ඔබේ සහකරු චිත්තවේගීය බුද්ධියෙන් අඩු කෙනෙක් බව පෙන්වන ලක්ෂණ 12ක්

චිත්තවේග බුද්ධිය දියුණු කරගැනීම මුළුමහත් මිනිස් සංහතියේම වගකීමක්. අප හැමෝම අදිටන් කරගත යුත්තේ චිත්තවේග බුද්ධිය දියුණු කරගැනීමටයි.
දෙමාපිය අපට නිතර ඇසෙන්නට ලැබෙන දෙයක් තමයි අප දරුවන්ගේ සාර්ථකත්වය බොහෝ විට දරුවාගේ බුද්ධි (චිත්තවේග බුද්ධිය) මට්ටම නොහොත් චිත්තවේගීය බුද්ධියෙ මත රඳා පවතින්නක් බව.
නමුත් දරුවන්ගේ සාර්ථකත්වය බොහෝවිට දෙමව්පියන් අන්‍ය්යන් සමඟ දක්වන සම්බන්ධතා මතද රඳා පවතින්නක් බව අපට නිතරම අමතක වන දෙයක්.
ඉතින් ඔබගේ සහ සහකරු භාවමය බුද්ධියෙන් පිරිපුන් කෙනෙක් ද නොඑසේනම් භාවමය විශිෂ්ට නැතහොත් උසස් භාවමය බුද්ධියක් (EQ) සහකරුවන් සතුනම්, සහකරුවන් අතර ඉතාමත්ම සාර්ථක සබඳතාවයකට එම ඉහළ මානසිකත්වය නොහොත් ඉහළ මට්ටමේ භාවමය බුද්ධිය බලපානවා.

young attractive woman bored angry frustrated and upset while husband or boyfriend plays videogames ignoring her in technology and gaming addiction concept
ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ චිත්තවේග බුද්ධිය නොහොත් භාවමය බුද්ධිය (EQ) අඩු මට්ටමක පවතින බව පෙන්වන සාධක මොනවාද?
1. ඔවුන්ගේ හැඟීම් පාලනය කරගත නොහැකි වීම
සුළු කාරණා වලදී පවා ඔබේ බිරිඳ/සැමියා කේන්ති ගන්නවාද? කිසිදු හේතුවක් නැතිව පවා කෝපයට පත් වනවාද? මෙවැනි හැසිරීම් තුළින් එම පුද්ගලයාගේ චිත්තවේග බුද්ධිය/ භාවමය බුද්ධිය අඩු මට්ටමක පවතින බව පෙන්වනවා. ඔවුන්ගේ හඟීම් නිසි කාලය නිසි ස්තානය ආදිය අනුව පාලනය කරගත නොහැකි බව පෙන්වනවා.
2. ඔබේ හැඟීම් ගැන අවධානයක් නොමැත

3. අළුත් මිතුදම් සහ යහළු මිත්‍ර සබඳතා කෙටි කාලීන වීම
4. ඔවුන්ගේ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ නොකිරීම
5. හැඟීම්වල සමාජීය පැතිකඩ තේරුම්ගත නොහැකි වීම
ඇතම් අවස්ථා වල ඔබගේ සහකරු මෙවැනි ආකාර වලට හැසිරී තිබෙනවාද?
- අවමංගල්‍යයකදී විහිළු කරනවාද?
- සුළු කාරණා ගැන කෝපයට පත් වනවාද?
- ඔවුන් අන් අය කෝපයට පත් කරන බව ඔවුන්ට නොදැනේද?
6. අනෙක් පුද්ගලයින්ගේ දුක දොම්නස තේරුම් ගැනීමට නොහැකි වීම
අනෙක් අයගේ අභියෝග ගැටළු තේරුම් ගැනීමට හා ඒවාට නිසි ප්‍රතිචාර දැකිවීමේ නොහැකියාවද චිත්තවේගාත්මක බුද්ධියේ හීන බව පෙන්වන තවත් ලක්ෂණයක් වනවා.
7. ඔබේ හඬ ස්වරයෙන් හා රටාවෙන් ඔබට යම් මොහොතක දැනෙන හැඟීම් තේරුම් ගත නොහැකි වීම
යමෙකුගේ නිරවද්‍ය හැඟීම් අවබෝධ කරගත හැකි ප්‍රධාන ආඅකරයක් වන්නේ එම පුද්ගලයාගේ හඬ ස්වර හා රටාවයි.
මෙවන් හඬ ස්වර රටා වලින් සහකරුගේ හෝ සහකාරියගේ හැඟීම් තේරුම් ගත නොහැකි නම් එය අඩු මට්ටමේ භාවමය බුද්ධියක් පෙන්වන තවත් ලක්ෂණයක් වනවා.
8. අන් අය සමඟ දුක බෙදාගැනීමේ නොහැකියාව චිත්තවේග බුද්ධිය
තව කෙනෙකුගේ චිත්තවේගයට ප්‍රතිචාර දැක්වීම තුළින් කෙනෙකුගේ මානුශීය භාවය ප්‍රදර්ශණය වනවා.
9. චිත්තාවේගය පාලනය කිරීමට නොහැකි වීම චිත්තවේග බුද්ධිය
ශුභවාදී හෝ සෘනාත්මක චිත්තවේගීය ප්‍රතිචාර පමණට වඩා ඝෝශාකාරීව පෙන්වයි නම්, එයින් අදහස් වන්නේ ඔබේ සහකරුට හැඟීම් කළමනාකරණය කිරීමට අපහසු බවයි. බෙය අඩු මට්ටමේ චිත්තවේගාත්මක බුද්ධියක් ඇති බව පෙන්වන තවත් ලක්ෂණයක් වනවා.
10. චිත්තවේගී චිත්‍රපට වලට ප්‍රතිචාර නොදැක්වීම
ප්‍රේම පුරාන්ථ, තාසජනක දර්ශන ආදිය නරබන්නේ කිසිඳු හැඟීමක් නොපෙන්වමින්. මෙලෙස ඔබේ සහකරු චිත්‍රපටයේ චිත්තවේගීය කම්පනයට යාබදව තම හැඟීම් ප්‍රදර්ශණය කරන්නේ නැතිනම්, එයින් අදහස් කරන්නේ ඔහුට/ඇයට චිත්තවේගීය බුද්ධියක් නොමැති බවයි.
11. යමක් ගැන හැඟීම්බර වීම වැදගත් දෙයක් ලෙස නොදැකීම
අඩු මට්ටමේ චිත්තවේගාත්මක බුද්ධියක් ඇති කෙනා එය තමන් තුළ ඇති අඩුපාඩුවක් බව බොහෝ විට දැනගෙන සිටිනවා.
මේ නිසා චින්තවේගී හැඟීම් වලට යටත් නොවී තර්කානුකූලව හැම ඩෙයටම ප්‍රතිචාර දැක්වීමට ඔවුන් උත්සාහ කරනවා.
12. ගෙදර සුරතල් සුනඛයාගේ හැඟීම් තේරුම්ගත නොහැකි වීමග බුද්ධිය
සුරතල් බල්ලන් යනු තමන්ට හැඟෙන දේ අන් අයට පහසුවෙන් පෙන්වන ජීවීන් කොටසකි. බල්ලන් වැනි සමාජ සතුන්ට විවිධාකාර හැඟීම් දැනිය හැකි අතර ඒවා පැහැදිලිව පෙන්විය හැකියි.