theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

2 අවම කියවීම
අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

හැමෝම අලුත් අවුරුද්ද පිළිගත්තේ හරිම ආදරයෙන් , දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක ගත වුන හැටි ටිකක් මතක් කරන්න. අපි අපේ ගේ දොර අස් කලා. මකුළු දැල් කැඩුවා.

පරණ කුණු ඔක්කොම විසි කලා. අලුත් අවුරැද්දේ අලුත් ඇදුම් ඇදලා අලුතින් ජීවිතය පටන්ගන්නේ කොච්චර සතුටින්ද?

ඒ විතරක් ඇතිද?

නැහැ .

ප්‍රීතිමත් විවාහය

අලුත් අවුරුද්ද සම්පුර්ණයෙන්ම අලුතෙන් පටන්ගනිමු.

1.හිතේ කුණුත් අස්කරන්න.

නිවසේ හැමතැනම තිබුනු කුණු අස් කලාම කොච්චර නම් පිරිසිදුද? ඒ් වගේම  සිතේ කුණුත් අස් කරගන්න. අනෙක් අය එක්ක තිබුන තරහා අමතක කරන්න.

හිතේ තියෙන ඊර්ෂියාව ,කුහකකම ඉවත් කරන්න. අනෙක් අයගේ දේවල් හිතෙන් හිස් කරන්න. හිත සැහැල්ලු කරන්න. දුක හිත් තුනි කරගන්න. වේදනාවන් අමතක කරන්න.

අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

2.ධනාත්මකව ජීවිතය දකින්න

නොවෙන දේවල් ගැන හිතමින් දුක් වෙන්න එපා. හැමදෙයක්ම සිදුවෙන්නේ හොදට බව මතක තබාගන්න. ලැබීම් මෙන්ම අහිමිවීම්ද ජීවිතයේ ඇති බව වටහාගන්න.

ලද දෙයින් සතුටු වීම  ජිවිතය තුල සැනසීම ලගා කරයි.  ඔබට මෙන්ම දරුවාටද ධනාත්මක චින්තනය හුරු පුරුදු කරන්න.

3.ඉදිරි වසර සැලසුම් කරන්න

සැලසුම් කරනය කොහොමත් ඔබට ඔබේ ඉලක්ක වෙත යෑම පහසු කරයි. ඒ වගේම ඔබට ඇති සීමිත කාලය මනාව කළමනාකරණය කරගැනීමට ඔබට උදව් කරයි.

ඔබට ඔබ වෙනුවෙන්ද කාලයක් ඉතිරි කරගැනීමට මෙන්ම ඔබේ පවුලේ අය වෙනුවෙන්ද කාලයක් ඉතිරි කරගත හැකි වේ.

ඒ් වගේම ඔබේ ඉලක්ක කොතරම් අසීරු වුවද ඔබට ඒ්වා ඉටුකර ගැනීමට වෙහෙස මහන්සිය කැපකල හැකි වේ.

Wife ගේ අම්මා

4.හොද මිනිසුන් ලං කර ගන්න.

අයහපත් මිනිස්සුන්ව අනිවාර්යෙන්ම ඈත් කරන්න. යහපත් මිනිසුන් හදවතට තව තවත් ලං කර ගන්න.

ඔවුන් ඔබට හරි මග යෑමට උදව් කරනු ඇත. ඔවුන් ඔබ ලග දුකේදි මෙන්ම සැපේදිද සිටිනු ඇත. ඔබේ දුක බෙදා ගනු ඇත.

5.ගුණාත්මක භාවය වැඩිකර ගන්න

ඔබ තුල හොද ගුණාංග වර්ධනය කර ගන්න.  ඔබේ අයහපත් ගතිගුණ ඈත් කරගන්න. අනුන්ට ඊර්ෂියා කිරීම නවත්වන්න.

අනෙක් අයටද ඔබේ සහය දෙන්න. රටට බරක් නැති හොද මිනිසෙකු වන්න.

මේ නව වසර තුල ඔබ තුල ඇති කරගත හැකි වටිනාකම් කිහිපයක්, ඒ් තුලින් ඔබට අලුත් අවුරුද්ද තුල අලුත් වෙනසක් ඇති කර ගත හැකිය. නව වසර ඔබට සුභදායි වීම අපේද ඒකම පැතුමයි.

ඔබටත් මෙයට එකතු කිරීමට අදහස් තිබේ නම් පහලින් සටහනක් යොදන්න.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?
බෙදාගන්න :
  • Help your child make New Year's resolutions!

    Help your child make New Year's resolutions!

  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

    කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

  • Help your child make New Year's resolutions!

    Help your child make New Year's resolutions!

  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

    කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it