theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

2 අවම කියවීම
අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේඅලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ

පළමු වරට දරුවාට අවශ්‍ය රැකවරණය දීම අභියෝගයක්ද වනවා. රන්වන් පාට චූටි පැටියාගේ ක්ලිප් කටුවක් රැඳවූ බබාගේ බුරිය එක් වරම හිතේ තැතිගැන්මක් ඇති කරන්නේ නැතුව නොවේ.

රන්වන් පාට චූටි පැටියාගේ ක්ලිප් කටුවක් රැඳවූ බබාගේ බුරිය එක් වරම හිතේ තැතිගැන්මක් ඇති කරන්නේ නැතුව නොවේ. ඉතින් බබාගේ බුරිය ගැන දැනකියා ගැනීමත් ඉතාම වැදගත් වන්නේ, එය නිකැළැල් දරුවාගේ සම පරිසරයට නිරාවරණය කරමින් ඇති වන එන පුංචි අංගයක් වන නිසායි.

මොකද්ද මේ අලුත් උපන් බබාගේ බුරිය ගැන ඇති විශේෂත්වය

2

කුස තුළ වැඩෙන පැටියාට වැදෑමහ මාර්ගයෙන් මවගේ ගර්භාෂ බිත්තිය හරහා වර්ධනයට අවශ්‍ය පෝෂනය සැපයෙන්නේ පෙකණිය තුලින්.

දරුවා බිහි වූ පසු වෛද්‍යවරයා විසින් පෙකණි වැල කපා දමන අතර එහි සිරුරට සම්බන්ධ අඟල් 1ක් හෝ 2ක කොටසට ක්ලැම්ප් එකක් සම්බන්ධ කරනු ලබනවා.

බබාගේ බුරිය

දරුවා බිහි වී ඉදිරි දින කිහිපයේදී මෙම ඉතිරි වූ පෙකණි වලේ කොටස වියලෙන්නට පටන් ගන්නවා. එහි සිරුරට සම්බන්ධ කොටස අධාල එන්සයිම මගින් දිය කරනු ලබනවා.

මෙම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බබාට සති දෙකක් පමණ ගත වන විට මෙම පෙකණි කොටස සිරුරෙන් වෙන්වී වැටෙනවා. මේ මත සම වර්ධනය වී බබාගේ බුරිය නිර්මාණය වනවා.

ඉතින් මෙය ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර මෙහි සුලභ ලෙස වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා දෙකක් සඳහන් කරන්න පුළුවන්.

අලුත බබාගේ පෙකණිය ගැන කල්පනාකාරී විය යුතු අවස්ථා

ඉදිරියට නෙරා ආ බුරිය

20%ක් පමණ බබාලාගේ බුරිය සම ඇතුළට ගිලී තිබෙනවා වෙනුවට එලියට නෙරා තිබෙනු දක්නට ලැබෙනවා. මෙය කලබල වීමට හේතුවක් නොවන අතර දරුවා වැඩෙත්ම ඉබේම යතා තත්වයට පත් වන්නට පුළුවන්.

බබාගේ බුරිය

මෙම තත්වය වෙනස් නොවුනහොත් පෙකණි හර්නියා තත්වයක් ඇති විය හැකි අතර සුළු ශල්‍යකර්මයක් තුලින් එය නිරාකරණය කරගත හැකි වනවා.

බුරිය අසාදනයකට ලක් වීම

බුරිය අවට ඉදිමීමක් හෝ රතු වීමක්, ශ්‍රාවයක් හෝ දුර්ගන්ධයක් දක්නට, දැනෙන්නට ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් වලට යොමු විය යුතුයි. අසාදිත ටහ්ට්වයක් වන omphalitis නම් තත්වය ජිවිත අවධානමක් ඇති කල හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.

බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන වැදගත් තවත් දත්ත රැසක් සහිත මේ අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද? ලිපියත් කියවන්නට අමතක කරන්න එපා!

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් බබාගේ බුරිය නොහොත් පෙකණිය ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

    අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

    අලුත උපන් බබාගේ පෙකණිය වැටීම ගැන ඔබ දැනුවත්ද?

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it