theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියා

3 අවම කියවීම
කොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියාකොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියා

ලොවම සසල කල ‌වෛරසයක් හා තනිව සටන් කල දින 17 ක ෂියාඕ ෂියාඕ‌ෙගේ කථාවයි ‌මේ

මේ දවස් වල ලෝකය පුරාම රටවල් භිතියට පත් කල වසංගතයක් පැතිර යද්දි කොවිඩ්19න් සුවපත් වු බබා ගැන වු මේ ආරංචිය ඔබ අහන්න කැමති වේවි.

අද මෙච්චර ගානකට කොරෝනා. අද මරණ මේච්චරයි. අපේ රටේ ආසාදිතයෝ මෙච්චර වැඩි වෙලා.

ඔය වගේ ඇග කිලිපොලා යන ආරංචි විතරක් එන සමයක මේ වගේ පුවතක් අහන එකත් සැනසීමක් නේද? අන්න ඒ නිසා අපි ඒ බබාගේ කථාව ඔබට කියන්නම්.

අලුත් උපන් බබාටත් කොවිඩ් 19?

කොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියා

ඇත්තටම මේ පුංචි පැටියා මේ ලෝකෙට උපදිද්දි කොරෝනා නැතිනම් කොවිඩ් 19 මොනවද කියන්න දැන ගෙන හිටියේ නැහැ.

ඒ නිසා නිරෝගි දරුවෙක් විදියට ඉක්මනින්ම අම්මාට තුරුල් වෙන්න එයා ආසාවෙන් ඉන්න ඇති. එයාගේ අම්මාටත් නිරෝගී දරුවෙක් බිහි කරන්න හීනයක් තියෙන්න ඇති.

ඒ සියල්ල බොද කරමින් මුලින්ම මෙම වෛරසයට ගොදුරු වුයේ මේ මවයි.

ෂියාඕ ෂියාඕ නමින් හැඳින්වෙන මෙම දැරිය පෙබරවාරි 5 වන දින උපත ලැබූවා.

මෙම දැරියට ශ්වසන පද්ධතියේ ආසාදනයක් හා සුළු හෘදයාබාධ තිබු  බව රෝහලේ නියෝනාටෝ විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සෙන්ග් ලින්කොං පැවසුවා.

පීපල්ස් ඩේලි පුවත්පතට අනුව, දරුවා ඉපදුණු දිනයේම වුහාන් ළමා රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඊට ටික දවසතට පසු ඇයටත් මෙම  වෛරසයට ගොදුරු වී ඇති බව සොයා ගත්තා. එතකොට එයාගේ වයස දින 5 ක්ලු.

කොවිඩ්19න් සුවපත් වු බබා ගේ වයස දින 17 යි

කොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියා

මේ දරුවා ඉන්කියුබේටර් එකක තබා රැකබලා ගනු ලැබුවා.

මේ පුංචි පැටියාව රෝගි දවස් වල එයාලා රැකබලා ගෙන තියෙන්නේ මෙහෙමයි.


https://videos.dailymail.co.uk/video/mol/2020/03/06/1420715482929054195/1024x576_MP4_1420715482929054195.mp4

දින 17 ක් වයසැති මේ පුංචි බබා කොවිඩ් 19 වලින්  සුවය ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුනා.

කොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියා

මේ වන විට චීනයේ වෛරසයෙන් සුවය ලැබූ ලාබාලම රෝගියා  මේ පුංචි බබා කියලා රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. වාර්තා වෙන පරිදි ඇයට කිසිම ඖෂධයක් ලබා දී නැහැ.

පසුගියදා මෙම දරුවා වුහාන් ළමා රෝහලෙන් පිටව ගියේ ඖෂධයකින් තොරවම සුවය ලැබීමෙන් අනතුරුවයි. 

මෙම රෝගය හදුනා ගැනීමේ පරීක්ෂණ තුනක්ම ඍණාත්මක ප්‍රතිඵල ලබා දීමෙන් පසු ඇයට පසුගියදා තමන්ගේ නිවසට හාහපුරා කියලා යන්න අවසර ලැබුනා.

ඒ වගේම දරුවා කොරෝනා වයිරසයෙන් මෙන්ම හෘද රෝගයෙන්ද සුවය ලබා ඇති බව වෛද්‍ය සෙන්ග් පැවසුවා.

ආසාදනය මව්වරුන්ගෙන් ගර්භාෂයේ සිටින ළදරුවන්ට ආසාදනය වේයැයි චීනයේ වෛද්‍යවරු බිය වී සිටිනවා.

පුංචි බබෝ ඔබ සුවය ලැබු බව ඇසීමත් අපිට සතුටටක්. කොවිඩ් 19 රෝගයෙන් පීඩාවට පත්වෙලා සිටින ලෝකවාසී හැමෝටම අපි ඉක්මන් සුවය පතනවා.

ඒ වගේම මේ වේලාවේ රෝගය පැතිරවීමට අනුබල නොදී නිසි සනීපාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් නිරෝධායන කටයුතු වලට ඔබගේ උපරිම සහය දෙන ලෙසත් අපි යලිත් ඔබට මතක් කරනවා.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක – 0710107107 සහ 0113071073

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මුලාශ්‍ර – news.com.au

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය පුවත්
  • /
  • කොවිඩ් 19 වෛරසය වැළදි සුවපත් වු දින 17 ක් වයසැති පුංචි පැටියා
බෙදාගන්න :
  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

    සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it