theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

3 අවම කියවීම
පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

කොයිතරම් වාරයක් ඔබේ දරුවන් ඔබට පවුලේ ඉන්න වැදගත්ම දෙය බව වෙනත් කෙනෙකුට හෝ ඔබේ පැටියාට කියා ඇත්ද?

කොයිතරම් වාරයක් ඔබේ දරුවන් ඔබට පවුලේ ඉන්න වැදගත්ම දෙය බව වෙනත් කෙනෙකුට හෝ ඔබේ පැටියාට කියා ඇත්ද?

නමුත් අම්මා කෙනෙක් මෙයට එකඟ වන්නේ නැතැයි කීම අපේක්ෂා කළ හැකි කතාවක්ද? නමුත් මේ අම්මා  ප්‍රසිද්ධියේ සඳහන් කළ මේ කතාවට හේතුවක් තිබෙන්න පුළුවන්.

සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ කර තිබු මේ කුඩා ලිපිය ගැන මොහොතකට හිතන්න මාව යොමු කළා. එහි වෙනසක් තිබුණද? මෙහි කතුවරයා මට දෙවරක් හිතන්න දෙයක් ඉතිරි කරලා තිබුණා. මෙය පළමුවෙන්ම සමාජ ජාලා හරහා බෙදා ගෙන තිබුණේ පිරිමි අයෙකු මගිනුයි.

ඔහු මෙය විස්තර කර තිබුණේ තමන්ගේ පියාගෙන් අයෙක් ඔහුගේ පවුලේ වැදගත්ම දෙය කවුදැයි ඇසූ විට උත්තරය දරුවන් ලෙස ප්‍රකාශ වී තිබුණේ නැහැ.

පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

මේ කතාව තමයි මාව නැවතත් හිතන්න යොමු කළා.

නමුත් ඔබ තවත් අයෙකුට ඔබේ පවුලේ හා ඔබට ඉන්න වැදගත්ම අය දරුවන් බව පවසා ඇත්ද? නැතිනම් දරුවන්ගේ කැමැත්ත අනුව නිවසේ තීරණ අරගෙන කටයුතු සිදුවෙලා ඇතිද?

සරලව දරුවන් මත ඔවුන් නිසා ගන්න තීරණ කොතෙක් නම් ඇතිද? ඔබත් මම වගේ මේ විදිහටම තීරණ අරගෙන ඇති. හිතන්නත් බැරි තරමින්. සමහර විට එය ඔබ නොසිතාම සිදුවෙන්න පුළුවන්. ඔබ ඉතා හොඳ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් කියලා ඉන් කියවෙනවද?  

දරුවන් ගැන තම ජීවිතයටත් වඩා හිතන, නිතර ඔවුන් ගැනම වදවෙන අම්මා, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්.  නමුත් දැන් මටත් වැටහෙනවා හැමවිටම එලෙස දරුවා නිසා පවුලේ තීරණ ගැනීම සමහර විට සුදුසු නොවෙන්න පුළුවන් කියලා.

ඉස්සර කාලේ සෙල්ලම් බඩු

දරුවන්ට ඔවුන්ට හිමි තැන ලබා ගැනීම අයිතියක් නැද්ද?

අතීතය දෙස ආපසු හැරී බලන විට මගේ ළමා කාලය හරිම සුන්දරයි. හැමවිටම මගේ දෙමාපියන් මාවත් මගේ සහෝදරයන්වත් සතුටින් තබන්න ඔවුන් වැඩකළා. ඒ වගේම පවුලේ තීරණ ගනිද්දී අපිව මූලික කරගෙන තීරණ ගන්නා බව මට පැහැදිළි වෙලා තිබුණා. නමුත් ඔවුන්ගේ තීරණ ගැනීම් වලට අපව සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ කතාවල් වලට අපි හවුල් වුණෙත් නැහැ.

නමුත් මම කල්පනා කළේ මගේ දරුවන් මේ කතාවල් වලට සම්බන්ධ විය යුතු කාලයක්, වයසක් නැද්ද? ඔවුන් මේ දේවල් වලට සම්බන්ධ කර ගැනීමෙන් ඔවුනුත් පවුලේ අත්‍යවශ්‍ය අය බව හැඟවෙනවා නොවේද? දරුවන් ලෙස ඔවුන් හා පවුල තුළ හිමිකමක් අයිතියක් තිබීම අවශ්‍ය නැද්ද?

නමුත් දැන් කාලේ පුංචි අවුරුදු 3 නේ දරුවන්ගේ ඉඳන් අම්මලා ඔවුන් කන්න කැමති දේවල් අහනවා, ඔවුන් අඳින්න කැමති දේවල් අහනවා. නමුත් දැන් ඒ දේවල් වෙනස් වෙලා. දෙමාපියන්ගේ සීමාව නීති රීතී වෙනස් වෙලා.

පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

නිවාඩුවට කොහේ ගියොත් හොඳයිද?

ඔවුන්ගේ තෑගි මොනවගේ විය යුතුද? වගේ හුඟක් දේවල් අහනවා. මේ නිසා දරුවන්ට ඔවුන් නිසා ඔවුන් මත ලෝකයම කැරකෙන බවට හැඟීමක් ගෙන දෙනවා. ප්‍රශ්නය ඇරඹෙන්නේ ඒ නිසා නේද?

පවුලේ වැදගත්ම අය විය යුත්තේ කවුද?

පවුලේ වැදගත්ම අය විය යුත්තේ දෙමපියනුයි. දෙමාපියන් නිසයි දරුවන් ඇති වුණේ. ඉතින් පළමු තැන හිමිවිය යුත්තේ ඔවුන්ටයි.

දෙමාපියන්ගේ සතුට මුළු පවුලටම බලපාන්න පුළුවන්. හැමෝමවම සුවෙන් සතුටින් තබන්න ඔවුන්ට ඇති පීඩනය හුඟක් වැඩියි. ඒ නිසා දෙමාපියන් පවුලේ වැදගත්ම අය වීම හොඳයි නේද? මුළු පවුලම එකට රඳවා තබන ශක්තිය දෙමාපියන්. යම් තෝරා ගැනීමකින් මුල් තැන මේ දෙපළට ලැබීමේ වරදක් නැහැ නේද?

ලෝකය වෙනස් වුනත් විමසිල්ලෙන් දෙමාපිය පදවිය මෙහෙයවීම අපේ වගකීමක්. නැතිනම් අපි නොදැනීම අප අතින් පවුල ගිලිහී යන්න පුළුවන්. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ අදහස ඔබට ගෙන ආවේ ඒ නිසයි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?
බෙදාගන්න :
  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

    සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

    සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it