theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

3 අවම කියවීම
බෙදාගන්න :
•••
අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

ආදරයෙන් සදාකාලිකව ජීවත් වීම  මිත්‍යාවක් නොවේ. ඔබේ සැමියා සදාකාලයටම ඔබට ආදරය කරන බව පෙනෙන ලක්ෂණ මේ සමග වේ. සුභ පැතුම්, ඔබට රකින්නෙක් සිටිනවා.

සැමියා ආදරෙයිද කියලා දැනගන්නේ කොහොමද? අවුරුදු 21කට පස්සේත් සැමියා ආදරෙයිද කියල දන්නේ කෙසේද?

බ්ලොග් තබන මවක් වන ඇමි බිටර්ස්-මිඩ්වේට්  සිය බ්ලොග් පෝස්ට් එකක් ෆේස්බුක් හි මෑතකදී බෙදාගත්තා. එහි ඇමි ඇතුළු දිගු කාලීනව සම්බන්ධතා පවත්වා ගන්නා කාන්තාවන් බොහෝ දෙනෙක්  අදහස්  දැක්වු අතර, ඔවුන් පැවසුවේ එකම දෙයයි.  මරණයෙන් වෙන්වෙන ගණුදෙනුව දක්වා ඔබේ සැමියා  සුරකිනවා නම්  එය හදුනාගන්න පහසුයි.

"සැමියා ආදරෙයිද?" ඇමිගේ පෝස්ට් එක

ඇමි මේ සටහන  ෆේස්බුක් මත තබමින් යෞවන පරම්පරාවට සැබෑ ආදරය ඇත්තෙන්ම කෙබදුදැයි පෙන්වා දුන්නාය. දින කිහිපයකින් එය ජනප්‍රිය  විය.

ඇත්තටම අපිට පෙනෙන්නේ උපයා නොගත් නිසා නිසි ප්‍රසංශා නොලැබු වු ඇය හා අවුරුදු  දහනවයක් දිවි ගෙවු ඇයගේ සැමියාවය .  ඔහු තරහින් නොවේ.  ඔහු තේරුම් ගනීවි. මේ මහඟු සටහනෙන්  කුමක් වුවත් ඔබ වයසට ගියත්  අපට ඔබේ සැමියා  ඔබට ආදරය කරන්න  බවට සලකුණු 21 ක්  අපිට දකින්න පුළුවන්.

www.facebook.com/hidingintheclosetwithcoffee/photos/a.1493286690996897.1073741828.1452216878437212/1949058498753045/?type=3

සැමියා ආදරෙයිද? සලකුණු 21 ක්

තවත් ප්‍රමාදයකින් තොරව, ඔබේ සැමියා දශක ගණනාවකට පසු වුවත්  ඔබ තුලම සිටින  බවට පෙන්නුම් කරන සලකුණු  21 මෙහි දැක්වේ.

1. ඔබ ඔබේ කෝපි බොන්න  කැමති කුමන විදියටද දන්නා අතර ඔබට ප්‍රීතිමත්ව ඔබේ දවස ආරම්භ කල හැකි   ඔහු    කරනවා.

2 . ඔහු කටයුතු පවරාගෙන ඔබට විවේකයක් ලබාදෙයි.

3. ඔබ  ටිකක්  වැඩිපුර නිදා ගැනීමට  අවශ්‍ය බව ඔහුට දැනුන විට  දරුවන්  ඉවතට  අරන් ‍යනවා.

4 . ඔහු ඔබේ පැමිණිලිවලට අවධානය යොමු කර ඒ සදහා  පිළියම් ‍යොදයි.

5 .  ඔහුට ඔබට ඉහලින් සලකන්නේ  නැති අතර  ඔහු ඔබට සමානාත්මතාවයෙන් සලකයි.

6. ඔහු ඔබේ මතය ගැන සැලකිලිමත් වන අතර වැදගත් තීරණ ගැනීමේදී  ඔබවද සම්බන්ධ කර ගනියි.

7. ඔහු ඔබෙන් රහසක් සගවා  තබා ගන්න බැහැ. ඔබේ සංවත්සරය  වෙනුවෙන් මිලට ගත් තෑග්ගක් වුවද සගවා ගෙන ඉන්න බැහැ.

8. ඔහු තමන් යන තැන විමසීමකින් තොරව ඔබට කියනවා.

9.  ඔබ සාප්පුවක  සිටින විට ඔබට   සැම විටම අවශ්‍ය ඇඳුම්  ගන්න මතක් කරන අතර , එය මිල අධික බව නොපවසයි.

10. ඔහුගේ  දවසක් නරක වුනත් ඔහු ඔබට සැනසීමක් ලබා දෙනවා.

11. හැම දවසකම ඔබේ දවස කොයි වගේදැයි ඔහු ඔබෙන් විමසයි!

12 . ඔබ ඔබේ දිවා ආහාරය ගත්තාදැයි දැන ගැනීමට ඔහු ඔබට දිනපතා කෙටි පණිවිඩ  එවනවා.

13. ඔබ කැමති විදියේ ආහාරයක් පමණක් ඔහුට පිළියෙළ කල හැකිය.

14 . ඔහු ඔබේ කාර්‍ය්‍යන් ක්‍රියාකාරීව බෙදා ගන්නා නිසා ඔබ එකිනෙකා අතර සමගියක් තියෙනවා.

15.  ඔහු ඔහුගේ මිතුරන් සමග  තනිව කාලයක් ගත කරන  අතර ඔබටද  එසේ කිරීමට දිරිගන්වනවා.

16. ළමයින් හදාවඩා ගැනීමේදී  මෙන්ම ඔබ  මිතුරෙකු සාදයකදී ඔබ  බොරුවක්   කරන විට  ඔබ දෙපල හැම විටම කණ්ඩායමක් වෙනවා.

17 . ඔබ බොරුවක් කියන විට, ඔබ පවසන දේ අනුමාන කරන පළමු තැනැත්තා ඔහුයි.

18 ඔබේ දරුවන් වැඩියෙන්  කැමති දෙමව්පියෙක්  නැත, ඔවුන් ඔබට ලගා වෙන සැහැල්ලුවෙන්ම ඔබ ඔහු වෙතද ලගා වේ.

19. ඔබ නරඹන්න  කැමති නිසා සමහර වැඩසටහනන් ඔහු නරඹනු ඇත.

20. ඔහු ඊළඟ උදෑසන  සඳහා, අවශ්‍ය  දේවල්  ගෙන  ඒමට යනු ඇත.

21 . ඔබට  මැසිවිලි නඟන්නේ නැතිව ඇඳෙන් වැඩි ඉඩක් ඔබට ලබා දේ.

ඒ කියන්න  කාන්තාවනි ඔබත් ඔබේ කොටස නියමාකාරයෙන්  කළ යුතුය. ඔබ මෙන්ම අවංක වීම හා අවංකව  කටයුතු කිරීම  පුරුෂයන්  අගය කරති. ඔවුන් හේතුවක් නිසා ඔබ වෙත පැමිණ ඇත. ඔබ එය අව්‍යාජ  වීම නිසයි. ඉතින්, මව්වරුනි කිසි විටෙකත් ඔහුට ගෞරව කිරීම නතර නොකල යුතු අතර (අවම වශයෙන් ඔහු තරම්  ), අව්‍යාජ වන්න.

සැමියාගේ ආදරය ගැන ඔබ හැම විටම විමසිල්ලෙන් කියා දන්න නිසා , The Asianparent Sri Lanka මේ ලිපිය ඔබට තිළිණ කරයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

    "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

single
  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

    "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor