theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහයෙන් පස්සේ තනියම ජීවත් වෙනවාද? අම්මලත් එක්ක ජීවත් වෙනවාද?

2 අවම කියවීම
විවාහයෙන් පස්සේ තනියම  ජීවත් වෙනවාද? අම්මලත් එක්ක ජීවත් වෙනවාද?විවාහයෙන් පස්සේ තනියම  ජීවත් වෙනවාද? අම්මලත් එක්ක ජීවත් වෙනවාද?

විවාහයෙන් පස්සේ ජීවත් වෙන්නේ කොහොමද?

විවාහ වෙන්න කලින්ම අපිට එන පලමු ගැටලුව වන්නේ විවාහයෙන් පස්සේ අපි ජීවත් වෙන්නේ කොහේද කියලා. සමහරු අම්මලා සමග ජීවත්වීම හොඳයි කියලා. තවත් අය හිතන්නේ තනිව ජීවත් වෙන එක හොදයි කියලා හිතනවා. ඇත්තටම හොද මොකද්ද?

අම්මලා සමග ජීවත්වීම

අම්මලා සමග ජීවත්වීම

බොහොමයක් අවස්ථා වල අපිට වැඩිහිටියොත් එක්ක ඉන්න වෙන්න පුළුවන්. හැබැයි නැන්දම්මායි ලේලියි එකට තියන්න ගියොත් යුද්ධයක් තමයි. අම්මායි දුවයි නම් රණ්ඩු වේවි හරි ඉන්නවා.

අම්මලා සමග ජීවත්වීම: මේ ක්‍රමයේ වාසි බලමු.

1. පවුල තුල ආරක්ෂාවක් තියෙනවා.

2. වැඩ කටයුතු බෙදා ගන්න පිරිස ඉන්නවා.

3. වැඩිහිටියන් ගෙන් උපදෙස් ගන්න පුළුවන්

4. ඔබ තනිවෙලා නැහැ.

5. ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්න පුලුවන්.

අවාසි මොනවාද බලමු

1.  පෞද්ගලිකත්වයක් නැහැ

2. ඇගිලි ගැසීම් වැඩියි

3.ගැටුම් ඇති විය හැක

4. බලපෑම් ඇතිවිය හැක.

5. වැරදි වටහා ගැනීම් ඇති විය හැක.

තනිව ජීවත් වීම

තනිව ජීවත් වීමත් අද බොහොම පවුල් වල තියෙන ක්‍රමයක්.  අපි හිතන්නේ අපිට අපේ ජීවිත තනිව ගෙනියන්න පුළුවන් කියලා. ඒත් ඒක ඇත්තද?

මේ ක්‍රමයේ වාසි ගැන බලමු.

1.පවුලට ඔවුන්ගේම ලෝකයක් තියෙනවා

2.ඔවුන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්න පුලුවන්

3.අනවශ්‍ය බලපෑම් නැහැ.

4. ගැටුම් වලින් තොරයි

5.සිත් අමනාප කම් අඩුයි.

අවාසි

1 කටයුතු බෙදී යන්නේ නැහැ . වෙහෙස වැඩියි.

2. නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නත් නැහැ .

3. දරුවන්ට ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ.

4. වැරදි පෙන්වා දෙන්න අය නැහැ.

5.අත්දැකීම් වලින් ප්‍රයෝජන ගන්න බැහැ.

එහෙනම් කල යුත්තේ කුමක්ද? අම්මලා සමග ජීවත්වීම ද? තනිව ජීවත් වීම ද?

ඇත්තටම කලයුත්තේ මොනවාද? විවාහ වී මුල් වසර කිහිපය තනිව ජීවත් වී දරුවන් ලැබී ජිවිතය සංකීර්ණ වෙත්ම වැඩිහිටියන් සමග ජීවත් වීම සුදුසු වේ.

ඒ තුලින් , මුල් වසර කිහිපය තුල:

1 නව යුවලට ආදරණීය පෞද්ගලික කාලයක් ලැබේ.

2. ඔවුන්ට පවුල් ජීවිතය තුල අත්දැකීම් ලැබීමට කාලයක් ලැබේ.

3. එකිනෙකා තේරුම් ගන්නත්, ඔවුන්ගේ අදහස් අනුව ක්‍රියා කරන්නත් ඉගෙන ගනී

4. ඔවුන් ඔවුන්ට ගරු කරයි.

5. වැඩ කටයුතු බෙදා ගෙන කරන්න ඉගෙන ගනියි.

අම්මලා සමග ජීවත්වීම: සුදුසු කාලය

1. දරුවන්ගේ රැකබලා ගැනීමේ කටයුතු එක්ක ඔබට අවශ්‍ය උදව් ලබාගන්න පුලුවන්

2. සංකීර්ණ ගැටළු වලදී ඔවුන්ගේ අත්දැකීම් ,උපදෙස් වලින් ප්‍රයෝජන ගන්න පුලුවන්

3. ඔබට ඔවුන්ගේ මෙන්ම ඔවුන්ට ඔබගේ ආරක්ෂාව ලබාගන්න පුලුවන් .

4.නිවැරදි මග පෙන්වීමක් ලබාගන්න පුලුවන්.

5. අදහස් සාකච්ඡා කර හොදම අදහස ක්‍රියාවට නංවන්න පුලුවන්.

විවාහ වු අලුත ජීවිතය විදින්න තියෙන්නේ හරිම පුංචි කාලයක් , ඒ කාලය ඔබ දෙපල තනිව එයට මුහුණ දෙන්න. ඉන්පසු ඔබට වැඩිහිටියන්ගේත් වැඩිහිටියන්ට ඔබගේත් ආරක්ෂාව අවැසි වෙන කාලය එනවා. එවිට සතුටින් විස්තාරිත පවුල වෙත එකතු වෙන්න.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහයෙන් පස්සේ තනියම ජීවත් වෙනවාද? අම්මලත් එක්ක ජීවත් වෙනවාද?
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it