theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

3 අවම කියවීම
විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

විවාහයේ බොහෝ අසීරු කාලයන් තුළදී සමහරවිට සියල්ලම ඔබේ සහකරු දිරි ගන්වමින් සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට හැකි  ප්‍රතිඥාවක් අවශ්‍ය වෙනවා.

ඔබටත් කටුක විවාහයක් තිබේ යන්න සිතනවද? විවාහයේ බොහෝ අසීරු කාලයන් තුළදී සමහරවිට සියල්ලම ඔබේ සහකරු දිරි ගන්වමින් සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට හැකි ප්‍රතිඥාවක් අවශ්‍ය වෙනවා.

විවාහය පුදුමාකාර මොහොතවල් වලින් පිරී තිබුණද ඔබට එය සකස් කළ නොහැකි යැයි බියෙන් තර්ක කරන අසීරු කාලයක් ද තිබෙනවා.

අතීතයේ චලනය වන රළු පැල්ලම්  එක දවසක මතු කිරීමට මෙන්ම පුංචි සෙලවීමකින් පවා ලෝකය තුළ වෙනසක් ඇති කිරීමට එය මාර්ගය දක්වනවා.

කටුක විවාහයක් තුල, අසීරු කාලයන් තුල, ඔබ තුල දුරස් බව  ඇති කිරීමට පහසුවන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවන් ඇතිවීමද වළක්වනවා. නමුත් මෙම උත්සාහ කරන කාලය තුළ ඔබ කතා කල යුතුය. ඔබේ සහකරු ඔබ තවම එය සකස් කිරීමට අදහස් කරන බව පෙන්විය යුතුයි.

ඔබට උත්සාහ කිරීමට වචන  නැත්නම් මෙන්න පටන් ගැන්මට  පුංචි දේවල් කිහිපයක්.

විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.

කටුක විවාහයක් තුළ නැවත ආදරය ඇති කරන්න

1. මම ඔබට උදව් කරන්නේ කෙසේද?

ඔබගේ සහකරුගේ දිනය යහපත් කරන්නේ කෙසේ දැයි ඔහුගෙන් අහන්න. එය ආදරණීය විදියට කරන්න. ඔවුන් උද්වේගකාරීත්වයට පත්වී ඇති බව ඔබ  දුටුවහොත් ආත්මයෙන්ම සහය  දක්වමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න. දෙමව්පියන්ට එය ඩයිපරය  මාරු කිරීමේ කාර්යය තරම් පහසු වනු ඇත.

2. අපි මෙයින් ගැලවෙමු.

ඔබේ සහකරුට  අත්හරින හෝ බිදුනු බලාපොරොත්තු ඇති කාල තිබිය හැකිය. මේ කාලය අතරතුර ඔබට එක කණ්ඩායමක් බව  ඇඟවීම ඔහුට විශාල සහනයක් වේවි. අපි යන වචනය නිතර භාවිතා කරමින් ප්‍රශ්ණ වලදී ඒවා දරාගැනීමට ඔවුන් තනි වී නොමැති බව මතක් කරන්න.

marriage lessons

3.මම සත්‍ය ලෙසම ඔබ ගැන සැලකිලිමත් වෙනවා.

ආදරණීය හැසිරීම තුළින් අදහස් හුවමාරු කරගත හැකි වුවත් සමහර විට  ඔබට එය ඔබට ඔබේ සහකරුට කියන්නට අවශ්‍ය වෙනවා. ප්‍රශ්න වඩා උද්වේගකාරී වන විට ඔවුන්ට අනුකූලතාවය දැක්වීමට අසීරු වනු ඇත. සුන්දරම දෙය නම් ඔවුන් ගැන සැලකිලිමත් වන බව පෙන්වීමයි.

4. මතකයිද එදා?

සතුටු කාලය මතක් කිරීම ඔබට ඉදිරිය බලන්න උදව් වෙන්න පුළුවන්. විශ්වාස කරන්න. ඒ කාලය නැවත ඒවි. චාරිකාවක  මතකය ඔබ දෙපළ උත්තේජනය කර  ගැටලුකාරි අවධීන්  අතීතයට තල්ලු කරමින් ජීවිතේ කටුක අවධීන්ද අතීතයට තල්ලු කර දමනු ඇත.

සැමදාම සතුටින්

5. මට ඔබේ උදව් අවශ්‍ය වෙනවා.

අවශ්‍යතාවය පෙන්වීම තුළින් ඔබේ සහකරුට ඔහු අගය කරන බව දැන ගන්න ලැබෙනවා. එය ඔබට නිහතමානී විය හැකි ක්‍රමයක්ද වෙනවා. ඔබට මේ සියල්ල තනිව කරන්න බැහැ. ඔබ යුගල එක කණ්ඩායමක්, ඔබේ සහකරු හොඳක් දැනවීමට  පමණක් නොවේ ඔබ කරන කාර්යයන් පහසු කිරීමට උදව් කල හැකි බව සහතික කරගන්න.

6. මට සමාවෙන්න

ඔබ ඔබේ සහකරු රිදවා හෝ අවමානයට ලක් කර ඇති විට  ඔබේ ආඩම්බරය පවත්වා ගැනීම තුලින් අසීරු කාලය තවත් කටුක කරනු ඇත. මට  සමාවෙන්න  යැයි පැවසීමට ඉහළින් යන්න එපා. ගැටුම් කාරිත්වය විසඳීමට ආදරණීය  ක්‍රමයක් මගින් අසීරු කාලය  පහසු කර ගත හැක.

7. මට ඔබ හා විවාහ වීම ගැන සතුටුයි.

ඔහු ඔබේ පසෙකින් සිටීම ආඩම්බරයක් බව පවසමින් ඔබේ සහකරු ශක්තිමත් කරන්න. ඔබේ යහළුවන්, ඔබේ දරුවන් ඔබේ පවුල ඉදිරියේ ඔහුව අගය කරන්න.

8. මොනවා වුණත් මම ඒක කරනවා.

ඔවුන් සමඟ බැඳී ඇත්තේ කුමක්  නිසාද  යන්න ඔබේ සහකරුට පවසන්න. ඔබ ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් බවත් පවසන්න. එකිනෙකා කැප වූ සහ සෑම දෙයක් තුළම ඔවුන්ගේ  සම්බන්ධතාවය පවත්වා ගන්නා යුගලයන්  වලට මේ අසීරු  ගැලපෙන්නේ නැහැ.

කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. ඒ වගේ තමා විවාහය තුළ කටුක කාලයකට පස්සේ හොඳ කාලයක් උදා වෙනවා. අසීරු කාලය ගෙවා ගන්න මේ උපදෙස් ටික ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka ඔබගේ හිතවතිය විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න.
බෙදාගන්න :
  • සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

    සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

  • නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

    නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

  • සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

    සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

  • නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

    නැන්දම්මා ලේලිට කවදාවත්ම කරන්න සුදුසු නැති දේවල් 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it