theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පසුගිය වසර ගාණනක් පුරා විවාහයෙන් මා උගත් පාඩම් 12 ක්

2 අවම කියවීම
පසුගිය වසර ගාණනක් පුරා විවාහයෙන් මා උගත් පාඩම් 12 ක්පසුගිය වසර ගාණනක් පුරා විවාහයෙන් මා උගත් පාඩම් 12 ක්

"විවාහය ඉතාම සොඳුරු ගමනක් වගේම එහි සම්පූර්ණයෙන් විරුද්ධ අත වෙන්නත් පුළුවන්. මම මගේ ජීවිතයේ අත්දැකීම් තුළින් වටහාගත් දේවල් හුඟක් තියෙනවා. මේ පුංචි එහෙත් වටිනා ඉඟි ඔබේ යුග දිවියේ සතුට රඳවා ගන්න උදවු වෙන්න පුළුවන්."

 විවාහ ජීවිතය උත්සාහයක්, ඒ වගේම සතුට හා ජයග්‍රහණය ඒ හරහා ලැබෙනවා. මේ හැම දෙයකටම ඔබ ඔහුව විශ්වාස කිරීම, සමාව දීම, ඔහු වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වෙනවා. අවසානයේ ඔබ දෙදෙනා ඔබ දෙදෙනා වෙනුවෙන් මේ ගමන යායුතු වෙනවා.

 විවාහ ජීවිතය: පළවෙනි පාඩම

විවාහය ඉතාම නීරස වන්නේ සමහර විට ඉතාම සොඳුරු විනෝදජනක සිනහවෙන් පිරුණු අරුමැසි මතක ගෙනෙන දෙයක් වන්නටත් පුළුවන්. නමුත් එය මේ කොයි අතට හරවා ගැනීමටත් ඔබට වගකීමක් තිබෙනවා.

 විවාහ ජීවිතය: දෙවැනි පාඩම

ඔබ කොයිතරම් කාලයක් ඔහු සමග විවාහ වෙලා හිටියත් ඔහු සැරින් සැරේ ඔබව රිදවීම ගැන ඔහුට සමාව දෙන්න. 

 විවාහ ජීවිතය: තුන්වෙනි පාඩම

හැමවිටම ඔබ, ඔබ දෙදෙනාගේ මත වලට එකඟ නොවන්න පුළුවන්, සාධාරණ ලෙස තර්ක කිරීම හෝ දබඹර කිරීම කරන්න.

හතරවන පාඩම

විශ්වාසය තනන්න කාලාන්තරයක් ගියත් එය බිඳ වැටෙන්න තත්පරයක කාලයක් ප්‍රමාණවත්.

පස්වෙනි පාඩම

නිදහසට හේතු සමග සමාව ගන්න. ඔබ වරදක් කළා නම් එය ඍජුවම පිළිගෙන සමාව ගන්න.

හයවෙනි පාඩම

ඔබ දෙදෙනා තරග කිරීම නොකළ යුතුයි. මන්ද ඔබ දෙදෙනාටම තියෙන්නේ එක් කණ්ඩායමක් පමණක් නිසා.

හත්වෙනි පාඩම

පැවැත්ම වෙනුවෙන් මුදල් ඉස්සර කර ගැනීම නිසි වැදගැම්මකට නැති උපායක්.

අටවෙනි පාඩම

මට තරහා ආවොත් තරහා ගැනීමට අයිතියක් ඇතත් ඉන් මට අමානුෂික හෝ ඉතා නරක ලෙස හැසිරීමට අයිතියක් දෙන්නේ නැහැ.

නමවෙනි පාඩම

ප්‍රීතිමත් යුග දිවියක මිත්‍රත්වය හා ආදරය සමසමව තිබිය යුතුයි.

දහවෙනි පාඩම

ඔබට උවමනා ලෙස කෙනෙක් ආදරය නොකලාට ඔහු ඔබට ආදරය නැතැයි සිතන්න බැහැ. 

එකොළොස්වෙනි පාඩම

දෙදෙනෙක් තර්ක කළා කියලා ඔවුන් එකිනෙකාට ආදරය නැතැයි සිතන්න බැහැ. ඒ වගේම සමහර අය තර්ක නොකළා කියලා ඔවුන් ආදරෙන් ඉන්නවා කියලා හිතන්නත් බැහැ.

දොළොස්වෙනි පාඩම

තවත් ඔහු වෙනුවෙන් ඔබ ළඟ ආදරය නැතත් ඔහු එය අයදින්නේ නම් ඔබට ඊට ශක්තිය තියෙනවා. ඔබ ඒ වෙනුවෙන් උදවු කරන්න.

විවාහය ඉතාම අභියෝගාත්මකයි. නමුත් දෙදෙනෙකුගේ කැපවීම ඒ අභියෝගය වටහා ගන්න පාලමක් සේ උදවු වෙනවා. theAsianparent Sri Lanka මේ අදහස් ඒ වෙනුවෙන් ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පසුගිය වසර ගාණනක් පුරා විවාහයෙන් මා උගත් පාඩම් 12 ක්
බෙදාගන්න :
  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it