theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්

3 අවම කියවීම
මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්

ඔබට ලිංගික තෘප්තිය ලබාගත හැකි ස්වයං වින්දන ඉඟි කිහිපයක් මෙන්න.

ස්ත්‍රී ස්වයං වින්දනය ගැන ඔබ ‌නොදන්නා තතු. එය වරදක්ද? ස්ත්‍රී ස්වයං වින්දනය ගැන විවෘතව කතා කරමු! ග‌ෙදර දොරේ වැඩ, ළමයින් වැඩත් එක්ක මවකට ලිංගික තෘප්තිය ලබන්න අපහසුද?
ඒ ගැන කණගාටු වෙන්න එපා, මව්වරුනි. ඔබට ලිංගික තෘප්තිය ලබාගත හැකි ස්වයං වින්දන ඉඟි කිහිපයක් මෙන්න.
මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්

1. ස්ත්‍රී ස්වයං වින්දනය: ඔබේ ඇඟිලි තෙත් කරන්න

ස්වයංවින්දනයට පෙර ලිහිසි කිරීම  හොඳ අදහසක් වෙනවා. නමුත් ඔබට සැබෑ ලිහිසි බවක් ලබා ගත නොහැකි නම් ඔබේ ඇඟිල්ලේ කෙළ තවරන්න. එය, ඔබට මුඛ සංවාසයේ හැඟීම ලැබිය හැකි ආසන්නතම ක්‍රමයකි.
තෙතමනය ඔබේ භගමණිය ස්පර්ශ වන විට ඔබව වඩාත් තෙත් කිරීමට උත්තේජනය වෙනවා.
ඔබේ ඇඟිලි තෙත්කර එය ඔබේ ලිංගික තෘප්තියේ හා ශක්තියේ සම්පුර්ණ වෙනසක් ඇති කරනවාදැයි බලන්න.
ස්ත්‍රී ස්වයං වින්දනය

2. ඉරියව්ව මාරු කරන්න

මුළු කාලයම ඔබ උඩුකුරුව වැතිර ඉන්න එපා. උඩුකුරුව වැතිරී සිටීම ස්වයංවින්දනය සඳහා ඇති කරදරයක් නොමැති පහසුම ක්‍රමය වෙන්න පුළුවන්. නමුත් පුරුද්දට යෑම නිතරම කම්මැලි බවක් ඇති කරනවා.
ස්ථානය මාරු කිරීම හෝ නව ඉරියව්  අත්හදා බැලීමෙන් ඇත්ත වශයෙන්ම ලිංගික තෘප්තිය ලැබීමේ වේගය වැඩි කරනවා. උදාහරණයක් ලෙස, ඔබේ අත් සහ දණහිසට මත සිටීම හෝ වෙනත් වචන වලින් කිවහොත්, "සුනඛ ශෛලිය" හොද උත්තේජනයක් ලබාදෙන ඉරියව්වක් වෙනවා.

3 ස්ත්‍රී ස්වයං වින්දනය: පරිකල්පනීය ලෙස නිර්මාණශීලී වන්න

ඔබට හොඳ ලිංගික තෘප්තියක් ලැබේද නැද්ද යන්න තීරණය කිරීමේදී පරිකල්පනය  ඉටු කරන විශාල කාර්යභාරය පුදුම සහගතයි.
ඔබේ සහකරු සමඟ ලිංගිකව හැසිරීමට අවශ්‍ය ස්ථාන ඔබට උපකල්පනය කල හැකි හොඳම ස්ථාන වෙනවා. මුළුතැන්ගෙයි සින්ක් එක , පඩි පෙළ හෝ විසිත්ත කාමරය මැද පවා ඒ සඳහා උදාහරණයි.
ඔබට සැමවිටම උත්සාහ කිරීමට අවශ්‍ය ස්ථානයක හෝ ඉරියව්වක ස්වයංවින්දනය කර තෘප්තිමත් වෙන්න පුළුවන්. එසේම ඔබට සහකරු සමග එම ස්ථානයෙන් හෝ එම ඉරියව්වෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?
බිරිඳගේ ලිංගිකත්වය

4.ස්නානය කරමින් එහි යෙදෙන්න

ඉතින් ඔබ විවිධ ස්ථාන හා විවිධ ඉරියව් වලින් උත්සාහ කර තියෙනවා නේද? ඔබ එය ස්නානය කරන අතරතුර කර තියෙනවාද? අපි කතා කරන්නේ ඒ සදහා යොදාගත හැකි ෂවර් එකක් ගැන තමයි.
සුපුරුදු  ඔබ කැමති උණුසුමට  ජලය සකස් කරන්න. ඉන්පසු ෂවර් හිස ඉවත් කර ඔබේ භගමනිය අසලින් තබන්න. ඔබේ භගමනියට ජල පහර වදින්න ඉඩ දෙන අතරතුර තෘප්තියෙන් ඉඳගන්න.
තවද ඔබ උච්චතම අවස්ථාව කරා ළඟා වන විට ෂවර් හිස ටිකක් සමීපයට ගෙන යාමට උත්සාහ කරන්න. ප්‍රතිඵලය ඔබ පුදුම කරාවි.

 5. ස්ත්‍රී ස්වයං වින්දනය: අත් දෙකම භාවිතා කරන්න

ඔබ තෘප්තිමත් කිරීමේදී එය කිසි විටෙකත් එක් අතකින් පමණක් කරන්න බැහැ.
එක් අතක් ඔබේ භගමනිය තෘප්තිමත් කරන අතර, අනෙක් අතට ඔබේ පියයුරු ස්පර්ශ කිරීමට ඉඩ දෙන්න.
ඔබේ තනපුඩු මිරිකා ගන්න. ඔබේ ශරීරයේ සම සෙමෙන් ඉහළට හා පහළට සමට ස්පර්ශ කරන්න .
නැතහොත් උත්තේජනය වැඩි කිරීම සඳහා ඔබේ බෙල්ලට සැහැල්ලුවෙන් මදින්න.
ඔබේ සිරුර සමඟ තෘප්තිමත් වීමට බිය වෙන්න එපා. ඒ ඔබ ඉතා ආකර්ශනීය ලෙස නිමවුන කළ දෙයක් නිසයි.

6. ලිංගික සෙල්ලම් බඩුවක් භාවිතා කරන්න

ඉහත සියල්ල ඔබට තෘප්තියක් නොලැබේ නම් වෙනස් විදියක් බලමු. නිවැරදි ලිංගික සෙල්ලම් බඩුවකට ඔබේ ස්වයංවින්දනය පිළිබඳ අත්දැකීම් සැබවින්ම වැඩි දියුණු කරන්න පුළුවන්.
එසේම, කම්පනය සමඟ අත්හදා බලන්න. එය ඔබට තෘප්තිය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දේවි.
නිවැරදි කම්පන යන්ත්‍රයක් (vibrator) සොයා ගැනීමේදී,  අන්තර්ජාලයේ ඒ පිළිබඳ ලිපි පරිශීලනය කරන්න පුළුවන්.
නැතහොත්  ඒවා අලෙවි කරන වෙළඳසැලකට යන්න.  ඔබට ගවේෂණය කිරීමට අවශ්‍ය නම් වෙනත් සෙල්ලම් බඩු අත්හදා බැලීමට උත්සාහ කරන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • මව්වරුන්ගේ මඟ පෙන්වීම: ස්වයං වින්දනයට සුදුසු ඉඟි 6ක්
බෙදාගන්න :
  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it