මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්

මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්

ඔබට ලිංගික තෘප්තිය ලබාගත හැකි ස්වයං වින්දන ඉඟි කිහිපයක් මෙන්න.

ස්ත්‍රී ස්වයං වින්දනය ගැන ඔබ ‌නොදන්නා තතු. එය වරදක්ද? විවෘතව කතා කරමු! ග‌ෙදර දොරේ වැඩ, ළමයින් වැඩත් එක්ක මවකට ලිංගික තෘප්තිය ලබන්න අපහසුද?
 
ඒ ගැන කණගාටු වෙන්න එපා, මව්වරුනි. ඔබට ලිංගික තෘප්තිය ලබාගත හැකි ස්වයං වින්දන ඉඟි කිහිපයක් මෙන්න. 
1. ස්ත්‍රී ස්වයං වින්දනය: ඔබේ ඇඟිලි තෙත් කරන්න
ස්වයංවින්දනයට පෙර ලිහිසි කිරීම  හොඳ අදහසක් වෙනවා. නමුත් ඔබට සැබෑ ලිහිසි බවක් ලබා ගත නොහැකි නම් ඔබේ ඇඟිල්ලේ කෙළ තවරන්න. එය, ඔබට මුඛ සංවාසයේ හැඟීම ලැබිය හැකි ආසන්නතම ක්‍රමයකි.
 
තෙතමනය ඔබේ භගමණිය ස්පර්ශ වන විට ඔබව වඩාත් තෙත් කිරීමට උත්තේජනය වෙනවා.
ඔබේ ඇඟිලි තෙත්කර එය ඔබේ ලිංගික තෘප්තියේ හා ශක්තියේ සම්පුර්ණ වෙනසක් ඇති කරනවාදැයි බලන්න.
2. ඉරියව්ව මාරු කරන්න
මුළු කාලයම ඔබ උඩුකුරුව වැතිර ඉන්න එපා. උඩුකුරුව වැතිරී සිටීම ස්වයංවින්දනය සඳහා ඇති කරදරයක් නොමැති පහසුම ක්‍රමය වෙන්න පුළුවන්. නමුත් පුරුද්දට යෑම නිතරම කම්මැලි බවක් ඇති කරනවා.
 
ස්ථානය මාරු කිරීම හෝ නව ඉරියව්  අත්හදා බැලීමෙන් ඇත්ත වශයෙන්ම ලිංගික තෘප්තිය ලැබීමේ වේගය වැඩි කරනවා. උදාහරණයක් ලෙස, ඔබේ අත් සහ දණහිසට මත සිටීම හෝ වෙනත් වචන වලින් කිවහොත්, "සුනඛ ශෛලිය" හොද උත්තේජනයක් ලබාදෙන ඉරියව්වක් වෙනවා.
3 ස්ත්‍රී ස්වයං වින්දනය: පරිකල්පනීය ලෙස නිර්මාණශීලී වන්න
ඔබට හොඳ ලිංගික තෘප්තියක් ලැබේද නැද්ද යන්න තීරණය කිරීමේදී පරිකල්පනය  ඉටු කරන විශාල කාර්යභාරය පුදුම සහගතයි. 
 
ඔබේ සහකරු සමඟ ලිංගිකව හැසිරීමට අවශ්‍ය ස්ථාන ඔබට උපකල්පනය කල හැකි හොඳම ස්ථාන වෙනවා. මුළුතැන්ගෙයි සින්ක් එක , පඩි පෙළ හෝ විසිත්ත කාමරය මැද පවා ඒ සඳහා උදාහරණයි.
 
ඔබට සැමවිටම උත්සාහ කිරීමට අවශ්‍ය ස්ථානයක හෝ ඉරියව්වක ස්වයංවින්දනය කර තෘප්තිමත් වෙන්න පුළුවන්. එසේම ඔබට සහකරු සමග එම ස්ථානයෙන් හෝ එම ඉරියව්වෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?
4.ස්නානය කරමින් එහි යෙදෙන්න
ඉතින් ඔබ විවිධ ස්ථාන හා විවිධ ඉරියව් වලින් උත්සාහ කර තියෙනවා නේද? ඔබ එය ස්නානය කරන අතරතුර කර තියෙනවාද? අපි කතා කරන්නේ ඒ සදහා යොදාගත හැකි ෂවර් එකක් ගැන තමයි.
 
සුපුරුදු  ඔබ කැමති උණුසුමට  ජලය සකස් කරන්න. ඉන්පසු ෂවර් හිස ඉවත් කර ඔබේ භගමනිය අසලින් තබන්න. ඔබේ භගමනියට ජල පහර වදින්න ඉඩ දෙන අතරතුර තෘප්තියෙන් ඉඳගන්න.
 
තවද ඔබ උච්චතම අවස්ථාව කරා ළඟා වන විට ෂවර් හිස ටිකක් සමීපයට ගෙන යාමට උත්සාහ කරන්න. ප්‍රතිඵලය ඔබ පුදුම කරාවි.
 5. ස්ත්‍රී ස්වයං වින්දනය: අත් දෙකම භාවිතා කරන්න
ඔබ තෘප්තිමත් කිරීමේදී එය කිසි විටෙකත් එක් අතකින් පමණක් කරන්න බැහැ.
එක් අතක් ඔබේ භගමනිය තෘප්තිමත් කරන අතර, අනෙක් අතට ඔබේ පියයුරු ස්පර්ශ කිරීමට ඉඩ දෙන්න.
 
ඔබේ තනපුඩු මිරිකා ගන්න. ඔබේ ශරීරයේ සම සෙමෙන් ඉහළට හා පහළට සමට ස්පර්ශ කරන්න .
නැතහොත් උත්තේජනය වැඩි කිරීම සඳහා ඔබේ බෙල්ලට සැහැල්ලුවෙන් මදින්න.
 
ඔබේ සිරුර සමඟ තෘප්තිමත් වීමට බිය වෙන්න එපා. ඒ ඔබ ඉතා ආකර්ශනීය ලෙස නිමවුන කළ දෙයක් නිසයි.
6. ලිංගික සෙල්ලම් බඩුවක් භාවිතා කරන්න
ඉහත සියල්ල ඔබට තෘප්තියක් නොලැබේ නම් වෙනස් විදියක් බලමු. නිවැරදි ලිංගික සෙල්ලම් බඩුවකට ඔබේ ස්වයංවින්දනය පිළිබඳ අත්දැකීම් සැබවින්ම වැඩි දියුණු කරන්න පුළුවන්.
 
එසේම, කම්පනය සමඟ අත්හදා බලන්න. එය ඔබට තෘප්තිය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දේවි.
නිවැරදි කම්පන යන්ත්‍රයක් (vibrator) සොයා ගැනීමේදී,  අන්තර්ජාලයේ ඒ පිළිබඳ ලිපි පරිශීලනය කරන්න පුළුවන්. 
 
නැතහොත්  ඒවා අලෙවි කරන වෙළඳසැලකට යන්න.  ඔබට ගවේෂණය කිරීමට අවශ්‍ය නම් වෙනත් සෙල්ලම් බඩු අත්හදා බැලීමට උත්සාහ කරන්න.
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.