theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

2 අවම කියවීම
බෙදාගන්න :
•••
ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

අර්තාපල් ශීතකරණයට දමන විට ඔබ දෙවරක් සිතිය යුතු වෙනවා.

කාලගුණය මත හෝ දිගු නිවාඩුවකට ගෙදරින් පිටතට යනවිට ඔබ ශීතකරණයට හැකි හැමදේම දානවා වෙන්න පුළුවන්. නමුත් අර්තාපල් ශීතකරණයට දමන විට ඔබ දෙවරක් සිතිය යුතු වෙනවා.

ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න

Foods Standards Agency හි වෙබ් අඩවියේ දක්වන ආකාරයට ශීතකරණයේ නොදැමිය යුතු ආහාර අතර අර්තාපල් විශේෂ බවයි. අල ශීතකරණයට දැමූ විට එය සීග්‍රයෙන් සීනි බවට පත්වෙනවා. අල බේක් කළ හෝ බැදීමේදී මෙම සීනි ඇමයිනෝ අම්ල ඇස්පැරජින් සමග ක්‍රියාකර කෙමිකල් ඇක්‍රයිලමයිඩ් නිෂ්පාදනය වෙනවා. එය හානිකර වෙනවා. අර්තාපල් තැන්පත් කිරීමට සුදුසුම ක්‍රමය වන්නේ තෙත් නැති වියළි ස්ථානයක එය තැබීමයි.

ඇක්‍රයිලමයිඩ් (Acrylamide)

ඇක්‍රයිලමයිඩ් මුද්‍රණ කොළ, ඩයි වර්ග හා ප්ලාස්ටික් නිෂ්පාදනයේදී යොදාගන්නා රසායනිකයක්. ඒවායේ පොටෙටෝ චිප්ස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි දේවල් වලද මෙම රසායනිකය අඩංගු වෙනවා. මෙම රසායනිකය පිළිකා ඛාරකයක්ද වන බව සොයාගෙන තියෙනවා. Cancer.gov වෙබ් අඩවිය මගින්ද එය සනාථකර තියෙනවා.

ශීතකරණය

අර්තාපල් කෑම නැවැත්විය යුතුද?

අර්තාපල් කෑම නැවැත්විය යුතු නැතත් සෞක්‍ය සංවිධාන වල මතයට අනුව එහි ආදීනව ගැන දැනුවත් වීම වැදගත්. ගෙදරදීම චිප්ස් හදාගන්නා විට ලා රත් පැහැයට බැද ගැනීම වැදගත් වෙනවා. විවිධ උපකරණ නිෂ්පාදනයන් තුළ ඇති උපදෙස් අනුව අර්තාපල් බැදීම හා බේක් කිරීම වැදගත්.

ලෝක සෞක්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්මය පිළිබඳ සංවිධානය ඇක්රල්මයිඩ් අඩංගු ආහාර ගැන ඉතා සුවිශේෂී අවධානයක් යොමු කරනවා. ඊට වඩා පර්යේෂණයන් වල වැදගත්කමද තහවුරු කරනවා.

ඔබ නොසිතන තවත් කාරණයක් පිළිබඳ theAsianparent Sri Lanka අපි මෙලෙස කරුණු ගෙන ආවේ ඔබට ඇති ආදරය නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ශීතකරණය තුළ අර්තාපල් නොතැබිය යුතු හේතුව දැනගන්න
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

    ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

  • අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

    අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

single
  • ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

    ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

  • අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

    අල වලින් බබාට හදලා ‌දෙන්න පුළුවන් රසවත් කෑම 5 ක්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor