theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

2 අවම කියවීම
දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයිදරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

වර්තමානයේ සමීක්ෂණ වලට අනුව මවගේ හඬ හා දරුවාගේ මොලයේ වර්ධනය අතර ලොකු බලපෑමක් ඇති බව පැවසෙනවා.

අතීතයේ පටන්ම මව්කුස තුළ දී අම්මගේ හඬ බබාට ඇසෙන බව සොයාගෙන ඇති සත්‍යක්. උපතෙන් පසුවත් ඔවුන්ට මවගේ හඬ හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. ස්ටෑන්ෆ්ර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යනයකට ස්තූතිවන්ත වන්නට අම්මගේ හඬට අන් අයට වඩා දරුවන් ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වන බව සොයා ගැනුණා. ඒ වගේම මොලයේ මවගේ හඬට ක්‍රියාත්මක වන ප්‍රදේශය ඉතා පුළුල් වන බවත් පැවසෙනවා. එයට සංවේදනා හා සමාජීය සිදුවීම් ද ඇතුලත් වෙනවා. දරුවන්ගේ මොළයේ වර්ධනය හා මවගේ හඬ අතර තිබෙන සම්භන්දය කෙතරම් ද?

දරුවන්ගේ මොළයේ වර්ධනය

අපි කිසි විටකත් සිතුවේ නෑ අම්මගේ හඬට මොලයේ මෙතරම් ඉඩක් ඇති කියලා. අපි සම්බන්ධ කරගත් ප්‍රදේශයන්ගෙන් ලැබුණු ප්‍රතිඵල ඉතාම පුදුම සහගතයි. පුවත් නිකුතුවක විනෝද් මෙනොන් නමැති ජේෂ්ඨ කතුවරයා සඳහන් කර තිබුණා. මවගේ හඬ සමග මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය වන දරුවන් අනාගතයේ හොඳින් සන්නිවේදනයේ දක්ෂයන් වන බව පැවසුවා.

ඩැනියෙල් ඒබ්‍රම්ස් නම් කතුවරයා පවසන ආකාරයට අපේ හුඟක් සමාජීය, භාෂා, සංවේදනා හා ඥානය වැඩි දියුණු වන්නේ අම්මගේ හඬින් බවයි.

නමුත් මොලය අම්මගේ හඬ සමග මේ තරම් ක්‍රියාත්මක වෙන හැටි ගැන දන්නා දැනුම ඉතා අල්පයි. අම්මගේ හඬ මොලයේ මෙතරම් ඉක්මනින් ක්‍රියාකාරිත්වයකට දායක වන බව හුඟ දෙනෙක් දන්නේ නැහැ.

අපි දන්නේ අම්මගේ හඬ දරුවන් තුළ මානසික හා සහනයක් ජනිත කරන්න ලැබෙන උද්දීපනයක් කියලා විතරයි. මෙහිදී අපි එහි ජීවවිද්‍යාත්මක සත්‍ය පෙන්වා දෙනවා ඒබ්‍රම්ස් කියනවා.

අම්මගේ හඬ අපි හිතුවට වඩා හුඟක් බලවත්

දරුවන්ගේ මොළයේ වර්ධනය

දරුවන්ගේ මොළයේ වර්ධනය

මව්කුස තුළ දී දරුවන් අවසන් මාස තුන තුළ අම්මගේ හඬට ඉතා හොඳින් ඇහුම්කන් දෙන බව Babycenter පවසනවා. ඒ වගේම පීඩාකාරී අවස්ථාවන් වලදී දරුවන් අම්මගේ හඬින් සැනසෙන බව කියනවා. ඇයගේ හඬ දරුවන් ව්‍යාකූල වෙන හෝර්මෝන මගින් මැඩපවත්වන අතර සාමාජීය සබඳතා ගොඩනගන හෝර්මෝනයක් උද්දීපනය කරනවා.

මොලයේ සබඳතාවයන්ට මවගේ හඬ ඉතා වැදගත් කාර්යක් ඉටුකරන බව කියනවා. මේ නිසයි දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා තම කුසේ ඉන්න දරුවාට කතා කිරීම හා සිංදු කීම ඉතා වැදගත් ලෙස සලකන්නේ. ඔවුන් වැඩෙත්ම මේ හේතුව නිසා ඔවුන්ගේ සන්නිවේදන ශක්තිය වැඩිවෙනවා.

දරුවන්ගේ මොළයේ වර්ධනය

 

හඬ කියන්නේ සන්නිවේදනයේ ප්‍රබලම මාධ්‍යයක් මෙනන් කියනවා. මවගේ හඬට මොලයේ විවිධ ක්‍රියාකාරිත්වයන් සක්‍රිය වන හැටි හරිම පුදුමාකාරයි.

මවකගේ ආදරය කුස තුළ සිටම ඉගෙන ගන්න පුංචි පැටියා වෙනුවෙන් theAsianparent Sri Lanka අපි මේ තොරතුරු ඉදිරිපත් කළා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • මව් කිරි බොන දරුවන්ගේ මොලයේ වර්ධනය වේගවත්

    මව් කිරි බොන දරුවන්ගේ මොලයේ වර්ධනය වේගවත්

  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

    මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

  • මව් කිරි බොන දරුවන්ගේ මොලයේ වර්ධනය වේගවත්

    මව් කිරි බොන දරුවන්ගේ මොලයේ වර්ධනය වේගවත්

  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

    මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it