theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

3 අවම කියවීම
දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

වෙන රටවල් වල දරු ප්‍රසූතියෙන් පසු කාලෙය්දී අම්මට සුවය ලැබෙන්න කරන පිළිවෙත් මොනවාද? අපි ඉන්දියාවට ගිහින් බලමු...

වසර ගණනකට පෙර දරු ප්‍රසුතියෙන් පස්සේ මට මගේ දේවල් කර ගන්නත් තනිව ඉඳ ගැනීමටත් හුඟක් අපහසු වුණා. නමුත් මගේ නෑදෑයන් හා මගේ අම්මල මට දරුවාට කිරි එරෙන්න වගේම පරණ පෙනුම නැවත ලබාගන්නත් වැදගත් උපදෙස් කිහිපයක්ම ලබා දුන්නා.

මේ මට හුඟක් උපකාර වුන එවැනි ඉන්දියානු පිළිවෙත් කිහිපයක්.

පළමු දින 40 අපූර්ව දින 40ක්

ඉන්දියානු කියමනක් තියෙනවා පළමු දින 40 ප්‍රවේසම් වුනොත් ඉදිරි අවුරුදු 40 ම සුවෙන් ඉන්න පුළුවන් කියලා. දින හතලිහ ගැන හරියටම කියන්න බැරි වුනත් මෙවැනි කාලයක ශරීරය හරියට සුවය ලැබෙන්නත්, මව්කිරි දීමට හුරුවීමටත් ගතවෙනවා. මෙහිදී දින 40 ක් ඇඳ විවේක ගැනීමත්, බර වැඩ නොකර සිටීමත් තමයි වැදගත්.

තෙල් සම්බාහනය

ඉස්සර නම් මගේ දින චර්යාවටම ඔයිල් මසාජ් ඇතුලත්වී තිබුණේ නැහැ. ඒත් ප්‍රසූතියෙන් පසු මෙලෙස ඔයිල් මසාජ් කිරීම සුලබයි. තල තෙල්, පොල් තෙල් එකී වටිනා තෙල් වර්ග මීට යොදා ගැනුණා. මේ ගැන සීමා දිලීප් අපිට කිව්වා. ප්‍රසුතියෙන් දින 2-4කට පසුව මට තල තෙල්, කහ, උළුහාල් මිශ්‍රණයකින් සම්බාහනයක් ලබා දුන්නා. ඉන් ශරීරයේ ලේ ගමනය වගේම තුවාල සනීප වීම, මාංශ පේෂින් ලිහිල් වීම ඉක්මන් කරනවා. තෙල් ඉවත් කිරීමට සබන් භාවිත කළයුතු නැහැ. උණුවතුරින් තෙමු කපු රෙදි කඩකින් තැවරුම පිස දැමුවා.

උණුවතුර ස්නානය

සම්බාහනයෙන් පසු නෑමෙන් සුවයක් ලැබෙනවා. මට උණුවතුර නෑමටත් විශේෂයෙන් පිටකොන්දේ පහළ හා මුත්‍රා පිවිසුම හා ප්‍රසුති පිවිසුම අවටත් තරමක් රස්නයෙන් සේදීම කළා. එය තරමක් උණුසුම් වුනත් ඉන් ඉක්මන් සුවය ලැබෙනවා. උණු වතුරට නීම් කොළ එකතු කර තිබුන අතර එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා.

බඩ වෙලීම

සෑම ස්නානයකටම පසුව මගේ බඩ රෙදි පටි වලින් තදින්ම වෙලුවා. එමගින් ගර්භාෂය ඇතුලට තල්ලුවී නිසි තැන තැබීමට උදවු වෙන බව විශ්වාස කරනවා. ඉන් බඩේ ගෑස් නැතිවී යාමක්ද වෙනවා. ඒ වගේම නිවැරදි ඉරියව්වෙන් කිරි දීමටත් උදවු වෙනවා වගේම උදරයේ මාංශ පේෂීන් පිටුපසට තල්ලු කිරීමක්ද සිදුවෙනවා. මෙය ඉක්මනින් යොදන තරමට ඔබේ උදරය ඉදිරියට නෙරා ඒම අඩු වුනත් සිසේරියන් සැත්කමක් නම් ඔබට එය ප්‍රමාද කිරීමට සිදුවෙනවා.

ආයුර්වේද පානයක්

මෙය ආයුර්වේදීය කසාය වර්ගයත් මට පානය කරන්න දුන්න අතර ඉන් ඉක්මන් සුවය ලැබෙන බව පැවසුවා. එමගින් ප්‍රතිශක්තිය හා මව්කිරි එරීම වැඩිවන බව විශ්වාස කරනවා. සුදුලූනු හා උළුහාල් ඉන්දියානු විශ්වාසය අනුව ප්‍රතිශක්තිය හා මව්කිරි වැඩිකිරීම බලාපොරොත්තු වෙනවා වගේම සුදුලූනු හා උළුහාල් ලබාදෙනවා. මම පොඩිකරගත් සුදුලූනු හා කිරි දිනකට දෙවරක් වත් බොනවා. දහවල් කෑම ගී සමග මුසුකර ළුණු තෙම්පරාදු කර අරගත්තා. ඊට මුරුංගා කොළද එකතු කළා.

ගී සහ පොල්

මේ හැමදේම ශරීරයේ සුවය සඳහා නිසා ඒ ගැන බිය විය යුතු වුනේ නැහැ. ගී හැමදාමත් ඉන්දියානු කෑම අතර ප්‍රචලිතයි. එය හුඟක් හිතකර මේදයන් අඩංගු වෙනවා. හන්ඳි ශක්තිමත් කිරීමට උදවු වෙනවා වගේම පොල් කිරිත් එතරමටම වැදගත්.

ඇටවර්ග හා තුනපහ

මට තවමත් මතකයි මව්කිරි අඩු නම් උළුහාල් වැඩිපුර ලබාගන්න ලෙස වෛද්‍යතුමා කිව්වා. එයවිද්‍යාත්මකවද සනාථ කළ දෙයක්. මගේ යෙහෙළියක් උළුහාල්, පොල් හා හකුරු සමග මිශ්‍ර කර වැඩිපුර ගත්තා. වියළි පලතුරු හා වියළි පොල්ද ඉතා වැදගත් බව විශ්වාස කරනවා. ඒ වගේම ආමන්ඩ් ඇටත්, අඩුවෙන් මිරිස් ගැනීමටත්, ගම්මිරිස් භාවිතයටත් ළදරු පාසල් ගුරුතුමියක් වන ජෝති උපදෙස් දුන්නා.

මාළු සහ එළු මස්

මාළු හා එළු මස් වලින් මව්කිරි එරීම වේගවත් කරන අතර අස්ථි ශක්තිමත් කරනවා.

අවසාන වශයෙන් ඔබ ඇහුවොත් මේ පිළිවෙත් මට පිහිට වුනාද? කියලා. උත්තරය “ඔව්” කියන එකයි. ඉඳගන්නවත්  බැරුව හිටපු මට මාසයකදී හොඳට ඇවිදින්නත්, දරුවාගේ වැඩ කරගන්නත් පුළුවන් වුණා.

මව් පදවිය සතුටින් විඳින්න මට ලැබුණා. එවන් දහසක් අම්මාවරුන් වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10
බෙදාගන්න :
  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

    පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

    ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

  • පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

    පහසුවෙන්ම ගැබ් ගන්නට උත්සාහ කළ යුතුම ලිංගික ඉරියව් පින්තූර සමඟ ඉඟි 15ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it