theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස

2 අවම කියවීම
පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහසපිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස

දරුවෙක් බලාපොරොත්තුවෙන් උත්සහ කරන යුවලකට මෙය හොඳ ආරංචියක් වේවි.

දරුවකු පිළිසිඳගැනීම සඳහා කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේ සරු බව ද ඉතා වැදගත්. ඉතින් දරුවෙක් බලාපොරොත්තුවෙන් උත්සහ කරන යුවලකට මෙය හොඳ ආරංචියක් වේවි.

විවිධ ඉරියව් හා පිරිමින්ගේ සරු බව ඇති කරන කෑම වර්ග ගැන සෙවූ ඔබට දැන් ඊට වඩා සතුටක් ගෙනදෙන කාරණයක් තියෙනවා.

ශක්තිමත් ශුක්‍රානු

ලන්ඩන් හි නෝත් මිඩල්සෙක්ස් රෝහලේ පර්යේෂණ වලට අනුව දෙවරක් ලබන සතුටින් තුන් ගුණයක් පිරිමින්ට සරු බව ලබන්න පුළුවන් යන කතාව මින් පෙර දරුවෙකු ලබන්නට සුදානම් වෙන එක්වීමකට පෙර පිරිමින් ලිංගිකව හැසිරීම හොඳ නැතැයි කියන කතාව බොරු කරනවා.

මෙම අධ්‍යනය සඳහා යුවල 73 ක් තොර ගනු ලැබුවා.

මොවුන් IUI ප්‍රතිකාර ක්‍රමය ලබාගන්නා අය. එනම් ශුක්‍රාණුවක් කෙලින්ම ගර්භාෂය මත තැන්පත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වුවන් වුණා.

SFA පරීක්ෂණය

පිරිමින් (මද සරු බවින් යුත්) පැයක් තුළදී ශුක්‍රාණු සාම්පල් 2 ක් නිෂ්පාදනයට සමත් වුණා. දෙවන සාම්පලය IUI ප්‍රතිකාර ක්‍රමයට යොදා ගැනුණා. මෙහිදී ගැබ් ගැනීමට ඇති අවස්ථාව 20% ක ප්‍රතිශතයක් වුණා.

මෙය සාමාන්‍ය IUI ප්‍රතිකාරය තුළ සාර්ථකත්වය ලබා ඇති 6%  ප්‍රමාණයට වඩා තුන් ගුණයක් වැඩි බව පැවසෙනවා.

මෙහිදී කන්තාවන් 15 දෙනෙකු පිළිසිඳ ගත් අතර තවත් 10 දෙනෙකුට ඔවුන්ගේ සරු කාලය තුළදී මෙම ක්‍රමය අත්හදා බැලීමෙන් පිළිසිඳ ගැනීම් සිදු වුණා. එවිට සම්පුර්ණ සාර්ථකත්වය 34% වෙනවා.

මෙම පරීක්ෂණ IUI ප්‍රතිකාර ක්‍රමය හා IVF අතර සාර්ථකත්වය සසඳා බැලීමට යොදා ගැනුණා.

නමුත් මෙම සඵල්‍යතා ප්‍රතිකාර ක්‍රමය නොගෙන මෙම ක්‍රමය භාවිතයෙන් යුවලකට පිළිසිඳ  ගැනීමක් සිදුකර ගත හැකි බව විශේෂඥයන් විශ්වාස කරනවා.

පිරිමින්ගේ සරු බව

පිරිමින්ගේ සරු බව වැඩි කිරීම සඳහා මෙම ක්‍රමය සාර්ථක වන්නේ ඇයි?

පිරිමින්ගේ සාඵල්‍යතා මට්ටම අඩු කරනවට වඩා  පැයකදී වාර දෙකක් එක් වීමෙන් දෙවන ශුක්‍රාණු සාම්පලය නැවුම් මෙන්ම හොඳ තත්වයෙන් එන සරු ශුක්‍රාණුවක් වෙනවා.

බර්මින්ග්හම් විශ්වවිද්‍යාලයේ හි විශේෂඥ වෛද්‍ය ජැක්සන් කක්මන් බ්‍රවුන් ඩේලි මේල් වලද අදහස් පවසන ආකාරයට මිනිසුන් තවමත් දරුවෙකු බලාපොරොත්තු වන්නේ නම් ශුක්‍රාණු ඉතිරි කර ගැනීම අවශ්‍ය බව විශ්වාස කලත් පිරිමින් එක්වීමෙන් තොරව සිටීම ශුක්‍රාණු වල සරු භාවයට බලපානවා.

ශුක්‍රාණුව අලුත් වන තරමට එහි බලය වැඩියි. මෙම පරීක්ෂණය දියත් කල නෝත් මිඩල්සෙක්ස් රෝහලේහි වෛද්‍ය ගුලාම් බහධුර් පවසන්න ආකාරයට මෙය ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් අපි විශ්වාස කරනවා අප ලොකු පියවරක් ඉදිරියෙන් තැබුවා කියලා. එමගින් පිළිසිඳ ගැනීම් ප්‍රතිෂතයන් හි විශාල වේගයක් ඇති කරවී.

තාත්තා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න හැමෝටම මෙය සුභ ආරංචියක් වේවි.

දරුවන් නැතිව දුක් විඳින බොහෝ අයට theAsianparent  Sri Lanka මේ ආරංචිය ගෙනාවේ ඔබේ සිතේ දරුවෙකු පිළිබඳ බලාපොරොත්තුව දල්වන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස
බෙදාගන්න :
  • ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 

    ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 

  • මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

    මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

  • ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 

    ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 

  • මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

    මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it