theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

3 අවම කියවීම
ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

ඔබේ සුන්දර බිරිඳ ගැන ඔබේ හිතේ තියෙන ආදරයේ තරම අපි දන්නවා. නමුත් ඇය ඒ බව දන්නවාද? ඔබ ඇයට ඒ ගැන කියනවාද? පෙන්වන්නේ නැති ආදයරයෙන් වැඩි පලක් නැහැ. ඇයට ඒ බව කියන ආකාරය කියවලා බලන්න

ඔබට වෙන කිසිවෙකු දෙස බැලීමට අවශ්‍ය නැති බව මේ සරල සුන්දර ක්‍රම වලින් ඔබේ බිරිඳට සහතික කරන්න. බිරිදට ලස්සනයි කියන්නේ කොහොමද?

ඔබ දරුවන් සිටින විට, ඔබ දරුවන්  රැකබලා ගැනීමේ වගකීම් වලින් බැදුනු පසු දරුවන්ගේ අම්මාව ආදරයෙන්, ප්‍රසංශාවෙන් නහවන්න ඔබට අමතක වෙනවා.

ඔබගේ බිරිඳ ලොව සිටින වඩාත්ම ආත්ම විශ්වාසයෙන් පිරුව්කාන්තාවක් විය හැකි නමුත්, ඇයට  සෑමවිටම සහතික කිරීම  අවශ්‍ය වේ.

ඔබේ ඇස් දෙකින් දකින ලස්සනම කාන්තාව ඇය බව ඇය තුල සැබවින්ම විශ්වාස  ඇති කරන අයුරු  මෙන්න.

බිරිඳට ලස්සනයි කියන්නේ කොහොමද?

1. බිරිඳට ලස්සනයි කියන්නේ කොහොමද? නිතරම ඇයට කියන්න

ඇය කණගාටුවෙන් සිටින  තෙක් බලා නොසිටින්න, නැතහොත් ඇයගේ ආත්ම අභිමානය  සැලෙන විට , ඇය අගය කරමින් පුදුම කරන්න. ඔබ නිතර  ප්‍රසංශා කිරීමට  ත්‍යාගශීලී  වන්න.

2. ඇය  දෙස බලා සිටින්න එය ඇය දකින බවට වග බලා ගන්න

ඔබේ ඇස් ඇය ලුහුබදින බව දුටුවොත් ඇය සතුටට පත්වෙනව. ආදරය ඉතා කුඩා ප්‍රමාණයක් වුවද ඇයට දැනෙන විට එය අගය කොට සලකනවා නම් එය සැබවින්ම ඇයගේ ආත්ම ආභිමානය ගොඩනගනු ඇත.

3. කිසි විටෙක, ඇය වෙනත් කාන්තාවන් සමඟ සසඳන්න එපා

ඔබට වෙනස් කිරීමට අවශ්‍ය  කුමක්දැයි පෙන්වා දෙන්න එපා. සමහර විට, ඔබ ගැන ඇය වෙනස් කිරීමට කැමති ශාරීරික කරුණු  ඇයටත් ගොඩාක් තිබිය  හැක. එහෙත්, ඔබ වෙනස් කරන  දේ නොව, ඔබ වෙනස් නොකිරීමට අවශ්‍ය දේ ගැන සතුටු වන්න.

4. වෙනත් කාන්තාවන් ගැන හිතන්න එපා

ඔබ කාමුක දර්ශන නැරඹීම හෝ වෙනත් කාන්තාවන්ගේ  නිරුවත්  ඡායාරූප  බැලීමෙන් ඇයට  වේදනාවක්  ලැබිය හැක. ජනප්‍රිය චරිත වලට  කැමැත්තක්  තිබිය  හැක.

නමුත් එය ඔබේ ආත්මීය රූපලාවන්‍ය කැමැත්ත නොවන බවත්  ඇය කොතරම් ලස්සනදැයි ඒ හා සන්සන්දනය කළ නොහැකි බවත් ඇයට අවබෝධයක් ලබා දෙන්න.

5. බිරිඳට ලස්සනයි කියන්නේ කොහොමද? ඇයගේ ඡායාරූප ඔබ ලග තබා ගන්න.

ඔබේ මුදල් පසුම්බිය මුද්‍රණය කල ඡායාරූපයක් හෝ  ඔබේ ජංගම දුරකථනයේ වෝල් පේපර් එක ලෙස ඇයගේ  ඡායාරූපයක් භාවිතා කිරීමට ඔබට පුළුවන්.

වැදගත්ම දෙය වන්නේ, ඔබ ඇයගේ  ඡායාරූපය  දවස පුරා ලග තබාගැනීමෙන් ඔබ  කොතරම් සතුටු වේදැයි ඇයට දන්වන්න.

6. අන් අය ඉදිරියේ ඇයව අගය කරන්න

ඔබේ දරුවන්, මිතුරන් සහ නෑදෑයන් ඉදිරියෙහි ඔබේ ප්‍රසංශා කිරීමට  පැකිලෙන්න  එපා. ඇයව වර්ණනා කිරීමෙන් ඇය ඇත්තෙන්ම සුන්දර බව ඇයට දැනේවි.

7. ඇය අවැසි වන විටවත් ඇයව සනසන්න.

ඇයට තෑගි හෝ සංග්‍රහ බලාපොරොත්තු නොවන අවස්ථා වල දෙන්න. මද වේලාවක් හෝ ඔබේ මාර්ගයෙන් බැහැර වී සිටීමට ඇයට ඉඩ සලසා දෙමින් ඔබේ ආදරය පෙන්වන්න. ඇය ඔබ වෙනුවෙන්  කරන සියලු දේ සඳහා ඔබ කොතරම් කෘතඥ වෙනවාදැයි  ඇයට දැනගැනීමට සලස්වන්න.

ප්‍රේමයට මැරෙන්නට ඉඩ නොදෙන්න. නමුත් ඔබ එක්ව සිටීම   ආරම්භ කලා පමණක්  වුවත්  ඇයට ඇලුම් කරන්න.

8. ඔබට ඇය වෙනුවෙන් හොඳම දේ වීමට අවශ්‍ය  බව පෙන්වන්න

ඔයා ගැන සැලකිලිමත්  වන්න. ඔබේ ශරීරයට හා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. මෙමගින් ඇය ඔබගේ හොද ස්වරූපයෙන් ඇය සතුටට පත්වෙන බව ඔබ විශ්වාස කරන බව ඇයට දැනේවි.

ඔබ ඔබේ බිරිදට  ඇය සුන්දර බව අගවන්නේ කෙසේද? පහතින් අදහස් දක්වා  අපව දැනුවත් කරන්න.

ඇය ඔබට හැමදාම සුන්දරයි නේද? ඒක ඇයට කියන අයූරු දැක්වෙන මේ අපූරු ලිපිය theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?
බෙදාගන්න :
  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

    මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

    මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it