theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

3 අවම කියවීම
බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

රූපලාවණ්‍ය විශේෂඥ Shahnaz Hussian බොහෝ  දෙමව්පියන් ඇයගෙන් අසන  ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා.

බබාගේ සම අම්මලා උනන්දුයි ‌නේද? ඒ නිසා අපි අද ‌මේ කියන කාරණාව දැනගන්න ඔබ කැමති ‌වේවි.

කුඩා ළදරුවන්ට හා කුඩා දරුවන්ට තිබෙන්නේ මෘදු සමකි.

බබාගේ සම ට මෘදු සබන්, ෂැම්පු හෝ අනෙකුත් මූල ද්‍රව්‍ය භාවිතා කර මෘදු ලෙස සත්කාර කළ යුතු බව කීම අවශ්‍ය නොවේ.

නෑමට පෙර තෙල් ගා සම සම්බාහනය මගින් බබාගේ සම සිනිදු හා පිරිසිදුව තබා ගනිමින් දීර්ඝ කාලයක් පවතිනවා.

ශරීරයට ඇති ප්‍රතිලාභ වලට අමතරව සම්බාහනය  නිරෝගි හැඟීම් සංවර්ධනයේදී වැදගත් කොටසක් ඉටු කරනවා.

රුධිර සංසරණය, මාංශපේශීන් ශක්තිමත් කිරීම, වර්ධනයට සම්බාහනය උදව් කරනවා.

ඒ වගේම සමයේ දුඹුරු පැහැය ඉවත් කිරීමට එය උදව් කරනවා.

ඇත්තටම ඔලිව් තෙල් හා තල ඇට තෙල්  සම මෘදු කිරීමට හේතු වෙනවා. තල ඇට තෙල් වල SPF අඩංගු බැවින් හිරු රැසින් හානි වු සමට උදව් කරනවා.

බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

 

බබාගේ සම: දරුවාගේ සමේ ඇති වැඩිපුර රෝම ඉවත් කර ගන්නෙ කෙසේ ද?

බොහෝ මව්වරුන් ඔවුන්ගේ බබාගේ සම පැහැපත් කිරීම හා ළදරුවන්ගේ හා දරුවන්ගේ මුහුණේ හා ශරීරයේ ඇති අමතර රෝම ඉවත් කිරීම ගැන උපදෙස් විමසා මට ලියනවා.

බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

  •  සැබවින්ම රෝම ඉවත්  කරන ක්‍රම දරුවන්ට යොදාගන්න බැහැ.

කඩල පිටි හා කිරි සම මත ඇතිල්ලීමෙන් රෝම වර්ධනය අඩාල කරන අතර බබාගේ සම දීප්තිමත් කරගන්න පුළුවන්.

  • යෝගට් ආලේප කර විනාඩි 15 කින් සෝදා හැරීමෙන් බබාගේ සම පැහැපත් වෙනවා.

කහ ස්වල්පයක් යෝගට් එකට එකතු කරන්න.

  •  ඔබ තිරිගු පිටි හා කිරි මිශ්‍රකර චපාති  සෑදීමට ගන්නා මෝලීය මෙන්  මෝලියක් සාදා ගන්න.

එය ශරීරයේ ආලේප කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

  • මෙය ඔබේ අතින් අල්ලාගෙන නෑමට පෙර දරුවාගේ  සම තෙත මාත්තු කරන ආකාරයට මෘදුව තවන්න.

කාලෙකට පසුව සමයේ දුඹුරු පැහැය ඉවත් වන අතර රෝම වැවීම අඩාල  කිරීමට ද මෙය උදව් කරයි.

සමේ සෞඛ්‍යය වැදගත් වෙනවා

බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

සමේ පැහැය ගැන කරදරකාරී නොවන ලෙස මම මව්වරුන්ට පැවසුවා.

ඔවුන්ගේ  කරදරකාරී ස්වරූපය දරුවන් වෙතට ගොස් ඔවුන්ගේ ආත්ම අභිමානය අඩු අඩුවේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සම ගැන සංකීර්ණත්වයක් ඇතුව එම ළමුන් වර්ධනය වෙනවා.

එවිට  ආත්ම විශ්වාසය සහිතව ඔවුන් වර්ධනය වන්නේ කෙසේද?

ඒ වර්ණය ගැන නොවේ. එය සම හා ශරීරයේ සෞඛ්‍ය ගැන වෙනවා.

ඒක වැදගත්, ශ්‍රී ලංකාව තුල පැහැපත් සමකට තැනක් ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා.

එම නිසා හිරු එළියෙන්  දුර්වර්ණ වූ දුඹුරු පැහැය ඉවත් කිරීම හා සම පැහැපත් කිරීම වැදගත් කාර්යයක් ද වෙනවා .

1. දරුවන්ට ෆෙයානස් ක්‍රීම් භාවිතා නොකළ යුතුයි. එහි සමට හානි ඇතිවිය හැකි සමහර රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැක.

2. ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය සුදුසු වෙයි. කුංකුම,පිපිඤ්ඤා, කහ,යෝගට් බටර් මිල්ක් හා කිරි යනාදිය සම පැහැපත් කිරීමට උදව් වේ. මේවා ෆෙයානස් ක්‍රීම් වලට වඩා ආරක්ෂාකාරී වන අතර සමට වෙනත් ක්‍රමවලින් ප්‍රතිලාභ ලබා දේ.

3. කපු පුළුන් භාවිතා කර ශිතකල කිරි දිනපතා ආලේප කිරීමෙන් සම මෘදු  කිරීමට උදව් කරන අතර දිනපතා කාලයක් තිස්සේ භාවිතා  කිරීමෙන් සම පැහැපත්වේ. එය මෘදු සමකට කදිම මෘදු   ආලේපනයකි.

4. උණුවතුරට කුංකුම ටිකක් එකතු කර පැය දෙකක් පමණ පසෙකින්  තබන්න. කපු පුළුන් භාවිතා කර ඉන්පසු සමේ ආලේප කරන්න. කාලයක් තිස්සේ භාවිතයෙන් සම පැහැපත් වන බව පැවසෙනවා.

පුංචි දරුවන්ගෙ සම හා අනවශ්‍ය රෝම හා සම්බන්ධ  ගැටලු සම්බන්ධයෙන් අම්මලා කලබල කාරී විය යුතු නැහැ.

ඒවාට පිළියම් තියෙනවා මේ බව මතක් කරන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it