theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

2 අවම කියවීම
පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්නපියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

පියවරුනි ,සැමියනි, මෙන්න මේ අවස්ථා හතරේදී ඔබේ ආදරණීය බිරිදට ඔබේ අවධානයත් , ඔබ විසින් ඇයට සවන් දීමත් අවශ්‍ය වෙනවා .

අපේ එදිනෙදා ජීවිතයේ වැඩත් එක්ක එක්කෙනෙකුට සම්පුර්ණ අවධානය දෙන්න අපහසුයි. නමුත් සම්බන්ධතා වලදි බිරිඳට සවන් දීම හා දැඩි අවධානය තුලින් හොද අදහස් හුවමාරු  කර ගැනීමක් සිදුවෙනවා .

Dr.Vikki Starkට අනුව (Psychology Today, Cautious Couple) බිරිඳ සැමියා හා ගත කරන කාලය අඩුවීම නිසා සාර්ථක සම්බන්ධතාවයන් අසාර්ථකත්වයට පත් විය හැකි බව පෙන්වා දෙයි.

ඒ වගේම වගකීමක් ලෙස නොසලකා ඔබේ බිරිඳට ඔබේ අවධානය අවශ්‍ය සෑම අවස්ථාවකම එය ලබා දීම වැදගත් වේ.

වැඩි අවධානය දී බිරිඳට සවන් දීම කළ යුතු අවස්ථා

1. ඇය මුලු දවසම දරුවන් හා ගත කරන විට

ඔබේ බිරිඳ නිවසේ සිටින මවක් නම් ඇයට වැඩිහිටි අවධානය ලැබෙන්නේ දවස අවසානයේ පමණි. ඔබ දවසේ වෙහෙසට පත්ව සිටියත්, වෙනත් කථා බහක සිටියත් ඇයගේ දවස කොහොමද කියා අසන්න.

මෙය රැකියාවක් කරන බිරිදක් සිටින සැමියෙක්ටත් අදාල වේ. මොකද එයාලාත් නිවසට පැමිණි පසු ඔබත් සමග සුහද කථා බහක යෙදෙන්න කැමතියි. ඒ සදහා පැය ගණන් ගත නොවේ.

ඇය වෙත යොමු වු විනාඩි ගණනක අවධානය අර්ථාන්විත ප්‍රතිඵල ලබා ගත හැක.

2. ඇය නිහඬව,සිනහා නොවී සිටින විට

විවාහක යුවල , විශේෂයෙන් විවාහ වී බොහෝ කල් එකට ජීවත් වු අයට තමාගේ සහකරු පීඩනයෙන් හෝ දුකින් සිටින විට එය වටහා ගන්න පුලුවන්.

ඇය ලගට ගොස් සිප ගෙන ඇගේ ගැටලුව කුමක්දැයි අසන්න. ඇය එය පවසන්න තවම සුදානම් නැතිනම් ඉවසන්න.

ඒ වගේම ඔබ ඇයට ඕනෑම වෙලාවක සවන් දෙන්න සුදානම් බව අගවන්න .එවිට ඇයට කතාබහක යෙදීමට අවශ්‍ය විටෙක ඔබ සවන්දීමට සුදානම් බව ඇය තේරුම් ගනිවි.

3. ඇය සතුටින් පිරි දවසක් ගෙවු විට බිරිඳට සවන් දීම

ඇය දුකෙන් සිටින විට වාගේම සතුටින් සිටින විටත් ඇයට ඔබගේ අවධානය අවශ්‍ය වේ.

ඇයගේ දවස කොහොමදැයි අසන්න.ඇයගේ ප්‍රීතිමත් දවස ගතකල හැටි පවසන්න ඉඩ දෙන්න. ඇයගේ සතුට සමරන්න.

ඇයගේ ප්‍රීතිමත් දවස ගැන ඔබ හා පවසමින් ඔබ හා සතුටින් ඉන්න ඇයට ඉඩදෙන්න.

4. ඔබ නින්දට යන විට බිරිඳට සවන් දීම

නින්දට යෑමට පෙර ඔබේ බිරිඳට පවසන්න යමක් තිබේදැයි විමසිලිමත් වන්න.

ඔබට ගෙදර ආ විගසම හෝ රාත්‍රී කෑම මේසයේදී  ඇය හා කථා කරන්න අවස්ථාවක් නැති වෙන්න පුලුවන්.

නමුත් නින්දට පෙර ඇය හා සුහද කතාබහක යෙදෙන්න ඔබට පුලුවන්.

ඔබේ දවස, ඔබේ ඊලග සතියේ සැලසුම්, වැදගත් තීරණ පිලිබඳ එකිනෙකාගේ අදහස් දැක්වීම හෝ ඔබ රස විදින පොතක්, චිත්‍රපටයක් ගැන කතාබහක යෙදෙන්න පුලුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පියවරුනි, මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න
බෙදාගන්න :
  • සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

    සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

  • මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

    මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

  • සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

    සැමියා ඔබට සවන් නොදෙන්නේ මේ හේතු 10 නිසා වෙන්න පුළුවන්

  • මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

    මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it