theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කම්මැලි සැමියන් කඩිසර කරමුද?

2 අවම කියවීම
කම්මැලි සැමියන් කඩිසර කරමුද?කම්මැලි සැමියන් කඩිසර කරමුද?

පුරුෂයෙක් තමන්ගේ කාර්යයන් නොකරයි නම් හෝ නිවසේ වැඩ කටයුතු වලට සහය නොදක්වයි නම් ඔහු ඔහුගේ බිරිද මත සුවිසල් බරක් පටවනවා. විශේෂයෙන් ඇය දැනටමත් මවක් නම් එසේ වේවි. නිවසේ වැඩකටයුතු හා දරුවන් රැකබලා ගැනීම බෙදාගන්නා වගකීමක් විය යුතුය.

කම්මැලි සැමියන් විවාහය වනසයිද?  

කම්මැලි සැමියන්  තමන්ගේ කාර්යයන් නොකරයි නම් හෝ නිවසේ වැඩ කටයුතු වලට සහය නොදක්වයි නම් ඔහු ඔහුගේ බිරිද මත සුවිසල් බරක් පටවනවා.

විශේෂයෙන් ඇය දැනටමත් මවක් නම් එසේ වේවි. නිවසේ වැඩකටයුතු හා දරුවන් රැකබලා ගැනීම බෙදාගන්නා වගකීමක් විය යුතුය.

නිවසේ වැඩකටයුතු ප්‍රතික්ෂේප කරන කම්මැලි සැමියන්  ලැබීමෙන් ඔබව අපිරිසුදු නිවසක තබනවා පමණක් නොව නොසලකා හැරීමේ හා කලකිරීමේ හැගීම්  ඔබේ විවාහය අපවිත්‍ර කරනවා.

තවදුරටත් එය විවාහයේ වර්ධනයට බධා කරනවා. එය ඔබ දෙපල අරමුණු වලට ලගා වීම ඈත් කර තබනවා.

එය සරලව පේන්න පුළුවන්. නමුත් කම්මැලි කමේ කඩා වැටීමේ රටාව පුංචි දේවල් වලින් පටන් ගන්නවා.

ඒ විදියටම කම්මැලි කමේ පුංචි ක්‍රියාකාරකම් ඔබේ විවාහය වනසනවා.

එසේ විමට හේතු කිහිපයක් මෙන්න:

  • කම්මැලි කම ඔබේ නොසැලකිල්ල පෙන්වනවා.

උදව් කිරීමට ඔබ ප්‍රයන්ත නොදරනවා නම් ඔබේ සහකරු මත සුවිසල් බරක් පැටවීම ගැන ඔබ සැලකිලිමත් නැති බව ඇයට පේනවා.

  • කම්මැලිකම ඔබ සහභාගී වීමට අකමැති බව පෙන්වයි.

දිගින් දිගටම කම්මැලි වීම සතුටුදායක නිවසක් හා ජීවිතයක් එක්ව ගොඩ නැංවීමට ඔබ දායකත්වය නොදරන බව ඔබේ සහකරුට දැනෙනවා.

  • කම්මැලි කම ඔබේ අවශ්‍යතා වලට මුල්තැන දෙන බව පෙන්වනවා.

උදව් නොකිරීමෙන්, ඔවුන්ට ප්‍රමුඛතාවයක් නොදෙන බව ඔබේ සහකරුට පෙන්වනවා.

කම්මැලි සැමියන් ඉන් මුදවා ගැනීමට ඔබට කල හැක්කේ කුමක්ද?

කම්මැලිකම එක රැයින් වර්ධනය වන්නක් නොවේ. ඒ මගින් ඔවුන් හැදි වැඩුන විදිය හා ඔවුන්ගේ මුල් තරුණ අවධිය ගෙවුන ආකාරය පිළිඹිබු කරනවා.  

ඔවුන් වැඩකටයුතු වල යෙදීමෙන් වැළැක් වු දෙමව්පියන් හා සහයකින් සිටි ආරක්ෂිත පරිසරයක ඔවුන් වැඩුනාද?

ඔවුන් කවදාවත් තනිව ජීවත් වී නොමැති නම් හෝ විවාහයට පෙර ඔවුන්ව රැකබලා ගත ගැනීම අවශ්‍ය යැයි දැනුනා නම් ඔවුන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවය ඇතිවීමට අවස්ථාව තියෙනවා.

එහි අනෙක් පැත්ත තනිව ජීවිත් වු පුරුෂයින්ද ස්ථානය සකස් කිරීම හා පිරිසිදු කිරීම නොසලකා හරින්න නැඹුරුතාවක් තියෙනවා.

කම්මැලි වීමට උනන්දු වීමෙන් ඔවුන්ගේ යහපැවැත්ම  වළක්වාලයි. කම්මැලි සැමියන් කඩිසර කරවීමට ඔබ පළමුවෙන්ම ඔවුන් තුල විශ්වාසය ගොඩ නැංවිය යුතුය.

එය ආහාර වේලකට අවශ්‍ය ද්‍රව්‍ය සුදානම් කිරීමක් හෝ සාප්පුවකට ගොස් එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම වැනි සරල දෙයක් වුනත්  ඔවුන්ගේ වගකීම් ඉටුකිරීම ඔබ විශ්වාස කරන බව පෙන්විය යුතුය.

විවාහය හා පවුල රැකබලා ගැනීම තුල වැඩකටයුතු තියෙනවා. ඒ සදහා  වේලාව, ප්‍රයන්තය හා කැපවීම අවශ්‍ය වෙනවා. කම්මැලි කමේ චර්‍යාවන් බිදහෙලීමට එක්ව වැඩ කිරීමෙන් ඔබේ ආදරණීය විවාහය දෙදරා යෑමෙන් වළක්වා ගන්න.

කම්මැලි කමට ඔබේ විවාහයට එබිකම් කරන්න ඉඩ නොදෙමින් සාර්ථක විවාහ ජීවිතයකට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • කම්මැලි සැමියන් කඩිසර කරමුද?
බෙදාගන්න :
  • අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

    අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

  • යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

    යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

  • අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

    අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

  • යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

    යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it