theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්මාර්ට් ෆෝන් වල බලපෑම: ස්මාර්ට් ෆෝන් අපේ මොළයට තර්ජනයක්

3 අවම කියවීම
ස්මාර්ට් ෆෝන් වල බලපෑම: ස්මාර්ට් ෆෝන් අපේ මොළයට තර්ජනයක්ස්මාර්ට් ෆෝන් වල බලපෑම: ස්මාර්ට් ෆෝන් අපේ මොළයට තර්ජනයක්

අපේ ජීවිත වලට පමණක් නොව මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන බව සොයාගෙන ඇතිබව කිව්වොත් ඔබ පුදුම වේවි.

ස්මාර්ට් ෆෝන් (smart phone) හෝ ජංගම දුරකථනය දශකයකට හෝ ඊට වැඩි කාලයකදී වු යුගයේදී සුඛෝපභෝගී බවේ සිට සාමාන්‍ය තත්වය දක්වා භාවිතා කරන බව පිළිගන්න වෙනවා.

තාක්ෂණය විසින් දෙමාපියන්ට දිනපතා කටයුතු  කළමණාකරනය කිරීමට සහ ඔවුන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ක්‍රම  සපයයි. ඔවුන් පැරණි මිතුරන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට ඔවුන්ට ඉඩ සලසයි.

අන්තර්ජාලය හරහා සිදු කළ හැකි යම් යම් කාර්යයන් ඔවුන්ට පහසු කර දෙයි.

ස්මාර්ට්ෆෝන් මගින් ජීවිතය වඩාත් පහසු කර ඇත. එය විනෝදය සපයයි. එහෙත්, ඇත්ත වශයෙන්ම, ස්මාර්ට්ෆෝන් භාවිතය අතිශයින්ම සෞඛ්‍ය පිලිබඳ  අවදානමක් මතු විය හැකිය.

ඇත්ත වශයෙන්ම, දුරකථනය නැතිවිට කෙනෙකුට දුරකථනය නාදවීම හෝ කම්පනය වීම ඇතිවෙන බව හැඟීමක් ඇතිවන ෆැන්ටම් වයිබ්‍රේෂන් සින්ඩ්‍රෝම් (phantom vibration syndrome) ලෙස හදුන්වන තත්වයක් එක් අධ්‍යනයක් මගින  හදුනාගෙන ඇත.

දරුවාට ෆෝන් එකක්

 

ඒ හා සමානව නොමෝපෝබියා හෝ දුරකථන නොමැති බිය ඇතිවීම යනු දුර්වල සංඥාවක් හෝ අඩු බැටරි වීම නිසා දිගු කලක් හෝ කෙටි කාලයක් ඔබට  ස්මාර්ට්ෆෝනය නොමැතව සිටීමට වේයැයි  ඇතිවෙන බියකි.

අපේ මොළය තුළ  ස්මාර්ට්ෆෝන් නිසා ඇතිවෙන  කණගාටුදායක  ප්‍රතිඵල 5 ක් මෙන්න.

1. නොමෝෆෝබියා ඔබව රාත්‍රියේ අවදිව තබනවා

ස්මාර්ට්ෆෝන් වලට ඇබ්බැහි වීම  ඔබව රාත්‍රියේ අවදිව තබන අතර ඒ ඔබ  අපේක්ෂා කරන ආකාරයෙන් නම් නොවේ. ඔබේ දුරකථනය නිවා දමා බොහෝ වේලාවට  පසු, ඔබගේ දුරකථනයේ තිරය මගින් නික්මෙන ආලෝකය ඔබගේ නින්දට  බලපායි.

2. නොමෝෆෝබියා කනස්සල්ලට  හේතු විය හැක.

මහාචාර්යවරයෙකු හා කතෘවරයෙකු වන  ලැරි රෝසන් අනතුරු ඇඟවනවා. දිගු කාලීන තිර කාලය  මගින් අපේ මොළයට අනවශ්‍ය  තොරතුරු නිරන්තරයෙන්  ගලා ගොස් අපට අපහසුතාවය සහ කනස්සල්ල ඇති කරන නිරන්තර බාධකයක් නිර්මාණය කරනවා.

සෙල්ෆි ගැනීම මානසික රෝගයක්

3. නොමෝෆෝබියා අවධානය කාලය කෙටි කල හැකිය.

එය අවධානයට යොමු වන කාලය අඩු කරයි. අධ්‍යනය වලින්  පෙනී යන්නේ   සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් භාවිතාකරන්නන්  තම වයස  20 හෝ 30 ගණන්වලදී  වෙනත් වෙබ් අඩවියකට හෝ ඔන්ලයින් ක්‍රියාකාරකම් වෙත මාරු වීමට පෙර විනාඩි 5 ක පමණ අවධානයක් යොමු කළ හැකි බවයි

4. නොමෝෆෝබියා ඔබගේ මොළය කම්මැලි කරයි.

අපගේ ස්මාර්ට් ෆෝන් මත වැඩිවන රඳා සිටීම නිසා අප තොරතුරු සකස් කරන ආකාරයට එය බලපායි. නිදසුනක් වශයෙන්, අපගේ අදහස් අන්තර්ජාලය කියවන අදහස් මගින් බොහෝ දුරට සකස් වී ඇත.

ස්නායු සම්ප්‍රේක්ෂක  තිර කාලය සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය  හැදෑරීම මගින්  පර්යේෂණ මධ්‍යස්ථානයක පර්යේෂකයින් මෙම නිගමනයට පැමිණ ඇත.

GABA (Gamma-aminobutyric අම්ල) මට්ටම  සමීපව බැලීම සඳහා, අධික තිර කාලයේ හදිසි වැඩිවීමක් ඔවුන් සොයාගත්තා. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සපයන ස්නායු සම්ප්‍රේෂක GABA ලෙස හදුන්වන අතර  ස්නායු මන්දගාමී කරමින් මොළයේ ක්‍රියාකාරිත්වය පහල දමන රසායනිකයක් ලෙස ක්‍රියා  කරයි

Moms Always Posting Their Babys Photos on Facebook are Depressed

5. නොමෝෆෝබියා  ඔබේ දිගුකාලීන හැඟීම් වලට බලපෑම් කළ හැකිය

සයන්ස් ඩේලි පුවත්පතකට අනුව, ස්මාර්ට්ෆෝන් සහ අන්තර්ජාල ඇබ්බැහි වීම සහිත අය, "මානසික අවපීඩනය, කනස්සල්ල, නිදිනොලැබීම  සහ ආවේගශීලීත්වය" සඳහා බොහෝ අවදානමක් දරයි.

ස්මාර්ට්ෆෝන් සඳහා අපගේ යැපීම පාලනය කිරීම අවසානයේ අප වෙත පැවරී ඇත.  ඔබ නොමෝෆෝබියා සදහා ඔබ ගොදුරු වෙමින් සිටිනවාද නැද්ද යන්න ගැන ඔබ කල්පනා කරන්නේ නම්, මෙන්න මේ  ප්‍රශ්නාවලියකට ඉක්මනින් පිළිතුරු සැපයිමෙන් දුරකථනයෙන් යැපීමට ඔබත් ගොදුරු වී ඇතිද පිළිබඳ පොදු අදහසක් ලබා ගැනීමට ඔබට හැකිය.

අපි හැමෝම ස්මාර්ට් ෆෝන් අවශ්‍යයි . ඒත්, අනෙක් කිසිවකට වඩා අපිට තාක්ෂණයේ මනා පාලනයක් ඇති බව තහවුරු කර ගැනීමට අපිට විශාල පෙළඹකවීමක්  අවශ්‍යයි.

ස්මාර්ට් ෆෝන් වල බලපෑම සදහා තවත් ගොදුරක් නොවීමට ඔබ වෙත මේ තොරතුරු ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • ස්මාර්ට් ෆෝන් වල බලපෑම: ස්මාර්ට් ෆෝන් අපේ මොළයට තර්ජනයක්
බෙදාගන්න :
  • බැටරිය චාජ් වෙන අතර තුර ජංගම දුරකතනයකින් සෙල්ලම් කරමින් සිටි බිළිඳා මරණයට

    බැටරිය චාජ් වෙන අතර තුර ජංගම දුරකතනයකින් සෙල්ලම් කරමින් සිටි බිළිඳා මරණයට

  • The best age to give your child a smart phone, according to Bill Gates

    The best age to give your child a smart phone, according to Bill Gates

  • බැටරිය චාජ් වෙන අතර තුර ජංගම දුරකතනයකින් සෙල්ලම් කරමින් සිටි බිළිඳා මරණයට

    බැටරිය චාජ් වෙන අතර තුර ජංගම දුරකතනයකින් සෙල්ලම් කරමින් සිටි බිළිඳා මරණයට

  • The best age to give your child a smart phone, according to Bill Gates

    The best age to give your child a smart phone, according to Bill Gates

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it