theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

4 අවම කියවීම
ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

ඔහු වෙනත් ක්‍රමයකට ඔබට ආදරේ ප්‍රකාශ කරන්න කැමති නිසා ඔබේ සැමියා ඒ ලස්සන වචන තුන හැමදාමත් මුමුණන එකක් නැහැ.

ඔහු වෙනත් ක්‍රමයකට ඔබට ආදරය ප්‍රකාශ කරන්න කැමති නිසා ඔබේ සැමියා ඒ ලස්සන වචන තුන හැමදාමත් මුමුණන එකක් නැහැ.

සැමියාගේ සෙනෙහස සහතික කරගන්න කරගන්න "ආදරෙයි" යන වචනය මත  විශ්වාසය රදවනා සෙමෙන් අදහස් ප්‍රකාශ කරන හෝ නොකරන සැමියන්ගේ ආදරය පිළිබඳ ගැටලුවක් තිබිය හැක.

කණගාටු වන්නට කිසිවක් නැහැ. ඔබේ සැමියා ආදරය වචනයෙන් පැවසීම දුර්ලභ වුනත්  මෙන්න මේ පුංචි සලකුණු ඔහුගේ සත්‍ය ප්‍රේමය ඔබට  පෙන්නුම් කරාවි. ඔබව සුවපහසු  කරාවි. මෙන්න ඒවායින් කිහිපයක්.

ආදරය

සැමියා ඔබට සැබැවින් ආදරය කරන බවට සලකුණු දහයක්

1. ඔබේ සිප ගැනීමකට පසු ඔහු සිනාසෙයි.

ඔහුට එය සලකුණු නොවුනත් ඔබේ සිප ගැනීමෙන් පසු ඔහුගේ මුහුණ ඔබට බොහෝ දෑ පවසාවි. ඔබේ සිප ගැනීමෙන් ඔහු සිනාසුනාද නැතිනම් සතුටට පත් වුණා ද? එසේ නම් ඔහු ඔබට ඇත්තටම ආදරෙයි.

2. හේතුවක් නැතුව ඔහු ඔබට කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් ලබා දෙනවා.

ඔහු දුරකථන ඇමතුම් ලබා දෙනවා නම් කෙටි පණිවිඩ එවනවා නම් ඒ ඔහුට යමක් පවසන්න අවශ්‍ය නිසාම නොවේ. ඒ ඔහුට ඔබේ කට හඩ අහන්න අවැසි නිසයි. නැතිනම් ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද කියා බලන්න ඕන නිසයි. ඒ ඔහු තවම ඔබට අතිශයින් ආදරය කරන නිසයි. දවසේ මැද ලැබෙන කෙටි පණිවිඩය මගින් ඔබගේ ගැඹුරු වූ ආදරය කොතරම් ප්‍රේමනීය දැයි ඔහු සිතමින් සිටින ඔබට පෙන්වා දෙනවා.

3. පුංචි දෙයක් වුනත් ඔහුට මතකයි.

ඔබට සැබවින්ම ආදරය කරන සැමියා ඔබට අවධානය යොමු කරනවා. ඔබ කැමති අකමැති සෑම දෙයක් ම ඔහු ක්ෂණික ව මතකයේ තබාගන්නවා. ඔහු ඔබව හොඳින් හඳුනන නිසා  බොහෝ විට මොකද වුනේ, ඔබට ඕන මොනවද යන්න ඔහුට අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

4. ඔහු පොරොන්දු ඉටුකරනවා.

අවුරුදු ගානක් තිස්සේ ඔහු ඔබේ  විශ්වාසය ආරක්ෂා කරනවා. ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ සැලකිලිමත් භාවයට  සාක්ෂි සපයන නිසා ඔහුට  වචන භාවිතා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු ඔබේ  විශ්වාසය අගය කරන අතර ඔහු දෙන පොරොන්දු ගැනත් සොයා බලනවා.

5. ඔහු ලැජ්ජාවීම ගැන හිතන්නේ නැහැ.

ඔබ ආසම කරන ගීතය වැරදි තාලයකට  ගායනා කරමින්, ඔහුට නර්තනය බැරි වුනත් ඔබ ප්‍රීතිමත් කිරීමට ප්‍රසිද්ධියේ ඔබ හා නර්තනයේ යෙදීම වැනි දේ තුලින් ඔබට හිනා ගැස්වීමට ඔහු විකටයෙක් වීමට වුවත් සුදානම්.

ඔහුට ලැජ්ජාව ගැන නොසිතන ලෙස ඔහුට වෙළඳපොළ ගොස් ගැහැණු සනීපාරක්ෂක නිෂ්පාදනයක් වුවත් මිලදී ගත හැකිය. සරලවම ඔහුට ඔබව රැක ගැනීමට අවශ්‍ය වෙනවා.

6. ඔබ රෝගී වු විට ඔහු ඔබව රැකබලා ගන්නවා.

ඔබට බීමට බොහෝ දෑ ඇති විට ඔහු ඔබගේ මුහුනේ කෙස් රැලි ඉවත් කරනවා. ඔබට උණ ඇති විට ඔහු ඔබේ කොන්ද  පිරි මැදීම හා නලලට තෙත් රෙදි කඩක් දැමීම කරනවා.  සත්‍යය ලෙසම ආදරය කරන සැමියෙක් කොතරම් ඔවුන් ඔබ ගැන සැලකිලිමත්ද යන්න ඔබේ සෞඛ්‍ය හා යෝග්‍යතාව  තුලින් ඔහු පෙන්වනවා.

7. ඔහුගේ රහස් ඔබටත් කියනවා.

ආදරය තුළ විවෘත භාවයක් තිබිය යුතු වෙනවා. අවංකභාවය දරාගැනීම සත්‍ය ප්‍රේමයේ සලකුණක් වෙනවා. ආදරණීය සැමියෙක් ඔහු සාමාන්‍ය කා සමගවත් බෙදා නොගන්නා දේවල් ඔහුට කොතරම් හානිදායක වුවත් ඔබත් සමග බෙදා ගැනීමට බිය වෙන්නේ නැහැ.

8. ඔහු අකැමැති වුවත් ඔබ කැමති දේවල් වුනත් කිරීමට පෙළඹෙනවා.

සමහර විට උස් ස්ථාන වලට බිය වෙන්න පුළුවන්. නමුත් ඔබට උද්‍යානයක ප්‍රීතිමත් පැදවීමකට  උත්සාහ කිරීමට දැඩි ආශාවක් තිබෙනවා. ඔහු ඔබත් සමඟ ඒවි.  හයියෙන් කෑ ගසාවි. නමුත් එමගින්  ඔබ සතුටට පත්වී එම මොහොත ඔහුත් සමඟ බෙදා ගන්නා තාක් කල් ඔහු ඒ ගැන නොසිතාවි.

9. ඔහු ඔබේ අතින් අල්ලගෙන ඉන්නවා.

උදාහරණ ලෙස ඔබ සාප්පු සංකීරණයක ඇවිදින විට ඔහුගේ අත සෙමෙන් මිරිකනවා. මේ පුංචි වෙලාවක් නොගන්නා අංගචලනය ඔබ දෙපළ එකට ජීවත් වෙන්න පටන් ගත්ත කාලය ඔබට  මතක් කරාවි. නමුත් එය ඔබේ සැමියා ඔබ දෙසම බලා සිටින බව දැන ගැනීමට හොඳ ක්‍රමයක් වෙනවා.

10.  ඔහු ඔබත් සමඟම සැලසුම් කරනවා.

ඔබට  සත්‍ය ලෙසම ආදරය කරන සැමියකුට ඔබ නැතුව අනාගතය දකින්න බැහැ. ඔහු ඔබත් එක්ක සැලසුම් කරන්න බොහොම කැමතියි. ඔහු රැක බලා ගන්නෙක් වෙනවා. ඔබත් සමග සිහින දකින ඔබටත් එසේ කිරීමට දිරි ගන්වන සැමියෙක් අවංකවම අතිශය ඔබට  ආදරය කරන්නෙක් ද වෙනවා.

ඔබට කොහොම ද?  ඔබටත් මෙම ලැයිස්තුවට එකතු කිරීමට තවත් සලකුණ තියනවද? පහලින් සටහනක් යොදා  අපට දැන ගන්න ඉඩ දෙන්න.

සැමියාගේ ආදරය යට බිරිදක් හැමදාම සුරක්ෂිතයි. ඒ ආදරය දැන ගැනීමේ මේ මග පෙන්වීම ඔබ වෙත ගෙන එන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්
බෙදාගන්න :
  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

  • ඔබේ බිරිද ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටින බවට සලකුණු 8ක්

    ඔබේ බිරිද ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටින බවට සලකුණු 8ක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

  • ඔබේ බිරිද ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටින බවට සලකුණු 8ක්

    ඔබේ බිරිද ඔබ හා අතිශයින්ම ආදරයෙන් වෙලී සිටින බවට සලකුණු 8ක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it