theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ ශරීරයට මුත්‍රා එන්නත් කර මරණයට පත්කරන්නට උත්සාහ කළ මවක්

2 අවම කියවීම
දරුවාගේ ශරීරයට මුත්‍රා එන්නත් කර මරණයට පත්කරන්නට උත්සාහ කළ මවක්දරුවාගේ ශරීරයට මුත්‍රා එන්නත් කර මරණයට පත්කරන්නට උත්සාහ කළ මවක්

දෙමාපියන් වුනත් සතුන් ලෙස හැසිරෙන අල්පයක් ගැන අපිට අසන්නට ලැබීම ඉතාම දුක්ඛිත තත්වයක්.

අවුරුදු 42 ක් වයසැති මේ ඕස්ට්‍රේලියානු අම්මා ඇගේ දියණියගේ ප්‍රතිකාර සඳහා පොදු ආධාර ඉල්ලා සිටියා.

ඕස්ට්‍රේලියානු මවක් ඇගේ 9 හැවිරිදි දියණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඇයට ලබාදුන් ප්‍රතිකාර ලබාදෙන බටයට මුත්‍රා එන්නත් කර තිබුණා. ඩේලි ටෙලිග්‍රාෆ් (Daily Telegraph) දක්වන ආකාරයට මේ අම්මා සිලින්ජයක් හා මුත්‍රා සහිත සිලින්ජයක් අත්දෙකේ තියාගෙන ඉන්නවා හසුවී තිබුණා. රෝහලේදී දරුවා උග්‍ර ලෙස රෝගී වීමෙන් පසු මව පොලිස් භාරයට ගැනුණා.

පසුගිය 2015 මාර්තු 13 වන දින වෛද්‍යවරයා විසින් දරුවාට ලබාදුන් බෙහෙත් වල නල මාර්ගයේ අසාදනය වන විෂබීජ තත්වයක් හමුවී තිබුණා. එය එන්නත් කිරීම නිසා පමණක් සිදුවිය හැකි බව පැවසුවා.

මේ 42 හැවිරිදි මව සංවාද මගින් දියණියගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර එකතුකරමින් හිඳ තිබුණා. මේ හේතුව හෙළිවීමෙන් ඇයට සිරගත වෙන්න සිදුවුණා වගේම දරුවා සමග සබඳතා නැති වුණා. 2008 වසරේ සිට ඇය මෙය සිදු කරන බව පරීක්ෂණ වලින් සනාථ වුණා. ඒ වගේම දරුවාට අසුචි පවා කෑමට දී ඇති බව වාර්තා වුණා.

මේ සමගම 35 හැවිරිදි මවක් තම පුතාට මුත්‍රා පානයට ලබාදී ඇති බව වාර්තා වූ අතර මේ නිසා දරුවාට ගොඩක් අසනීප වුනා. මවට සිරගත වීමට සිදුවුණා.

දෙමාපියන් වුනත් සතුන් ලෙස හැසිරෙන අල්පයක් ගැන අපිට අසන්නට ලැබීම ඉතාම දුක්ඛිත තත්වයක්. නමුත් ඔබේ දරුවන් ඉන් ආරක්ෂා කරගන්න Asianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විදේශීය පුවත්
  • /
  • දරුවාගේ ශරීරයට මුත්‍රා එන්නත් කර මරණයට පත්කරන්නට උත්සාහ කළ මවක්
බෙදාගන්න :
  • "තාත්තේ, මම මැරුණත් කමක් නෑ,, චූටි නංගිව බේරගන්න"

    "තාත්තේ, මම මැරුණත් කමක් නෑ,, චූටි නංගිව බේරගන්න"

  • ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

    ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

  • "තාත්තේ, මම මැරුණත් කමක් නෑ,, චූටි නංගිව බේරගන්න"

    "තාත්තේ, මම මැරුණත් කමක් නෑ,, චූටි නංගිව බේරගන්න"

  • ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

    ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it