theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Manicure එකකින් ඔබට HIV/AIDS වැළඳිය හැකිද?

2 අවම කියවීම
Manicure එකකින් ඔබට HIV/AIDS වැළඳිය හැකිද?Manicure එකකින් ඔබට HIV/AIDS වැළඳිය හැකිද?

රුපලාවන්‍ය සඳහා භාවිත කරන උපාංග නිසි ලෙස පිරිසිඳු නොකිරිමෙන්ට් ඒඩ්ස් වලන්දෙන්නට පුළුවන්. බලන්න මේ 22 හැවිරිදි කාන්තාවට සිදු වුනු දේ...

​Google වල "manicure Sri Lanka" කියලා type කළාම, බලන්නකෝ එන options ගොඩ. ලංකාවේ මෑතක සිට අත් පා සත්කාර (manicure/ pedicure) වලට බොහෝ කාන්තාවන් යොමුවී තිබෙනවා. 

නමුත් මේ කතාව කියවූ පසු අත්පා සත්කාර ගැන ඔබ දෙපාරක් සිතාවි. ඉදිරියේදී දැනට වඩා සැලකිලිමත් වේවි. විශේෂයෙන්ම සත්කාරය සඳහා යොදා ගන්නා උපාංග වල පිරිසිදුකම කෙරෙහි අප වැඩි සැලකිල්ලක් දක්වනවා නියතයි.

විසි දෙහැවිරිදි බ්‍රසිලියන් කාන්තාවකට manicure  නිසා HIV ඒඩ්ස් රෝගය වැළඳුණු කතා පුවතක් තමයි අපට ඇසෙන්නේ.

පළමු වතාවට මෙලෙස සම්ප්‍රේෂණය වූ සිදුවීමක් වාර්තා වන මේ සිදුවීම ඒඩ්ස් සම්ප්‍රේෂණය විය හැකි තව ක්‍රමයක් කියාපාන බව වෛද්‍යවරුන් පවසනවා.

ඇය කිසිඳු අවදානම් තත්වයක් පෙන්නුම් කලේ නැහැ

වාර්තා වන පරිදි රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේ ඇයට උග්‍ර HIV තත්ත්වයක් පිළිබිඹු කලත් වෛරසය සෘජුව සම්ප්‍රේෂණය වීමේදී, එනම් ලිංගික එක් වීමකින් හෝ ආසාදිත ඉදිකටු මාර්ගයෙන් ආදිය සම්ප්‍රේෂණය වීමේදී පෙන්වන අකාරයේ මෙන් අවධානම් තත්වයක් පෙන්නුම් කලේ නැහැ.

මේ නිසා තවදුරටත් පරීක්ෂණය කල වෛද්‍යවරුන්ට සොයාගත හැකි වී තිබුණේ මෙම කාන්තාව වසර ගණනාවකට පෙර තම ඥාති සොයුරියක විසින් manicure සත්කාරයක් සඳහා පාවිච්චි කරන ලද උපාංග කට්ටලයක් පිරිසිඳු නොකර දෑත් සත්කාරයක් සඳහා යොදාගෙන ඇති බවයි.

රුධිර පරීක්ෂණ වලින් පෙනී ගියේ කාන්තාවට වසර දහයකට ප්‍රථම ඒඩ්ස් වෛරසය ශරිරගත් වී ඇති බවයි.

රෝගීන් දෙදෙනාවම පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව තව දුරටත් ජානමය විශ්ලේෂණය කර අනුව එය පොදු ආදීකාරකයකින් ශරීරගත වී ඇති බව කියවුනේ අත් පා සත්කාර කට්ටලයකින් මෙය ශරීරගත වී ඇති බවයි. 

තැති ගන්නට අවශ්‍ය නැහැ

ආසියාවේ මෙවන් ආසාදන ඇති වීමේ අවදානම ඉතා අඩු බැවින් මේ ගැන අනවශ්‍ය බියක් ඇතිකර නොගත් යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයේ වෛද්ය ඒඩ්ස් බ්රයන් ෆෝලි පවසනවා.

කෙසේ වෙතත්, සිරුරේ රුධිරය හා සම්බන්ධ වන කුමන හෝ උපාංගයක් වේ නම් ඒවා අතිශයින් පිරිසිඳු කොට විෂබීජහරණය කල යුතු බව සිහිතබාගත යුතු බව වෛද්‍ය ෆෝලි පවසනවා.

Manicure Sri Lanka

ඉතින් මෙවන් අනවශ්‍ය අවධානම් වැලැක්වීම සඳහා කුමන හෝ සත්කාරයක් සඳහා රූපලාවන්යාගාරට ගිය විට ඔබගේ සත්කාර සඳහා භාවිතා කරන සියලු උපාංග පිරිසිඳු කොට, විෂබිජහරණය කොට ඇත්දැයි තහවුරු කරගන්නට අමතක කරන්නට එපා!

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • Manicure එකකින් ඔබට HIV/AIDS වැළඳිය හැකිද?
බෙදාගන්න :
  • ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 

    ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

  • ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 

    ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it