theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි දෝනි මේකප් කරන්න තාම පුංචි වැඩීද?

3 අවම කියවීම
පුංචි දෝනි මේකප් කරන්න තාම පුංචි වැඩීද?පුංචි දෝනි මේකප් කරන්න තාම පුංචි වැඩීද?

දුව පුංචි කමට ඔබෙන් තොල් සායම්, නිය ආලේප ඉල්ලනවද? ඉතින් දුවට ඒ ගැන අපි කියාදෙමු.

මගේ දුවට අවුරුදු 4 යි. මේ ළඟදී දවසක කණ්නාඩිය ඉස්සරහා ඉඳන් එයා එයාගේ පාට චෝක් වලින් තොල් පාට කරන්න හදන හැටි මම දැක්කා. මං නිතර තොල් ආලේපන ගලවනවා ඇය දකිනවා. මේක පුදුමය වගේම සුරතල් දෙයක්. එයත් ළඟදීම දවසක බෝනික්කන්, සෙල්ලම් පීරිසි කෝප්ප වෙනුවට ඔබේ ලිප්ස්ටික් නැතිනම් උපන්දිනේට මේකප් සෙට් එකක් ඉල්ලන දවසකුත් උදාවෙයි නේද කියලා මට හිතුනා.

අපි නම් පාසල් කාලය පසු කරලා තමයි මේකප් ටිකක් දාන්න පටන් ගත්තේ. නමුත් වර්තමානයේ මාධ්‍ය හා නොයෙකුත් රූපලාවන්‍ය උපකරණ හා මිල අඩු නිෂ්පාදන නිසා යෞවන කාලයේම දුවලට මේකප් දාන්න යොමු කරලා.

ඒත් දුවට මේකප් අඳින්න සුදුසු කොයි වයසද?

ජැන් ෆවුල් කියන්නේ දරුවන් රැකබලා ගැනීම පිළිබඳ ප්‍රවීණයෙක්. ඇය පවසන ආකාරයට ඇඳුම් , මේකප්, කොණ්ඩ විලාසිතා දෙමාපියන් ලෙස නොදකින අංගයක් කියලයි. ඊට ස්ථාපිත හෝ සකසන ලද නීති නැහැ. නමුත් අම්මලා දූලා ඒ ගැන තීරණයකට යාම සුදුසුයි. නමුත් හිත රිදෙන වාදයන් වලට පැටලෙන්නේ නැතිව මෙය විසඳා ගැනීම තමයි වැදගත්. නැතිනම් සුදානම් නැති වයසක ඇය makeup අඳින්න පෙළඹෙන්න වගේම තීරණය කරන්නත් පුළුවන්.

කොහොම වුනත් දූට අවු. 9-12 වයස එළඹෙනකොට ඇයගේ ජීවිතයේ සංක්‍රාන්ති සමය එළඹෙනවා. දැන් ඉස්සර වගේ දූ සුරංගනා කතා අහනවට වඩා විලාසිතාවන් ගැන කතාකරන්න ආස නම් ඇය මේ අවධියට එළඹෙන්න සුදානම් බව වටහා ගන්න පුළුවන්.

සම ආරක්ෂා කර ගත යුතු ආකාරය ගැන ඇයට කියා දෙන්න

මේකප් තවරන්නට පෙර දූගේ සම ගැන වගේම සම රැක ගැනීමේ වැදගත්කම එයාට කියලා දෙන්න. ඇගේ මුහුණ මෘදුව පිරිසිදු කරන අයුරු කියාදෙන්න.

ඊට ඇය සුදානම් වීම මගින් මේකප් භාවිතයට ඇයට යන්න මග සලසන්න පුළුවන්. ඒ වගේම හරි හැටි makeup ඉවත් නොකිරීමෙන් සමට විය හැකි හානි ගැනත් ඇයට කියන්න. නිතරම සම සුරැකුම වැදගත් බවත් සමේ අවලස්සන මේකප් වලින් වැසීම ඵල රහිත බව ඇයට අවබෝධ කර දෙන්න.

පුංචි මේකප් නීති ටිකක් පනවන්න

දූ තවමත් මේකප් දාන්න තරම් ලොකු මහත් වෙලා නැහැ කියලා ඔබ හිතනවානම් ඇයත් සමග සම්මුතියකට යන්න. සාදයකට, ප්‍රසංගයකට, මංගල උත්සවයකට මේකප් දැමීමට පමණක් ඇයට අවසර දෙන්න.

ස්වභාවික රුව, ලස්සන සුරැකීම කෘතිමව සිදුකිරීම තරම් සුන්දර නැති බව ඇයට වටහා දෙන්න. ඝනකම් ඇති ෆවුන්ඩේෂන්, කන්සිලර්, BB ක්‍රීම් වැනි ආලේපන දූට බර වැඩි බව වටහා දෙන්න. දැනට ඇයට ඉතා සරල makeup කිහිපයක් ඔබ ලබා දුන්නත් ඇය ලොකු මහත්ව රැකියාවක් කරන විට උවමනා තරම් මේකප් කරන්න ඇයට හැකියාවත් ඒවා මිලදී ගත හැකි බවත් කියන්න.

හොඳ මිතුරියන් දෙදෙනෙකු සමග හිතේ ඇති දේ බෙදාගන්න

ඇයට එකවරටම මේකප් දාන්න හිතුනේ ඇයි ? ඇගේ යහළුවනුත් කරන නිසාද? නැතිනම් යෞවනයේ පිබිදෙන සිතුවිලි අතර ඇය ගැන ආකර්ෂණය වුණ තරුණයෙක්වත් ඉන්නවද? නැතිනම් ඇගේ රූපය ගැන ඇයට සතුටක් නැත්ද?

මේ කොයි හේතුව වුනත් ලස්සන ඇත්තේ බලන කෙනාගේ නෙත් තුළ බවත් ලස්සනට හිඳිම පමණක් පුද්ගලයෙකු සම්පූර්ණ නොකරන බවත් පහදා දෙන්න. ඇයගේ අදහස් සොයා නොබලා ක්‍රියා නොකර ඇය සමග හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න. ඇයට ඇගේ ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් අවබෝධකර දෙන්න. ඒ වගේම ක්‍රමයෙන් වැඩෙත්ම ඇගේ සම ගැන ඇයට විශ්වාසය ඇති කරන්න කටයුතු කරන්න.   

පුංචි දූට පුංචි පැටියා කාලේ ඉඳන් හැඩට තියන්න අම්මලා හරි ආසයි. ඒත් ටිකක් ලොකු වෙනකොට දූගේ අදහස් වෙනස් වෙනවා. ඒ වෙනසට අම්මලාට මුහුණ දෙන්න ශක්තිය දෙන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka කරුණු එක්රැස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Dew M. Chaiyanara

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • පුංචි දෝනි මේකප් කරන්න තාම පුංචි වැඩීද?
බෙදාගන්න :
  • කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

    කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

  • තරමක් තලෙළු සමට දීප්තියක් ගෙන දෙන මේකප් එකක්

    තරමක් තලෙළු සමට දීප්තියක් ගෙන දෙන මේකප් එකක්

  • කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

    කාන්තාවගේ ඇස් කැසීම සහ රතු පැහැ වීමට හේතු ඔබත් දන්නවාද?

  • තරමක් තලෙළු සමට දීප්තියක් ගෙන දෙන මේකප් එකක්

    තරමක් තලෙළු සමට දීප්තියක් ගෙන දෙන මේකප් එකක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it