theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

2 අවම කියවීම
ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

දරුවන්ගේ සමහර අරුම පුදුම දේවල් ගැන දෙමාපියන් නොදන්නවා වෙන්න පුළුවන්. මේ ඒ දැනුවත් කිරීම ලබාදෙන්නයි.

දරුවන් කියන්නේ සතුට විතරක්ම නොවෙයි. ඔවුන් නිතරම අපව පුදුමයට පත් කරනවා. ඔබ පැටියෙකු කුස තුළ පිළිසිඳ ගත්දා පටන් මේ පුදුමයන් අත්දකිනවා. ඉතින් දරුවන් ගැන හුඟක් දෙමාපියන් නොදන්නා තොරතුරු තිබෙනවා. මේ ඉන් ටිකක්.

ඔබව පුදුම කරවන අලුත උපන් දරුවන්ගේ ලක්ෂණ:

අස්ථි

ඔබට වඩා දරුවන්ට අස්ථි පිහිටා ඇති බව ඇත්තක්. ඔවුන්ගේ අස්ථි වැඩීම ඇරඹෙන්නේ ඔහු ඔබ කුස තුළ සිටියදී සිටමයි. මේ වර්ධනය ඔහු වැඩිහිටියෙකු කරන තුරු සිදුවෙනවා. කාටිලේජ මගින් අස්ථි නිපදවෙන අතර බිළිඳුන්ට හුඟක් අස්ථි තිබෙනවා. නමුත් ඒවා අපේ අස්ථි වලට වඩා මෘදුයි. කාලය සමග මේ අස්ථි එකට එක්ව වැඩිහිටියන්ගේ මෙන් ශක්තිමත් වෙනවා.

ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

ඇස්

වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ ඇස් 75% කින් විශාල බව ඔබ දැනගෙන හිටියාද? ඒ වගේ බිළිඳුන්ගේ ඇස් දෙකෙන් එකක් අනෙකින් නිදහස් බව මතක තබා ගන්න. ඒ නිසා තමයි ආරම්භයේ දරුවන්ට හරියාකාරව හඳුනාගැනීම් කිරීමට අපහසු වන්නේ. නමුත් කාලය සමග ඇස් දෙකම එකට ක්‍රියා කිරීමට ගැනීමෙන් මේ තත්වය වෙනස් වෙනවා.

රස

අනෙක් පුදුමයට කාරණය නම් බබාලට වැඩිහිටියන්ට වඩා රස වාහිනී වැඩි වීමයි. ඔබේ පැටියාට රසවාහිනී 10,000 ක් පමණ තිබෙනවා. ඒවා දිවේ කට ඇතුලත, උඩ හා දෙපැත්තේ තිබෙනවා. නමුත් කාලය සමග ඒවා අඩුවී යනවා. කොතරම් රස වාහිනී තිබුනත් දරුවන්ට මාස 4 ක් යනතුරු ලුණු රස දැනෙන්නේ නැහැ. මීට ප්‍රධාන හේතුව දරුවන්ගේ වකුගඩු තවමත් මෝරා නැතිවීමයි. ඒ නිසා ලුණු වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හරි හැටි සිදු වන්නේ නැහැ.

ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්

ළදරු කිරි

දරුවන්ගේ තනපුඩු වල කිරි වැනි ද්‍රව්‍යක් වෑස්සෙනු දකින්න ලැබුනත් මේ තත්වය සාමාන්‍ය තත්වයක් වන අතර එය දින 5-7 දක්වා කාලයක් තුළදී පහව යනවා. මාසයක් යනතුරු මේ තත්වය පැවතුනත් මාස දෙකක් පමණ කාලයේදී නම් එය ඇතිවීමක් දකින්නට නැහැ. මෙය ප්‍රසුතිය සමග සිදුවන හෝර්මෝන ක්‍රියාකාරිත්වයන් නිසා හෙවත් ප්‍රෙජෙස්ට්‍රරෝන් නිසා ඇතිවන තත්වයක්. මෙය දරුවාගේ ශරීරයේ ක්‍රියාවලියේ බැහැර වීමත් සමගම කිරි වැනි ශ්‍රාවය වෑස්සීමද නවතිනවා. මේ තත්වය ගැහැණු, පිරිමි හැම දරුවෙකුටම ඇතිවෙන්න පුළුවන්.

හෙළ සිරිත් විරිත්

හදවත

ඔබ හොඳින් අධ්‍යනය කළොත් ඔබේ පැටියාගේ හෘද ස්පන්දනය දකින්න ලැබෙනවා. නමුත් හුඟක් දෙමාපියන් මේ ගැන කලබලයට පත්වන්නේ එය ඉතා වේගවත් හා සමහර විට ඉතා සෙමින් සිදුවෙන නිසයි. ඔබේ දරුවාගේ හෘද ස්පන්දනය ඔබට වඩා වේගවත්. උදාහරණයක් ලෙස ඔබ ඉඳගෙන ඉන්න විට ඔබේ හෘදය 50-80 දක්වා ගැස්මකින් යුතු වුවත් දරුවෙකුගේ එය මිනිත්තුවකට 100 ක් පමණ වෙනවා. හෘද ස්පන්දනය වැඩිහිටියෙකුගෙන් වෙනස් වීමට හේතු සහ විවිධ අවස්ථා තිබෙනවා.

ඔබ නොසිතන බොහෝ දේ බිළිඳු අවධිය තුළ අපට නොපෙනී සිදුවෙන බව කියන්නට theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ රසවත් තොරතුරු ඔබට සොයා ගෙන ආවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබේ පුංචි බබා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු 5 ක්
බෙදාගන්න :
  • වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

    වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

    වර්නික්ස් කසෙඔසා (vernix caseosa) වලින් ඇති අපූරු ප්‍රයෝජන: දෙමාපියන් දැනගත යුතුම කරුණු කිහිපයක්

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it