theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

2 අවම කියවීම
හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

හිසකෙස් ශක්තිමත්ව දීප්තිමත්ව තම්බාගැනීමට මව්වරුන්ට මෙන්ම දූ දරුවන්ටද කදිම විශ්මිත තෛලයක් ගෙදර කුස්සියෙන්ම සොයාගත හැකි අඩුම කුඩුම වලින් පහසුවෙන් සාදාගන්න.

හිස කෙස් ශක්තිමත්ව දීප්තිමත්ව තම්බාගැනීම අද කාලයේ මව්වරුන් පමණක් නොවේ පුංචි දුවරුන් පවා සුළුවෙන් සලකන දෙයක් වනවා. අතීතයේ කෙස් කළඹ නිරෝගිව තබා ගැනීමට දවසෙන් පයක් හෝ වැඩි කාලයක් හිසට සත්කාර කිරීමට කාන්තාවන් පුරුදු වී සිටි මුත්, අද කොණ්ඩය පිරන්නට පනාව අතට ගන්නා තුරු හිස් කබලට කිසිඳු සත්කාරයක් කෙරෙන්නේ නැති තරම්.

අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාමත්ම දීප්තිමත් මෙන්ම ශක්තිමත් කෙස් කළඹක් ගෙන දෙන අගනා තෛලයක් සාදාගැනීමට උපකාර වන වට්ටෝරුවක්. මෙය කාන්තා ඔබට පමණක් නොවේ ඔබේ දු දරුවන්ගේද හිසේ ආලේප කර  හිසකෙස් නිරෝගී කරගන්නට යොදාගන්නට ඔබට ආරාධනා කරනවා.

මුලින්ම මෙම තෛලයේ අඩංගු මුලික සංඝටක හා ඒවායේ මූලික ප්‍රයෝජන ගැන තොරතුරු බිඳක් ගෙන එමු.

කොණ්ඩෙට පොල්තෙල් සත්කාර

හිස කෙස් වලට පොල් තෙල් 100ml

පොල් තෙල් මගින් හිස් කෙස් සුමුදු වී හිස් කබලේ තෙතමනය පවත්වාගෙන යාමට උපකාර වනවා.

හිස කෙස් වලට ඔලිව් තෙල් 100ml

ඔලිව් තෙල් කෙස් වල ආතතිය පවත්වාගෙන යාමට උපකාර වනවා. මේ නිසා කෙස් කැඩී යාම් වලකිනවා. මේ නිසා ඔලිව් තෙල් මගින් හිස කෙස් පෝෂණය වනවා මෙන්ම වියළි යාමෙන්ද වලකිනවා.

තල තෙල් 100ml

තල තෙල් යනු පෝෂ්‍යගුණයෙන් සපිරි තෙල් වර්ගයක් වන අතර මෙය හිස්කබල මත සම්බාහනය කිරීමෙන් හිස්කබලේ තෙතමනය වඩවා හිස් හොරි මර්ධනය කර හිසකෙස් වර්ධනය වැඩිදියුණු කරයි.

හිස කෙස්අ ව්ලට තෙල් 100ml

අබ තෙල් යනු හිසකෙස් වල වර්ධනය සහ තෙතමනය වැඩි කරන තවත් ස්වභාවික තෛලයකි.

ආමන්ඩ් තෙල් 100ml

ආමන්ඩ් තෙල් වලින් කෙස්ගස් වල රෝමකුප ශක්තිමත් කිරීමෙන් හිසකෙස් ශක්තිමත් කර ගැලවී යාම වලක්වා, කෙස්ගස් ශක්තිමත් කරයි.

හිස කෙස් වලට එඬරු තෙල් 100ml

එඬරු තෙල් වල ඇති විෂබීජ, දිලිර සහ බක්ටිරියානාශක ගුණය නිසා හිසකබලේ ඇති විය හැකි ආසාදන වලින් හිස ආරක්ෂා කරයි. මින් හිසකෙස් ගැලවී යාම වලකිනු ඇත.

වියළි නෙල්ලි - මිට 2ක්

කරපිංචා කොල - මිට දෙකක්

රතු ළුණු - ගෙඩි කිහිපයක්

සාදන ක්‍රමය

1. ඉහත සඳහන් කල තෙල් වර්ග 100ml බැගින් එකට එකතු කර, මද ගින්නේ රත් වන්නට තබන්න.

2. මෙම තෛල මිශ්‍රණයට වියළි නෙල්ලි මිටි දෙකකුත්, කරපිංචා කොළ මිටි දෙකකුත් එක් කරන්න.

3. කරපිංචා කොළ කළු පැහැ ගැන්වෙන තුරු තබන්න.

4. මීළඟට රතු ලුණු ගෙඩි කිහිපය ඔඋන්චියට කපා තෙලට එකතු කරන්න

5. රතු ලුණුකහ පැහැ ගැන්වෙන තෙක් බැදුණු පසු ලිප නිවා සිසිල් වන්නට හරින්න.

6. දැන් මෙය පෙරාගෙන හොඳින් වසාගත හැකි බෝතලයක ගබඩා කර අවශ්‍ය පරිදි පාවිච්චි කරන්න.

ඉතින් ඔබත් මෙම තෛලය සාදාගෙන ගෙදර අය සමඟ පාවිච්චි කරන්න. ලැබෙන ප්‍රතිපල අප පාඨකයින් සමඟ බෙදාගන්න.

හිසකෙස් වලට ආදරති ඔබට ප්‍රසුතියෙන් පසු කෙස් ගැලවී යාම සම්බන්ධ ලිපියකි මේ පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!
බෙදාගන්න :
  • ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?

    ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?

  • සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

    සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

  • ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?

    ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?

  • සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

    සොදුරු ‌කෙස් කළඹකට ‌පොල්තෙල් වලින් විශ්මිත සත්කාර 12 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it