theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිරිඳගේ හා සැමියාගේ ප්‍රධාන අවශ්‍යතා මොනවාද?

3 අවම කියවීම
බිරිඳගේ හා සැමියාගේ ප්‍රධාන අවශ්‍යතා මොනවාද?බිරිඳගේ හා සැමියාගේ ප්‍රධාන අවශ්‍යතා මොනවාද?

බිරින්දෑවරුන්  මෙම අවශ්‍යතා තම ස්වාමිපුරුෂයන්ට ලබා දෙයි නම්, ස්වාමිපුරුෂයන් මෙම අවශ්‍යතා  ඔවුන්ගේ භාර්යාවන්ට ලබා දෙයි නම් එය වඩාත් ශක්තිමත් සහ සතුටින් පිරි විවාහයකට මග කියයි.

බිරිඳගේ හා සැමියාගේ තම තමන්ගේ අඹුසැමි අවශ්‍යතා අවශ්‍යතා එකිනෙකා හඳු ගන්නේ නම්, බිරින්දෑවරුන්  මෙම අවශ්‍යතා තම ස්වාමිපුරුෂයන්ට ලබා දෙයි නම්, ස්වාමිපුරුෂයන් මෙම අවශ්‍යතා  ඔවුන්ගේ භාර්යාවන්ට ලබා දෙයි නම් එය වඩාත් ශක්තිමත් සහ සතුටින් පිරි විවාහයකට මග කියයි.

බිරිඳගේ හා සැමියාගේ ප්‍රධාන අවශ්‍යතා මොනවාද?

ඔබේ ස්වාමිපුරුෂයාට අවශ්‍ය කුමක්ද? ගෞරවය

ඔබගේ භාර්යාවට අවශ්‍ය  කුමක්ද? ආදරය

බොහෝ පුරුෂයන්  ඔවුන්ගේ  සම්බන්ධතාවයන් තුලදී ඔවුන්ට වඩාත්ම අවශ්‍ය ගෞරවය බව සිතනවා. පිරිමින්  ගෞරවයෙන් සලකනු ලැබීම හා ආදරය ලැබීම එක්ව  සලකන බැවින් ඒවා  එකිනෙක  සම්බන්ධව පවතී.

ගෞරවාදරයට පාත්‍ර වීම තුලින් ඔවුන් ගැන සැලකිලිමත් වන බව ඔවුන්ට දැනෙන අතර ඔවුන්ට තමන් බිරිඳට වැදගත් බවත් දැනෙනවා.

අනික් අතට, කාන්තාවන්ට  තමුන්ගේ ස්වාමිපුරුෂයන්   ඔවුන්ට ආදරය කරන බව පෙන්වීම හා පැවසීම අවශ්‍ය වෙනවා.

ස්වාමිපුරුෂයන්ට තම  භාර්යාවන්ට කොතරම් ආදරය කරනවාද පැවසීම හා ඔවුන්  වඩාත් ප්‍රේමනිය  හැසිරීම  වැනි පුංචි  දේවල් කළ හැකිය.

ඔබේ ස්වාමිපුරුෂයාට අවශ්‍ය කුමක්ද?  අඹුසැමි අවශ්‍යතා වලදී ලිංගිකත්වය හා සමීප සම්බන්ධතාවය තුලින් ආදරය ලැබීම

ඔබගේ භාර්යාවට අවශ්‍ය කුමක්ද? අඹුසැමි අවශ්‍යතා වලදී ලිංගිකත්වයට පෙර හැගීම්බර සම්බන්ධතාවයක්

ලිංගික ඉරියව් පින්තූර

ලිංගික හැසිරීම් සැලකු විට, පුරුෂයන් එය තම භාර්යාවන්ට තම ආදරය පෙන්වීමට මාර්ගයක් ලෙස භාවිතා කරයි.

කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයින්ට වැඩි ලිංගික වේගයක් තිබේ.

එබැවින් පුරුෂයින් සිය ආදරය සහ ආකර්ෂණීය බව ප්‍රකාශ කරන ප්‍රධාන ආකාරයක් වන්නේ ලිංගිකත්වයයි.

අනෙක් අතට භාර්යාවන්ට ලිංගිකව හැසිරීමට පෙර තම ස්වාමිපුරුෂයන් සමග හැගීම්බර සම්බන්ධතාවයක්අවශ්‍යයි. එකවරම දැනුම් දීමකින් තොරව තම භාර්යාවන්ට ලිංගිකව හැසිරීමට නොහැකි බව ස්වාමිපුරුෂයන් දැනගත යුතුයි.

එබැවින් ස්වාමිපුරුෂයන් තම භාර්යාවන් නිතරම ඒ හැගිමේන් නොසිටි බව තේරුම් ගත යුතු අතර එයට ගරු කල යුතුය.

පෙම්වතුන්

ඔබේ ස්වාමිපුරුෂයාගේ අඹුසැමි අවශ්‍යතා මොනවාද? ක්‍රියාකාරකම් තුලින් බැඳීම

ඔබේ භාර්යාවටගේ අඹුසැමි අවශ්‍යතා මොනවාද? සන්නිවේදනය තුලින් බැඳීම

ස්වාමිපුරුෂයන්ට ක්‍රියාකාරකම් තුලින් තම භාර්යාවන් හා බැඳීම ඇති කර ගැනීමට අවශ්‍යයි.

ඔවුන් තම භාර්යාවන් සමඟ සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වන අතර  ඔවුන් කතා කරමින් නිවසේ රැඳී සිටීම හා සැසඳීමේදී ඔවුන් ක්‍රියාකාරකම් තුලින් ඒවා සිදුකරනු ලබයි.

භාර්යාව තම ස්වාමිපුරුෂයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමෙන් බැඳී සිටීමට කැමැත්තක් දක්වයි.

භාර්යාවන්ට කතා කිරීම හා සංවාදය හරහා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවශ්‍ය  වන අතර ඒනිසා තම නිවසේ රැඳී සිටීමින් තම ස්වාමිපුරුෂයන් අසල වාඩි වී ඔවුන්ගේ දවස ගැන කතා කරන්න ඔවුන් කැමැත්තක් දක්වනවා.

ඔබේ ස්වාමිපුරුෂයා අවශ්‍ය කුමක්ද? ඔහුගේ සිතුවිලි සහ හැඟීම් විසඳා ගැනීමට කාලය

ඔබේ භාර්යාවට අවශ්‍ය කුමක්ද?  කතා කිරීම

ස්වාමිපුරුෂයන්ට ගැටලුවක් තිබේ නම්  හෝ සමහර විට ඔවුන්ගේ භාර්යාවන් සමඟ තර්කයක කරයි නම්, ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් විසඳා ගැනීමට තනිව සිටීමට කාලය ලබා දීම වැදගත් වෙනවා.

ඔවුන් සූදානම් නොමැති නම් සන්නිවේදනය කිරීමට ඔබ ඔවුන්ව පෙළඹවීම තුලින් තවත් ගැටළු ඇති විය හැකිය.

භාර්යාවන් තම ස්වාමිපුරුෂයන් සමඟ ඔවුන්ගේ ගැටලු ගැන කතා කිරීම  කැමති අතර සහ ඒ ආකාරයෙන් දේවල් තෝරා ගනු ලබයි.

භාර්යාවන් කතා කිරීමට කැමති බැවින් ස්වාමිපුරුෂයන් ඔවුන්ට අවංකව, ගෞරවාන්විතව කතා කළ යුතු අතර, භාර්යාවන් පවසන දෙයට සවන් දිය යුතු වේ.

සැමියා  බිරිදගේ අවශ්‍යතාත් බිරිද සැමියාගේ අවශ්‍යතාත් අඹුසැමි අවශ්‍යතා තේරූම් ගැනිම හොද සම්බන්ධතාවයක් ගොඩ නංවන බව ඔබට ආදරයෙන් මතක් කරන්නේ theAsianparent sri lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • බිරිඳගේ හා සැමියාගේ ප්‍රධාන අවශ්‍යතා මොනවාද?
බෙදාගන්න :
  • ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

    ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

  • දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

    දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

  • ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

    ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

  • දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

    දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it