theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

3 අවම කියවීම
මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමයමට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

කරීනාගේ රහස දැන් ඔබත් දැනගන්න...

කරීනා කපූර් නිවැරදි ආහාර සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන අතර ඇය භාවිතා කරන ව්‍යායාම ඇයගේ බර අඩු කිරීම පමණක් නොව යෝග්‍යතාව මෙන්ම හැකියාව ගොඩනැගීමක් කරනවා.

ඇය ගැබ්ගත් අවස්ථාවේ සිට දරුවා බිහිකරන තුරුත් දැන් දක්වාම කරීනා කපුර් මාතෘත්වයේ ස්වරූපය මෙන්ම ගර්භණිත්වයෙන් පසු අවධියේ ව්‍යායාම සුදානම් කර ඇත.

මවක් ලෙස පළමු වසර පහසුවෙන් සිටීම වැදගත් යැයි මම සිතන අතර  අනිවාර්යයෙන්ම තරුණ මවකගේ යෝග්‍යතාව වඩවා ගැනීමට සහය දක්වන ඒ ඇය කරන දේ ද නිවැරදි වේ.

කරීනා කපුර් ගීතෙල් ඇතුලත් නිවැරදි ආහාර පාලන ක්‍රමයක් භාවිතා කරනවා. ඒ වගේම ඇයගේ ව්‍යායාම ඇයගේ බර අඩු කිරීමට මෙන්ම යෝග්‍යතාව හා හැකියාව ගොඩනැංවීමක් කරනවා. සියලුම මව්වරුන්ට අවශ්‍ය නමුත් ඉටුකර ගැනීමට දුර්ලභ කාර්යයක් වෙනවා.

සුප්‍රසිද්ධ පියගැටපෙළක කරීනා කපූර් ව්‍යායාම කරන වීඩියෝව ඔබ සියල්ලන්ම දැනටමත් දැකලා ඇති මම හිතනවා. එය ඇයගේ සමාජ මාධ්‍ය පිටුවේ බෙදා හැර තිබෙනවා. එය නැරඹීමට පමණක් නොවේ.

මම එය නැරඹීමෙන් අති විශිෂ්ඨ ආස්වාදයක් ලැබුවා. ඒ විශේෂයෙන් මමත් පඩි නැගීම, දණහිස් වලින් නැවීම කරන නිසායි. නමුත් ඒවා සම්බන්ධ කර ඇය කල ක්‍රමය ක්ෂනික මෙන්ම විනෝද ජනක වුනා. හොදම දෙය නම් ඔබට එය ඔබේ ගොඩනැගිල්ලේ පියගැට පෙලෙහි කල හැකි වු අතර ඔබට ඒ සදහා වැය වන්නේ දිනකට විනාඩි 5 ත් 8 ත් අතර කාලයකි.

මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

කරීනා කපුර් විදියට ව්‍යායාමය මම කලේ මෙහෙමයි.

ඔබට මෙය විනාඩි කිහිපයකින් ආරම්භ කර පහසුවෙන්ම කාලය වැඩි කල හැක.

• මගේ දරුවන් පාසැලට දැමු පසු මම නිවසට පැමිණ ඒ තුලට යනවා වෙනුවට පියගැටපෙළ ලගට යනවා.

• මම පස් පාරක් දණිස් නවනවා. ඊටපසු මම පියගැට පෙළ දිගේ කිහිප විටක් ඉහල පහල යනවා. මෙය මම නැවත නැවත පස් පාරක් කරනවා.

• මම මෙය මගේ දරුවන් පාසැල් ගෙන ඒමට යාමට පෙරත් කරනවා.

• සමහර දවස් වලට මම නිවසෙන් පිටට ගිහින් එන සෑම වතාවකම කිහිප විටක් මෙය නැවත නැවත කරනවා.

කරීනා කපූර් ගේ පියගැටපෙළෙහි ව්‍යායාමය මට සහය වුනේ මෙහෙමයි

• මගේ උකුල සැබැවින්ම ශක්තිමත් වුනා.

• වයස හා ගර්භණිත්වය නිසා අපේ පියයුරු එල්ලා වැටෙනවා. එය නොවැලැක්විය හැකිය. කොහොම නමුත් මේ වගේ ව්‍යායාම සම්පුර්ණයෙන්ම ශක්තිය එකතු කරනවා පමණක් නොව ඒවා මුලු සිරුරම තද කරමින් ඔබේ පියයුරු වලට මනා හැඩයක් දෙනවා.

• මගේ කකුල් වලට කදිම හැඩයක් ලැබුන අතර මගේ කලවා හා දණහිසට යටින් කොටස ශක්තිමත් වී තිබෙනවා.

ව්‍යායාමයට පෙර හා ඒ අතරතුර මතක තබා ගතයුතු දේවල්

• සෑම විටම වෛද්‍ය උපදෙස් මත යෝග්‍යතා පරීක්ෂණයක් කරන්න. බොහෝ ව්‍යායාම ආරක්ෂිත වන නමුත් පළමුව සම්පුර්ණ තක්සේරුවක් සැකසීම සුදුසු වේ.

• ඔබට ඔසප් වන දිනවල ප්‍රබල ව්‍යායාම කිරීමෙන් වලකින්න. කෙසේ නමුත් ඔබට පහසු පියගැටපෙළ නැගීම, මුලික ඇදීමේ ව්‍යායාම, වැතිර කරන ව්‍යායාම  වැනි ඒවා නිතර කිරීමට පුලුවන්.

• ජලය බොහෝ ප්‍රමාණයක් පානය කරන්න. මෙය බර අඩු කරන ප්‍රබල ක්‍රමයක් වේ. පැහැදිලි සමක් මෙන්ම ඔබේ සම්පුර්ණ සෞඛ්‍ය ආරක්ෂා කිරීම මේ මගින් සිදුවේ.

• නිවැරදිව ආහාර ගන්න. විශේෂයෙන් ඔබ ව්‍යායාම කරන විට   ඉවත්ව යෑම ගැන නොසිතා ව්‍යායාම සදහා සහය දැක්වීමට ඔබේ  ශරීරයට නිවැරදි ප්‍රමාණයේ ශක්තියක් අවශ්‍යයි.

මේ කරීනා කපුර්ගේ පහසු ව්‍යායාමය ඔබත් සමග බෙදා ගත්තේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය
බෙදාගන්න :
  • ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

    ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

  • ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

    ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it