theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

3 අවම කියවීම
කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!

ප්‍රසුතියට ඉතා ආසන්න ජෝස්, දමාන් සිට කෝචි දක්වා වු ගුවන් ගමන පිටත් වෙනවිට කාන්තාවකට මුහුණ දීමට සිදුවිය හැකි අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය හැකි බවට විශාල අවබෝධයක් තිබුනේ නැහැ.

Jet Airways හි ගුවන් ගමන අතර තුර ජෝස්ට අනපේක්ෂිත ප්‍රසුති වේදනා දැනුන අතර මිනිත්තු කිහිපයක් තුලදී ඇය සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි කලේ ගුවන් යානයේ මගින් 162 ක් සිටියදීය .

ඔබේ විශ්වාසය කෙසේ වෙතත් එය සැබවින්ම සිදුවිය .

ජෝස්ගේ වාසනාවකට 9W569 ගුවන් යානයේ දක්ෂ ගුවන් සේවිකාවක් හා හදිසි සෞඛ්‍ය සේවාවන්ට පුහුණුව ලද කාන්තාවකගේ සහය හා පහසුකම් ඇයට දරුවා බිහිකිරීමට ලැබුනා.

උඩු ගුවනේදී දරුවා බිහිවෙයි.

යානයේ කෝචි දක්වා වු ගුවන් මග හදිසියේම වෙනස් කර මුම්බායි  වෙත ගොඩ බැස්වීමට සිදු වුනා.එම නිසා ජෝස්ව ඉක්මනින්ම රෝහල් ගත කල හැකි වුනා.

" යානයේ ගමන් ගත් එම ගුවන් මගියා අඩි 35000 ක් උඩු ගුවනේදී දරුවා ප්‍රසුති කර හදිසි ගොඩබෑමකින් දරුවා හා මව මුම්බායි හි Holy Spirit රෝහල වෙත යොමු කිරීමෙන් පසු සුවෙන් සිටියි."

Jet Airways විසින් කෝචි දක්වා ගමන් ගනිමින් සිටි මෙම මගියාගේ පවුල වෙත දන්වා ඇත. අදාල ගුවන් සමාගම එම අවස්ථාවේ සහය දැක් වු හදිසි අවස්ථාවන්හිදී  සෞඛ්‍ය සේවාවන්ට පුහුණුව ලද විල්සන් මහත්මිය වෙතද සිය ස්තුතියි ප්‍රකාශ කල බව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

අලුත උපන් දරුවාට විශේෂ ත්‍යාගයක්

මුම්බායි වෙත කරන ලද හදිසි ගොඩ බෑම නිසා ඔවුන්ගේ ගුවන් ගමන විනාඩි 90 කින් ප්‍රමාද වුවද දරුවාට සුවිශේෂී ත්‍යාගයක් හිමි වුනා.

එම දරුවා ගුවන් ගමනක් තුල උපන් ප්‍රථම දරුවා වීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා Jet Airways තුල නොමිලයේ ගමන් කිරීමට ප්‍රවේශ පත්‍රයක් ඔවුන් විසින් පිරිනැමුවා.

"ගුවන් ගමනක් අතර තුල ගුවන් යානයක් තුල උපන් පළමු දරුවා වීම  නිසා Jet Airways විසින් අලුත උපන් දරුවාට ජීවිත කාලයටම Jet Airways වල ඔහුගේ සියලු ගුවන් ගමන් නොමිලයේ යෑමට ප්‍රදානය කර ඇති බවට එම ගුවන් සමාගම ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා."

ඒත් සමගම Jet Airways ගුවන් සමාගම විසින් දරුවන් ලැබීමට සිටින මව්වරුන්ට ප්‍රතිපත්තියක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් කොහොමද ගැබිනි මවක් ගුවන් ගමනක් යන්නේ, ඇය සති 32 වැඩි නම් අවශ්‍ය ලිපි ලේඛන මොනවාද, වැනි දෑ ඔවුන් එම ප්‍රතිපත්තිය තුල ලැයිස්තු ගත කර තිබෙනවා.

ඔබත් ඔබේ ගර්භණී අවධියේ ගුවන් ගමනක් යන්න සුදානම් වෙනවා  නම් මෙන්න මේ දේවල් ඔබ  දැන ගත යුතුය .

ගර්භණී අවධියේ ගුවන් ගමනක් යෑමට පෙර දැන ගත යුතු කාරණා පහක්

  •  ඔබේ නාරි ප්‍රසව වෛද්‍යවරයා ලවා ඔබ ගුවන් ගමනට සුදුසුදැයි පරීක්ෂා කරගන්න.විශේෂයෙන් සති 27 ත් සති 28 ත් අතර නම් සැලකිලිමත් විය යුතුය .සති 28 න් පසු ප්‍රසුතිය සිදු විය හැකි සම්භාවිතාව වැඩි නිසා බොහොමයක් ගුවන් සමාගම් ඔබ ගුවන් ගමනකට සුදුසු බවට වෛද්‍ය සහතිකයක් ඉල්ලා සිටිනවා.
  • ඔබ ගුවන් ගමන් නියෝජිතයෙක් හරහා විසා අයදුම් කරනවා නම් ඔබේ ගර්භණී බව හා සෞඛ්‍ය තත්වයත් ඔහුට දැනුම් දෙන්න .එමගින් ගුවන් සමාගම් වලින් අදාලා අනුමැතිය ලබා ගන්න ඔහුට හැකි වේවි.එසේ නැති වුවහොත් එම ගුවන් සමාගම් ඔබව ගෙනයෑම ප්‍රතික්ෂේප කරාවි.
  • ඔබ අභ්‍යන්තර ප්‍රවේශ පත්‍රයක්  online  වෙන් කරවා ගන්නවා නම් ගුවන් සමාගමේ ප්‍රතිපත්ති බලන්න. බොහෝ ගුවන් සමාගම් වෛද්‍යවරයා නිර්දේශිත ලිපියක් ඉල්ලනවා. ඒ වගේම ඔබට ගෙන යා හැකි දේවල්, අවශ්‍ය සහය, රැක බලා ගැනීම ගැන ඔවුන්ගේ සීමාවන් තිබෙන්න පුලුවන්.
  • ඔබ ජාත්‍යන්තර ප්‍රවේශ පත්‍රයක් online වෙන් කර ගන්නවානම් වෛද්‍යවරයා නිර්දේශිත ලිපිය සුදානම් කර ගන්න. ඔබට ඇත්තේ ගුවන් යානා කිහිපයක් හුවමාරු වෙන ගුවන් ගමනක් නම් ඔබගේ ගුවන් ගමන් නියෝජිතයාට ඒ පිලිබඳව දැනුවත් කරන්න. එවිට ඔහු ඔබේ තත්වය අදාල ගුවන් සමාගමට දැනුම් දී ඔබට  සහයක් අවශ්‍ය වුවහොත් එය සුදානම් කරාවි.
  • ඔබට ඔබේ පවුල හා සම්බන්ධ සංචාරයක් යන්න අවශ්‍ය නම් ඔබගේ ගුවන් ගමන් නියෝජිතයා, ගුවන් සමාගම හා සංචාරය සංවිධානය කරන්නාට ඔබේ තත්වය දැනුම් දෙන්න .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • කේරළ කාන්තාවක් උඩු ගුවනේදී සිය දරුවා බිහිකරයි!
බෙදාගන්න :
  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

    කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

  • කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

    කුස තුළ වැඩෙන පැටියා ගැන පුදුම හිතෙන කාරණා 7 ක්

  • දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

    දසමසක් වූ අපූරු චාරිකාව : හතර වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it