theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

3 අවම කියවීම
කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයිකීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

ඔබට අවශ්‍ය සිල්ලර බඩු කීල්ස් වෙතින් ගෙදරටම ගෙන්වාගන්නට ඇනවුම් කරන ආකාරය ගැනයි මේ.

මේ ඇඳිරිනීතිය සමයේ ගෙදරටම බඩු ගෙන්වාගන්නට නොයෙක් ආයතන දිවා රෑ නොතකා නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් කඩිනමින් ක්‍රියාත්මක වී තිබෙනවා. keells delivery during curfew

Keells delivery during curfew: කීල්ස් හරහා ඔබට නිවසටම ඔබට අවශ්‍ය දේ ගෙන්වාගත හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා.

1.  Keells delivery during curfew: https://int.keellssuper.net වෙබ් අඩවිය හරහා keells delivery during curfew

ඔබේ සිල්ලර බඩු ශ්‍රී ලංකාවේ කීල්ස් සුපිරි වෙළඳසැලන් ලබා ගන්නට ඉහත වෙබ් අඩවිය හරහා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කරන්නට පුළුවන්. ඉඩ ලැබෙන ආකාරයට ඇණවුම් කරන තොග සීමා සහිත ලෙස බෙදාහැරීමට මෙම ආයතනය කටයුතු කර තිබෙනවා.

භාණ්ඩ බෙදාහැරීම ක්‍රියාත්මක වන ප්‍රදේශ මේවායි:  කොළඹ, මහාරාගම, මොරටුව, කිරිබත්ගොඩ, කලල්ගොඩ, වටල සහ එහි තදාසන්න ප්‍රදේශ.

ඔබේ ඇණවුම් ලබා දීම සඳහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය වන https://int.keellssuper.net වෙත පිවිසිය හැකිය. වැඩිදුර යාවත්කාලීන කිරීම් සඳහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

keells delivery during curfew

2.  පහත අංක හරහා ඔබගේ ළඟම ඇති කීල්ස් ශාඛාවට අමතා ඔබගේ සිල්ලර බාණ්ඩ ඇනවුම් කරගන්නට පුළුවන්. keells delivery during curfew

භාණ්ඩ බෙදා හැරෙන්නේ වෙළඳසැලට කිලෝමීටර 10ක අරයක් තුළ පමණි.  එක් අයිතමයකින් ඇනවුම් කළ හැක්කේ උපරිම අයිතම 3ක් හෝ කිලෝ ග්‍රෑම් තුනක් පමණි.

අරන්ගල 0766713126
ආතරුගිරියා 0772619130
ඩාර්ලි පාර 0773845413
දෙහිවල 0770108441
ගොතටුව 0771781708
හැව්ලොක් පාර 0771903896
කළුබොවිල 0770108430
කෙස්බාවා 0771526870
කොහුවල (වුඩ්ලන්ඩ් මාවත) 0772075376
කොට්ටාවා (රුක්මල්ගම පාර) 0763448167
කොට්ටාවා (මැට්ටෙගොඩ පාර) 0770108439
මට්ටක්කුලියා 0773572238
මහාරගම (දෙහිවල පාර) 0772145527
මුල්ලෙරියාව 0762306859
නවාල 0770108449
පන්නිපිටිය 0772642621
පිලියන්දල 0772122979
පිටකෝට් 0773649438
රාජගිරියා 0770108457
රත්නපිටිය 0778950947
රාජගිරියා (කෝටා පාර) 0772620858
රත්මලාන 0772636773
ෂැන්ග්‍රි-ලා මාල් 0760484959
ස්ටැන්ලි තිලකරත්න Mw 0770108458
තලාවතුගොඩ (කැපිටල් මාල්) 0770108424
තිම්බිරිගස්යාය 0769120902

3. ඇඳිරි නීති ලිහිල් කළ අවස්ථා වලදී පහත කීල්ස් ශාඛා වෙත ගොස් ඔබගේ භාණ්ඩ මිළදී ගත හැකිය. මෙහිදී පහත සෞඛ්‍ය ආරක්ෂක නීති අකුරටම පිළිපදින්නට වගබලාගන්නට කරුණා වන්න. keells delivery during curfew 

keells delivery during curfew

අප්‍රේල් 1 වන දින ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල කීල්ස් ශාඛා පාරිභෝගිකයින් සඳහා උදෑසන 6 සිට දහවල් 2 දක්වා විවෘත වේ.

අනෙකුත් සියලු ශාඛාවන් වසා තබනු ඇත.

පාරිභෝගිකයින්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

  1. ශාඛාව තුළට එක් වරකට ඇතුළුවීමට හැකියාව ඇත්තේ පාරිභෝගිකයින් 15 දෙනෙකුට පමණයි. එම නිසා කණ්ඩායම් වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට නොපැමිණෙන ලෙසත්, එක් පවුලකට එක් පුද්ගලයෙකු සීමා කරන ලෙසත් අපි ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  2. සෑම විටම සෙසු පාරිභෝගිකයින් සහ අපගේ කාර්යමණ්ඩලය අතර අවම වශයෙන් මීටර් 1-2 ක දුරක් පවත්වා ගන්නා ලෙස අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  3. සියලුම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම භාණ්ඩයකින් එක් පාරිභෝගිකයෙකුට දිනකට මිල දී ගත හැකි උපරිම ප්‍රමාණය කිලෝ හෝ ඒකක 3කි.
  4. මෙම තත්ත්වය හමුවේ ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිල දී ගන්නා ලෙසත්, සෙසු පාරිභෝගිකයින්ට හා අපගේ කාර්යමණ්ඩලයට අපහසුතාවයක් නොවන ලෙස කටයුතු කරනා ලෙසත් අපගේ පාරිභෝගිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
  5. පවතින තත්ත්වය හමුවේ සිදුවන ඕනෑම වෙනස්කමක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • කීල්ස් එකෙන් ගෙදරටම බඩු ගෙන්වාගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

    කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

  • ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

    ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

  • කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

    කාගිල්ස් එකෙන් ගෙදරටම සිල්ලර බඩු භාණ්ඩ ගෙන්වාගනිමු

  • ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

    ඔබට අවශ්‍ය සියළු දේ පහසුවෙන්ම ගෙදරටම ගෙන්වාගත හැක්කේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it