කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

ඔබට අවශ්‍ය සිල්ලර බඩු කීල්ස් වෙතින් ගෙදරටම ගෙන්වාගන්නට ඇනවුම් කරන ආකාරය ගැනයි මේ.

මේ ඇඳිරිනීතිය සමයේ ගෙදරටම බඩු ගෙන්වාගන්නට නොයෙක් ආයතන දිවා රෑ නොතකා නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් කඩිනමින් ක්‍රියාත්මක වී තිබෙනවා. keells delivery during curfew

Keells delivery during curfew: කීල්ස් හරහා ඔබට නිවසටම ඔබට අවශ්‍ය දේ ගෙන්වාගත හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා.

1.  Keells delivery during curfew: https://int.keellssuper.net වෙබ් අඩවිය හරහා keells delivery during curfew

ඔබේ සිල්ලර බඩු ශ්‍රී ලංකාවේ කීල්ස් සුපිරි වෙළඳසැලන් ලබා ගන්නට ඉහත වෙබ් අඩවිය හරහා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කරන්නට පුළුවන්. ඉඩ ලැබෙන ආකාරයට ඇණවුම් කරන තොග සීමා සහිත ලෙස බෙදාහැරීමට මෙම ආයතනය කටයුතු කර තිබෙනවා.

භාණ්ඩ බෙදාහැරීම ක්‍රියාත්මක වන ප්‍රදේශ මේවායි:  කොළඹ, මහාරාගම, මොරටුව, කිරිබත්ගොඩ, කලල්ගොඩ, වටල සහ එහි තදාසන්න ප්‍රදේශ.

ඔබේ ඇණවුම් ලබා දීම සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය වන https://int.keellssuper.net වෙත පිවිසිය හැකිය. වැඩිදුර යාවත්කාලීන කිරීම් සඳහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

keells delivery during curfew

2.  පහත අංක හරහා ඔබගේ ළඟම ඇති කීල්ස් ශාඛාවට අමතා ඔබගේ සිල්ලර බාණ්ඩ ඇනවුම් කරගන්නට පුළුවන්. keells delivery during curfew

භාණ්ඩ බෙදා හැරෙන්නේ වෙළඳසැලට කිලෝමීටර 10ක අරයක් තුළ පමණි.  එක් අයිතමයකින් ඇනවුම් කළ හැක්කේ උපරිම අයිතම 3ක් හෝ කිලෝ ග්‍රෑම් තුනක් පමණි.

අරන්ගල 0766713126
ආතරුගිරියා 0772619130
ඩාර්ලි පාර 0773845413
දෙහිවල 0770108441
ගොතටුව 0771781708
හැව්ලොක් පාර 0771903896
කළුබොවිල 0770108430
කෙස්බාවා 0771526870
කොහුවල (වුඩ්ලන්ඩ් මාවත) 0772075376
කොට්ටාවා (රුක්මල්ගම පාර) 0763448167
කොට්ටාවා (මැට්ටෙගොඩ පාර) 0770108439
මට්ටක්කුලියා 0773572238
මහාරගම (දෙහිවල පාර) 0772145527
මුල්ලෙරියාව 0762306859
නවාල 0770108449
පන්නිපිටිය 0772642621
පිලියන්දල 0772122979
පිටකෝට් 0773649438
රාජගිරියා 0770108457
රත්නපිටිය 0778950947
රාජගිරියා (කෝටා පාර) 0772620858
රත්මලාන 0772636773
ෂැන්ග්‍රි-ලා මාල් 0760484959
ස්ටැන්ලි තිලකරත්න Mw 0770108458
තලාවතුගොඩ (කැපිටල් මාල්) 0770108424
තිම්බිරිගස්යාය 0769120902

3. ඇඳිරි නීති ලිහිල් කළ අවස්ථා වලදී පහත කීල්ස් ශාඛා වෙත ගොස් ඔබගේ භාණ්ඩ මිළදී ගත හැකිය. මෙහිදී පහත සෞඛ්‍ය ආරක්ෂක නීති අකුරටම පිළිපදින්නට වගබලාගන්නට කරුණා වන්න. keells delivery during curfew 

keells delivery during curfew

අප්‍රේල් 1 වන දින ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල කීල්ස් ශාඛා පාරිභෝගිකයින් සඳහා උදෑසන 6 සිට දහවල් 2 දක්වා විවෘත වේ.

අනෙකුත් සියලු ශාඛාවන් වසා තබනු ඇත.

පාරිභෝගිකයින්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

  1. ශාඛාව තුළට එක් වරකට ඇතුළුවීමට හැකියාව ඇත්තේ පාරිභෝගිකයින් 15 දෙනෙකුට පමණයි. එම නිසා කණ්ඩායම් වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට නොපැමිණෙන ලෙසත්, එක් පවුලකට එක් පුද්ගලයෙකු සීමා කරන ලෙසත් අපි ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  2. සෑම විටම සෙසු පාරිභෝගිකයින් සහ අපගේ කාර්යමණ්ඩලය අතර අවම වශයෙන් මීටර් 1-2 ක දුරක් පවත්වා ගන්නා ලෙස අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  3. සියලුම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම භාණ්ඩයකින් එක් පාරිභෝගිකයෙකුට දිනකට මිල දී ගත හැකි උපරිම ප්‍රමාණය කිලෝ හෝ ඒකක 3කි.
  4. මෙම තත්ත්වය හමුවේ ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිල දී ගන්නා ලෙසත්, සෙසු පාරිභෝගිකයින්ට හා අපගේ කාර්යමණ්ඩලයට අපහසුතාවයක් නොවන ලෙස කටයුතු කරනා ලෙසත් අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  5. පවතින තත්ත්වය හමුවේ සිදුවන ඕනෑම වෙනස්කමක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි