theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

3 අවම කියවීම
සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

සැමියන්ට මෘදු ආදරණීය සැලකිලිමත් වීමක් අවශ්‍ය වෙනවා. ඔබ ඔබේ සැමියා ඔබෙන් බලාපොරොත්තු වෙන මෙන්න මේ දේවල් පහ ලබා දිය යුත්තේ අන්න ඒ නිසයි.

ඔබේ සැමියා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?මෙන්න මේ දේවල් පහ ඔබට වැදගත් වේවි කියලා අපි හිතනවා .

ඔබේ සැමියාට දුකේදි පවා ලග ඉන්න සදාකාලික සහකාරියක් අවශ්‍යයි

ඔබට මෙන්ම ඔබේ සැමියාටද ඔහු කැමති දේ තියෙනවා. සමහර විට එය ක්‍රීඩාවක් නැත්තම් සති අන්තයේ ඔහුගේ මෝටර් රථයේ කටයුතු කිරීම වෙන්න පුලුවන්. ඔහුගේ කැමැත්ත ඇවිදීම නැත්තම් ඡායාරූපකරණයේ නිරතවීම වෙන්න පුලුවන්.

ඔබගේ සැමියාගේ විනෝදාංශය කුමක් වුවත් ඒ පැත්තෙනුත් ඔබ ඔහුගේ ජීවිතයේ කොටසක් වීමට උත්සහ කිරීම  වැදගත් වෙනවා.

ඔහු ඔහුගේ විනෝදාංශ වල යෙදෙන සෑම විටකම  ඔහු ඔබ සමග සිටීම අවශ්‍ය නෑ.නමුත් සහයෝගය පෙන්වීම හා අව්‍යාජ කැමැත්තක් දැක්වීම තුලින් ඔබගේ සැමියාට ඔහු කැමැත්ත දක්වන දේ ගැන සැලකිලිමත් වන ඒ ගැන අදහස් හුවමාරු කරගත හැකි සදාකාලික සහකාරියක් ඉන්න බව ඔහු වටහා ගනිවි .

ඔබේ සැමියාට සමීපවීමක් අවශ්‍යයි

ඇත්තෙන්ම සමීපවීම සම්බන්ධතාවයකට ඉතාම වැදගත් වෙනවා .ලිංගික අවශ්‍යතා සම්පුර්ණ කිරීමද විවාහ ජීවිතයේ වැදගත් අංගයක් වෙනවා .වෙනස් දෑ තුලින් ඔබේ සැමියා විශ්මයට පත් කරන්න. ලිංගිකත්වය තුල සැමියාගේ කැමැත්ත අකමැත්ත වටහා ගැනීමට උත්සහ කරන්න.

මෙහි වැදගත්ම දේ වන්නේ සංසර්ගයේ භෞතික පැතිකඩට වඩා යුවලක වශයෙන් ඔබ දෙපල අතර ඇති බැදීමයි

ඔබේ සැමියා පැසසුම් ලබන්න කැමතියි.

ඔබේ  සැමියා රැකියාවක් කරන්නෙකු වුවත් නිවසේ රැදෙන්නෙකු වුවත්  ඔහු ඔබගේ ඇගයීම් ලබන්නට හා ඔහුගේ මහන්සිය පැසසුමට ලක්වෙනවාට කැමතිය.

ඔහුට ඔබ ආදරය කරන බව පැවසීම සහ ඔහු ඔබේ පවුලට කරන සියලු දෑ ඇගයීම තුල ඔහු පවුලට අවශ්‍ය කෙනෙක් බවත් ඔබගේ ජීවිතය තුල ඇගයීමට ලක් වන්නෙකු බවත් වටහා ගනිවි .

පුංචි දෙයකට ලොකු ප්‍රතිඵලයක් දෙන්න පුලුවන් .විශේෂයෙන්  ස්තුතිවන්ත වීමකදී එය එසේ වෙනවා.

ඔබේ සැමියා ට නිවසේදී ඔබගේ සහය අවශ්‍යයි

විවාහ වීම තුලින් ඔබ  දෙපල නිවසේ කටයුතු කළමනාකරණය බෙදා ගන්නවා.ඔබ පමණක් නොවේ ඔබේ සැමියාද නිවසේ සියලු කටයුතු කරනවා .ඔබ ඔබගේ සැමියාට ඔබගේ සැමියාට අවශ්‍ය විට සහය දිය යුතු වන්නේ අන්න ඒ හේතුව නිසයි.ඔහු පිගන් සෝදා දෙනවිට ඔබට ඒවා පිස දමන්න පුලුවන්.

නැතිනම් නිවස පිරිසිදු කිරීමේ කටයුතු සදහා ඔහුට ඔබගේ සහය දෙන්න පුලුවන් .

ඔබේ සැමියාට ඔබ ,ඔබ ගැන සැලකිලිමත් වීමත් අවශ්‍යයි.

ඇත්තෙන්ම ඔබේ සැමියාට ලෝකයේ ඉන්න ලස්සනම කාන්තාව ඔබයි. නමුත් එම නිසා ඔබ , ඔබ ගැන සැලකිලිමත් වීම අත්හල ‍යුතු නෑ. සැමියාගේ  සෞඛ්‍ය, නිරෝගී බව හා පෙනුම වෙනුවෙන් වෙන් කරන කාලය මෙන්ම ඔබටත් ඒ සදහා කාලයක් වෙන් කරගන්න.

ඔබගේ සැමියා පමණට වඩා ස්ථුල යැයි ඔබට හිතෙනවා නම් ඔහුවත් සහභාගි කරගෙන ව්‍යායාම වල යෙදෙන්න .

ඇත්තෙන්ම ඔහුට වාසනාවන්ත බිරිදක් ලැබී ඇති නිසා විනෝදය හා පුදුම කිරීම් තුලින් ඔබ වන් බිරිදක් ඔහුට ලැබීම ඔහුගේ වාසනාවක් බව ඔහුට දැනෙන්න ඉඩ දෙන්න .

මුලාශ්‍ර - Familyshare.com

ඔබත් ඔබේ සැමියාත් අතර සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඔබ ඔබේ සැමියාව තේරුම් ගැනීම හරිම වැදගත්. The Asianparent Sri Lanka මේ තොරතුරු ආදරයෙන් ඔබත් සමග බෙදා ගන්නේ අන්න ඒ නිසාමයි .

The Asianparent Phillipines අනුමැතිය ඇතිව නැවත ප්‍රකාශයට පත් කරන ලදී.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්
බෙදාගන්න :
  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

    විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

  • නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

    නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

    විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

  • නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

    නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it