theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

5 අවම කියවීම
අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

ඔබේ අලුත උපන් දරුවාගෙ පිපුණු උදරයක් ඇත්නම් අසාමාන්‍ය ලෙස නොසන්සුන් නම් හා වාතය නිතර පිට කරයි නම් ඔබට ඇයගේ වාත පිටවීමේ ගැටලුව නිරාකරණයට සහය කර ගත හැකි වන්නේ මොනවාද?

ඔබේ අලුත උපන් දරුවාගෙ පිපුණු උදරයක් ඇත්නම් අසාමාන්‍ය ලෙස නොසන්සුන් නම් හා ගුද මාර්ගයෙන් වාතය පිටවීම නිතර කරයි නම් ඔබට ඇයගේ වාත පිටවීමේ ගැටලුව නිරාකරණයට සහය කර ගත හැකි වන්නේ මොනවාද?

දරුවාට ගුද මාර්ගයෙන් වාතය  පිටවීම කණගාටුවට කරුණක් ද?

ඔබේ පුංචි අලුත උපන් පැටියා අවිහිංසක දේව දූතයෙක් වගේ වෙන්න පුළුවන්. නමුත් එම හඬ ඔබ වෙතින්  එන්නේ ද අනෙක් අය ඔබ දෙස බලන තරම් සබ්දයකින් ඇය ගුද මාර්ගයෙන් වාතය පිට කරනවාද?

ඔබේ පුංචි පැටියා වාතය පිට කිරීම පළමුවෙන්ම ඔබ පීඩාවට පත් කරන්න පුළුවන්. නමුත් ඇය රතු වූ මුහුණින් සිටින සාමාන්‍ය ආකාරයට වඩා බොහොම නොසන්සුන්ව නම් නිතර වාතය පිට කරන බව පෙනේ නම් එය උදරයේ ගැටලු සහගත තත්වයකට සලකුණක්ද විය හැකි බැවින් ඔබගේ අවධානයට ලක් විය යුතුයි නේද?

අලුත උපන් දරුවාගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීමට හේතු මොනවාද?

දරුවන්  දවසකට වාර 13 සිට 12 දක්වා  වාතය බොහෝ විට පිට කිරිමට පහත හේතූන්: .

අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

• කිරි බොනකොට වාතය ගිලීම

කිරි බොනකොට ඔබේ පුංචි පැටියා ඔවුන්ගේ කුස තුලට වාතය  ඇතුල් කර ගන්නවා. පසුව මෙම අමතර වාතය ගුඩුස්  ලෙස හෝ ගුද මාර්ගයෙන් පිට වීමට හේතු විය හැක .

කොහොම නමුත්  මව්කිරි බොන දරුවන්  මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙනවා අඩු අතර එයට හේතු වන්නේ ඔවුන්ට පියයුරු වල කිරි ගලා ගෙන  ඒම පාලනය කළ හැකි බැවින් හුස්ම ගැනීම හා ආහාර ගිලීම  අහර නිසි කළමනාකරණයකට ඉඩ දෙමින් ඔවුන්ට හෙමින් කිරි උරා බීමට හැකි වීමයි.

• සුප්පුව උරාබීම

සමහර දෙමාපියන් දරුවන් හඩන එක නවත්ත ගන්න හා තෘප්තිමත්ව මොහොතක් තබාගන්න සුප්පුවක සහය සොයනවා. නමුත් සූප්පුව උරා බීමේ ක්‍රියාව මගින් ඔබේ දරුවාගේ උදරය තුලට වාතය  ඇතුළු වීමට හේතු වෙනවා.

බබා අඬනවා

• බොහෝ සේ හැඩීම

ඔවුන්ගේ වාචික අදහස් ප්‍රකාශ කිරීමේ පළමු ක්‍රමය නිසා දරුවන් සෑමවිටම හඬනවා. ඔබේ දරුවාට බොහෝ වෙලා හඬන්නට ඉඩ දුන්නොත්  හෝ ඇය නොනවත්වා හඬන විට ඇයට වාතය ගිලේවි.

•  ලැක්ටෝස් ප්‍රතික්ෂේප කිරීම

එල කිරි , එළුකිරි හා සෝයා අඩංගු කිරි නිෂ්පාදින වැනි කිරි  ආදේශක ලබාදෙන දරුවන් කිරි ප්‍රෝටීන අසාත්මිකතාවය ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා.

නමුත් මව්කිරි බොන දරුවන්ට පවා අසාත්මිකතාවයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ මව්කිරි එකතු වී ඇති ඒ කිරි ප්‍රෝටීන  ඔවුන්ගේ මව කර ලබාගත් කිරි ආහාරයකින් මව්කිරි වලට හුවමාරු වී පැමිණීම නිසයි.

වාතය ඇතිබවට සලකුණු

දරුවාගේ පසුපසින් එන කුඩා සබ්ද වලට අමතරව ඔබය අලුත උපන් දරුවාගේ කුස තුල  වාතය ඇත්නම් පහත ලක්ෂණ පෙන්විය හැක.

1. නිතර ගුඩුස් යනවා.

2. නොසන්සුන් වෙනවා

3.  උදරය පිපිලා තියෙනවා.

4.  ගොඩක් අඬනවා

5. දැඩි උදරයක් තිබෙනවා

කකුල් දෙක උස්සා නැවත පහල දමන්න ඒ අතර ඇයගේ පසුපසින් ඒවා පිටවේ. ( මෙය කොලික් හෝ ප්‍රතිවාත තත්ත්වයක් නිසා ඇතිවිය හැකිය)

ඔබේ දරුවා සම්බාහනය ගුද මාර්ගයෙන් වාතය පිටවීම ගැටලුවලට  විසඳුම් ලබා දෙයි.

එය වළක්වන්නේ කෙසේද ?

මෙම තත්ත්වය ඇතිවීමෙන් ඔබේ දරුවා වළක්වා ගත හැකි පියවර කිහිපයක් මෙන්න,

• ඔබේ දරුවා උඩු අතට  තබා ආහාර දෙන්න.

ඔබේ දරුවාගේ කද කොටස උඩ අතට හරවා ඔබේ දරුවාට ආහාර දෙන විට  කිරි වලට පහසුවෙන් ඇයගේ උදරය වෙත ගමන් කිරීමට පහසු වෙනවා. බොතෙල් අංශක 30 ත් 40 ත් අතර  කෝණයකින් තබා ගැනීමෙන් එහි ඇති වාතය බෝතලේ පතුලට එකතු වෙනවා.

ඔබේ දරුවාට කෑම කනවිට හා කෑම කා අවසන් වූ විට ගුඩුස් යැවීමට  මතක තබා ගන්න. එය ඇයට ගිලුණු වාතය පිට කිරීමට උදව් කරනවා.

මව්කිරි පොම්ප කිරීම

• බෝතලේ පුඩුව පරික්ෂා කරන්න.

ඔබේ දරුවා බෝතලයෙන් ආහාර ලබා ගන්නේ නම්  බෝතලයේ පුඩුව ඉතා කුඩා නොවීමට වගබලා ගන්න.  ඒ මගින් ඇය වැඩිපුර කිරි ලබා ගැනීමට උරා බීමක් සිදු කරනවා. එම පුඩුව  විශාල නම්  ඒ මගින් කිරි ඉක්මනින් ගලා යාම සිදු විය හැක.

• අමතර ආහාර වලකින්න

ඔබේ දරුවාට මවුකිරි ලබා දෙනවා නම් දරුවාට අසාත්මික තාවයක් හෝ සංවේදීතාවයක් ඇතිනම් හා ඇයට ගුද මාර්ගයෙන් වාතය පිටවීමට හේතුවෙන  කොලික් තත්ත්වයක් ඇතිවීමට හේතුවිය හැකි ආහාර ඔබ විසින් ගැනීමෙන් වැළැකිය යුතුය.

එයට ප්‍රතිකාර කරන්නේ කොහොමද ?

ඔබේ දරුවාගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම ගැටලුවට ප්‍රතිකාර කළ හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. ඉන් කිහිපයක් පහතින් දැක්වේ.

1. උදරය  සම්බාහනය කිරීම

2. බබා නෑවීම ( ඔබේ දරුවා උඩුකුරුව වැතිරෙන්න සලස්වා ඇයගේ  කුස මත කුඩා පීඩනයක් පීඩනයක් යොදමින්  ඇයගේ දණහිස් හා කකුල නවන්න.)

3.  උණුසුම් දියර නැහැවීම

4..  ගරයිප් වෝටර් භාවිතය

5. ළදරු බයිසිකලය ( ඔබේ දරුවා උඩුකුරුව වැතිරීමට  සලස්වා කකුල් බයිසිකල් පදින ආකාරයට කරකවන්න) 8. ගුඩුස් යැවීම

කනගාටු විය යුත්තේ කුමන වෙලාවටද?

ගුද මාර්ගය වාතය යම් ප්‍රමාණයක් පිටවීම අලුත උපන් දරුවෙකුට සාමාන්‍යයි. නමුත්  දුර්ලබ අවස්ථා වල බරපතළ ආහාර ජීර්ණය වීමේ ගැටලුවලට එය මුල සලකුණක් විය හැක.

එම නිසා ඔබේ දරුවාට පහත එක් රෝග ලක්ෂණයක් හෝ ගුද මාර්ගයෙන් වාතය පිටවීම සමඟ ඇත්නම්   ආහාර අසාත්මිකතා,  ආමාශයේ උණ  හා Gastroesophageal Reflux Disease   jතත්ත්වයන් වළක්වා ගැනීම සඳහාඔබ වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි.

1. මලපහ පිට නොකිරීම හෝ ලේ සහිත මලපහ

2. නොසන්සුන්තාවය හා ඔබට ඇයව සංසුන් කර ගැනීමට අපහසු නම්

3. උණ

4.පාචනය

5.වමනය

ළමා රෝග විශේෂඥ ආචාර්ය ජෙනිෆර් ෂුට අනුව " ඔබේ දරුවා සාමාන්‍යයෙන් සතුටින් නම් වාතය පිටවීන සුළු වෙලාව පමණක් නොසන්සුන්තාවයක්  ඇත්නම් එය සාමාන්‍ය බවට සලකුණක් වෙනවා. ඔවුන් රතු පැහැයට හැරේ නම් ඝෝෂාකාරී නම් ඒ මගින් එය ඔවුන්ට කරදරයක් බව හැඟෙන්නේ නැහැ.

ඔවුන් ඒ අතරතුර සතුටින් සිටියි නම් ඒ අතරතුර පීඩනයට පත් නොවේ නම් එහි කිසිම වැරැද්දක් නැහැ."

ඔබේ පුංචි පැටියාගේ ජීරණ ප්‍රතික්‍රියා  ක්‍රියා වැඩෙත්ම ඇයගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම අඩු වන අතර පුදුමයට පත් ආගන්තුකයින්ගේ දෑස් ඔබ වෙත එල්ල නොවේවි.

ඔබේ පුංචි පැටියාට  වාත ගැටළු තිබේද? ගුද මාර්ගයෙන් වාතය පිටවීමට ඔබේ පිළියම් මොනවාද? ඔබේ අදහස් අපි සමග බෙදාගන්න.

මේ වගේ පුංචි , පුංචි කාරණා ගැන තොරතුරු ඔබ දැනුවත් වෙනවා අඩුයි කියලා අපි දන්නවා.  ඒ නිසා The Asianparent Sri Lanka වෙතින් මේ වැදගත් ලිපිය ඔබ වෙත ගෙන එන ලදී.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?
බෙදාගන්න :
  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it