theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

3 අවම කියවීම
නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්නනැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

නැන්දම්මා හැමදේටම ඇඟිලි ගහනවා නම් නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු ගැන සිතා බලන්න.

නැන්දම්මා ලේලි ගැටුම් නැතිව ඔබ ඔබේ නැන්දම්මා එක්ක කොයිතරම් හොඳ සම්බන්ධයක් තියාගත්තත් සමහර වෙලාවට එක වෙනස් වෙන්නත් පුළුවන්.

හැම අම්මා කෙනෙක්ම ගෙයක් බලාගන්න විදිහ, දරුවන්ගේ වැඩ කරන විදිහ, මවකගේ චරිතය එකිනෙකට වෙනස්.

ඉතින් නැන්දම්මා ලේලි ප්‍රශ්න වලට මෙය හේතුවක් වෙන අවස්ථා තියෙනවා.

එකිනෙකට වෙනස් අදහස් නිසා තේරුම් ගැනීමට අපහසු වෙනවා. සමහර විට මත ගැටුම්, සමහරු තේරුම් ගන්නවා.

සමහරු ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් ඔබටත් එවැනි නැන්දම්මා කෙනෙක් ඉන්නවනම් මේ කරුණු ඔබට වැදගත් වේවි.

1. නැන්දම්මා ලේලි සම්බන්ධයේදී ඔබේ සිමාවන් ගැන අවබෝධයෙන් ඉන්න

ලින්ග් ෆ්ර්නෑන්ඩස් අපි සමග කරුණු හා තොරතුරු බෙදා ගත්තේ මෙහෙමයි. ඔයාගේ මහත්තයයි ඔයයි දෙන්නම එකට සිංදුව කියන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නය වැඩි දුර යන්නේ නැහැ.

නැත්නම් අපි හොඳ අවබෝධයෙන් තීරණයක් ගන්න ඕනේ. “මට නම් එකේ ප්‍රශ්නයක් නෑ මං ඒ නිසා වාසනාවන්තයි”. අපි දෙන්නම මේක පිළිගන්නවා. අවසානයේ මේක අපේ පවුල හා අපේ කසාදේ.

අපේ දෙමාපියන් අපිට වැදගත් තමයි. එත් අපේ පවුලට හොඳම දේ දන්නේ අපිනේ.

ඇය නැන්දම්මාගේ අදහස් අහන එකේ වැදගත්කමක් දකින අතර ඒවා සැලකිල්ලට ගන්නවා.

නමුත් අවසානයේ තීරණ ගත යුත්තේ ඔබයි. ඒක ඔබ ඔබේ නැන්දම්මට බොහොම පැහැදිළිව ඒත්තු ගැන්විය යුතුයි.

2. ඔබේ සැමියාගේ උදවු ඉල්ලන්න

ලුස් අබුමිලා තවත් අම්ම කෙනෙක්. “මගේ සැමියා ඔය වගේ කතාවල් වල මුලීකත්වය ගන්නවා. පැහැදිළි කිරීම්, කතා කිරීම් එයා තමයි කරන්නේ. වැඩිපුරම මේක වෙන්නේ අපි අතර එකම මාතෘකාවට විවිධ මත ආවහමයි.

ඒක ඉතින් තේරුම් නොගැනීම තමයි. ආයිත් ඒ මාතෘකාව අවොත් මගේ මහත්තයා එකට කතා කරන්න ඉදිරිපත් වෙනවා. මම එකට යන්නේ නැහැ.

මේ ක්‍රමයට අනුව උපදේශයත් සැමියාට මූලිකත්වය ගන්න පුළුවන්. මොකද නැන්දම්මා වැඩිපුරම විශ්වාස කරන්නේ තමන්ගේ පුතාවනේ. ඉතින් ඒ නිසා ඍජුව ඔබත් නැන්දම්මත් අතර ඇති විය හැකි ගැටළු අඩු වෙනවා.

3. නැන්දම්මා ලේලි නෑකම් පසෙක ලා ස්වාධීන වෙන්න

ටින් ලාරා තවත් අම්මා කෙනෙක්. ඇය කියන්නේ නිදහස අංක එක කියලයි. අපි විවාහ වෙලා පළවෙනි දවසේ  ඉඳන්ම තනියෙම ජිවත් වෙන්න පටන් ගත්තා.

මගේ නැන්දම්මා ඇතුළු පවුල හිටියෙත් අපි ඉන්නවට වඩා  හුඟක් දුර. අපි තාම අපේ පවුලට අත්තිවාරම දැම්මා විතරයි.

හැමදේම අලුත්. ඒ නිසා අනිත් අයව ඊට සම්බන්ධ නොකරගන්න එක තමයි වැඩිය හොඳ.

අපි අපේ ප්‍රශ්න විසඳ ගන්නවා. පවුලක් විදිහටයි කපල් එකක් විදිහටයි අපි හරිම නිදහස්.

මේ පියවර හරිම ප්‍රායෝගිකයි. ඔබේ නැන්දම්මා ඇතුළු සැමියාගේ පවුලෙන් නිදහස්ව ස්වාධීන වීම තුළ අපිට අපේම කියලා පිළිවෙලක් හදාගන්න පුළුවන් වෙනවා.

එකෙන් අපේ ගෙදර හැමෝම ස්වාධීන වෙනවා.

4. ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න

කිසිවක් හරි යන්නේ නැත්නම් බාදා කිරීම් මගහරින්න. ශැරෝන් Ng නැන්දම්මා ඔබේ අදහස් විවේචනය කිරීම හා ඒ එක්ක ගණදෙනු කරන හැටි ඇය කතා කළා.

ඇය කියන්නේ නැන්දම්මට ඉතා හොඳින් කතා කරලා ඇයට පහදා දිය යුතු වෙනවා කියලා. නමුත් ඇය පිළිගන්නේ නැත්නම් සම්පුර්ණයෙන්ම මග හැරීම තමයි කළ යුත්තේ.

සමහර වෙලාවට කෙනෙකුට යමක් තේරුම් කරවීම හරිම අපහසුයි. ඔබේ නැන්දම්මත් එවැනි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් වඩා හොඳ ඇගේ මතය නොසලකා හැරීම තමයි.  නැත්නම් ඊට අවසානයකුත් නැති වෙනවා.

5. ඔබේ නැන්දම්මා එක්ක බැඳීමක් ඇති කරගන්න උත්සහ කරන්න

හුයි කුන් කියන්නේ නැන්දම්මා එක්ක බැඳීමක් ඇති කරගත්තොත් ඇයට ළං වෙන්න පහසුයි කියලයි. අපි දෙන්න පවුලේ අයට එකට කෑම හදනවා. සමහර දවසට ඇය පරණ බඩු අස් කරලා පිහදනවා.

තවත් දවසක පරණ පින්තූර පෙන්වමින් ඇය දරුවන් හැදූ හැටි රසබර මතක මට කිව්වා.

ඉතින් සමහර විටෙක මේ වගේ ඔබත් ඇයත් එක්ක අදහස් හුවමාරු කර ගත්තොත් ඔබ දෙදෙනාම කැමති දේවල් හමුවෙන්න පුළුවන්.

ඒ නිසා ඔවුන්ගේ පසුබිම, රුචිකත්වයන් දැනගත්තහම ඇයව තේරුම් ගැනීම පහසුයි. එතකොට ප්‍රශ්න අඩුයි.

ජීවිතය ඉදිරියට ගලාගෙන ගියත් ඊට සතුට එක් කර ගැනීමට අපිට මහන්සි වෙන්නම වෙනවා. ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබ ළඟින්ම ඉන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න
බෙදාගන්න :
  • මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.

    මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

  • මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.

    මම දරුවන් රැකබලා ගන්නා ආකාරයේ නිතර වැරදි සොයන මගේ නැන්දම්මා මාව කෝපයට පත්කරනවා.

  • මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

    මගේ නැන්දම්මා එක්ක මිතුරියක් වගේ ඉන්න මං ගත්ත උත්සාහයන් 4

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it