියන් අතර ලිංගික අතවර

එය කණගාටු දායක වූ නමුත් ඇත්තක්, බොහොමයක් ළමා ලිංගික අතවර සිදුකර සිද්ධීන් සිදු කර ඇත්තේ හඳුනන අයගෙන් අතවරයට පත්වූවන් වේ.සහෝදරයෙන්ගේ අතවර සිද්ධීන් ගේ අතවරයට පත්වූවන් සත්‍ය හෙලි කිරීමට මැලිකමක් දක්වන්නට ඉඩ තිබෙනවා.

• එය අතවරයක් බව නොදැන සිටීම :

අතවරය සෑමවිටම වේදනාකාරී නැහැ. අතවරයට ලක්වුවන්  බලහත්කාරයද සාමාන්‍ය  ක්‍රියාවක් ලෙස සිතන්නට ඉඩ තියෙනවා.

ඒ වගේ ම මේ බාධාකාරී සිද්ධියේ ඇය ඉතා කුඩා කාලයේ සිට අතවරය  බොහෝ කාලයක් තිස්සේ සිදු වී ඇති නම් ඇය එය සහෝදරයන් අතර සිදුවෙන සාමාන්‍ය සිද්ධි දාමයක් ලෙස සිතුවා විය හැකිය.

• ඉන් විනෝදයක් ලබනවා :

ඔබ එයින් විනෝදයක් ලබනවා නම් ඔබ එය කියන්නේ කෙසේද? නැවත වේදනාව අඩු බව වරදවා වටහාගෙන හෙලි නොකිරීමට පීඩනය හා ලැඡ්ජාව හේතු විය හැක.

• අතවරයට ලක්  කරන්නාට ඇති බය:

එය  ඇයගේ සහෝදරයා කෙරෙහි ඇති පක්ෂපාතීත්වය මෙන්ම තොරතුරු හෙළි වීමෙන් ඔහුට ගැටලුවකට මුහුණපාන්න සිදු වේ යන්න විය හැක.

ඇය ඇයගේ සහෝදරයා විසින් දුෂ්ට ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව තර්ජනය කර තිබෙනවා වන්නටද පුලුවන්.

• ඇගේ දෙමව්පියන් පිළිබඳ කනගාටුව:

බොහෝ අතවරයට ලක්වුවන් එම  වේදනාත්මක එළි වීම ඔවුන්ගේ දෙමව්පියන්ට හසුරවා ගැනීමට අපහසු තත්ත්වයක් උදාවිය හැකි යැයි දුක් වෙනවා. පවුල තුළ ඇතිවිය හැකි විවිධ තත්වයන් අනුමාන කරමින් එය නිතර පෞද්ගලික තබාගත යුතුය යන්න විසින්  ඇත්ත එලිකිරීමට බාධා කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවන් අතවරයට ලක්විය යුතු නැහැ. නමුත් එය සිදුවෙනවා. මේ එහි කම්පිතම පැත්තයි. ඒ පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • අරන් හදාගත් සහෝදරියට ප්‍රසිද්ධියේ අතවර කර අන්තර්ජාලය කැළඹූ තරුණයා
බෙදාගන්න :
  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

    අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

    අම්මලාට ගෙදර ඉදන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හැකි ක්‍රම 15 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it