theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මවක් සුදානම් කර තිබිය යුතු හදිසි කලමනා මල්ල

2 අවම කියවීම
ගැබිණි මවක් සුදානම් කර තිබිය යුතු හදිසි කලමනා මල්ලගැබිණි මවක් සුදානම් කර තිබිය යුතු හදිසි කලමනා මල්ල

මේ දේවල් පුංචි පරීක්ෂණ ලැයිස්තුවක් සකස් කරගෙන බෑගය සකස් කරනවා නම් අමතක වීම් වෙන්නේ නැහැ.

යුවතියක් ජිවිතයේ බිරිදක් ලෙස අභිෂේක ලබන අතර ඊලග හීනය මාතෘත්වය වේ. මේ මාතෘත්වය තුලින් ඔබ ගමන් කරනා සුන්දර නමුත් දුෂ්කර වු ගමන් මගේ අමතක නොකල යුතු තැන් බොහොමයක් තියෙනවා. එයින් එකක් විදියට දරු ප්‍රසුතිය සදහා රෝහලට ගෙන යාමට සකස් කරන හදිසි කලමනා මල්ල පෙන්වා දෙන්න පුලුවන්.

අම්මාගේ අවශ්‍යතා මෙන්ම පුංචි පැටියාට අවශ්‍ය වෙන දේවල් බොහොමයි. ඒවා එකක් දෙකක් හරි අමතක නොවන්න පුංචි මතක් කිරීමක් කරන්න හිතුවා.

මේ දේවල් පුංචි පරීක්ෂණ ලැයිස්තුවක් සකස් කරගෙන හදිසි කලමනා මල්ල සකස් කරනවා නම් අමතක වීම් වෙන්නේ නැහැ.

අත්‍යවශ්‍ය ලියවිලි :

01. මවගේ ගර්භණී පත

02. මවගේ උප්පැන්න සහතිකය හා  හැදුනුම්පත

මවට :

03. චීත්ත 04 (තනි සුදු එකක්ද සහිතව )

04. බෙඩ් ජැකට් 04 ( තනි සුදු එකක්ද සහිතව )

05. ලුප් සහිත සනිපාරක්ෂක තුවා පැකට් 01

06.ඉන වටා ගැට ගැසිය හැකි රෙදි පටියක්

07. හෙයාර් බෑන්ඩ් 02, පනාව

08. සබන්, තුවාය

09. දත්බේට් පැකට් 01, දත් බුරුසු 01

10. සැහැල්ලු සෙරෙප්පු යුගලයක්

11. බ්ලේඩ් 01

12. ෂොපින් කවර 02

13. පිගානක්, කෝප්පයක් ,හැන්දක්

14. තේ කොල, සිනී, කිරිපිටි බෝතල් වල අසුරා

15. කුඩා බිස්කට් පැකට් 01

16. කුඩා උණු වතුර බෝතලයක්

17. වතුර බෝතලයක්

දරුවාට

18. පෙකණි කටු 01

19. කුඩා නැපි      12

20. බේබි ගවුම්    10

21 වුල් තොප්පිය 01 මේස් යුගල 01

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

22. බබා ඔතන රෙදි  02

23. රබර් ෂීට්  01, ඊට උඩින් එලන රෙදි 06

24. පුළුන් බෝල

25. දරුවා පිසින රෙදි 01

26. කුඩා කොට්ටය

27. රබර් සීට් 01

අමතරව

• නර්සින් බ්‍රා

• බ්‍රෙස්ට් පෑඩ්

ඒ වගේම තමයි අවශ්‍යතාවය අනුව මේ දේවල් බෑග් එකක තැම්පත් කරගන්න. ඒ වගේම පහත දේවල් වෙනම පැක් කරගන්න.

ඔබේ එක් චීත්ත හැට්ට කට්ටලයක්

ඉනවටා බැදිය හැකි රෙදි පටිය

බේබි ගවුමක් හා නැපියක්

දරුවා ඔතන රෙදි 01

වුල් තොප්පිය හා මේස් යුගල

පෙකණි කටු 01

මේ දේවල් ප්‍රසුතියෙන් පසු වහා භාවිතයට අවශ්‍ය වේවි. ඒවා බෑගයේ අතට අසුවෙන තැනක තබාගන්න.

මේ  හදිසි කලමනා මල්ල ට ඔබටත් එකතු කල හැකි දේවල් තියෙනවා නම් අපි හා බෙදා ගන්න.

මේ තොරතුරු ආදරයෙන් ඔබට මතක් කරන්නේ theAsianparent Sri Lanka  විසිනි.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගැබිණි මවක් සුදානම් කර තිබිය යුතු හදිසි කලමනා මල්ල
බෙදාගන්න :
  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

    මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

    මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it