theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

2 අවම කියවීම
සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

ඔබේ බිරිඳගේ මනස ඔබ හිතන හැම වෙලාවකම නිදහස් නොවෙන්න පුළුවන්.

මෑතකදී මං කියවූ ලිපියක මව්වරුන් නිතර ඔවුන්ගේ සහ දරුවන්ගේ සෙල්ෆි ගන්න හේතුව ගැන සටහන් කර තිබුණා.

මේ ලිපියේ කතුවරිය විසින් ඔහුගේ මිතුරියක් ගැනත් එම මිතුරිගේ මවගේ වියෝවත් සඳහන් කර තිබුණා. ඇය ඇයගේ මව සමග ගත් ඡායාරූපයක් සොයන විට ඉතාම පැරණි පින්තූරයක් ඔහුට සොයාගන්නට ලැබී තිබුණා. නමුත් එය ඔහු ඉතා කුඩා කාලයේ ගත් එකක් වුණා.

මෙය ජීවිත කාලය තුළම අම්මා සමගින් ඔහු ගත් එකම පින්තූරයද?

අද කාලයේ කැමරා පහසුකම් ඇති විවිධ දුරකථන ඇති නිසා මවකට දරුවෙකු සමග පින්තූරයක් ගන්න අවසථාව තියෙනවා. විශේෂයෙන් සෙල්ෆි ගැනීම කරන්න පුළුවන්. එය සමහර විට මවකට දරුවන් සමග පින්තූර ගත හැකි එකම කාලය වෙන්නත් පුළුවන්. ඉතින් තාක්ෂණය නිසා හුඟක් අම්මලා ඒවා කරන අතර දැන් දරුවන්ව පවුලේ අයගේ ඡායාරූපයට ගැනීම අම්මලාට ලෙහෙසියි. නමුත් හැම වෙලාවකම එය එසේ විය යුතුද?

අම්මා කෙනෙකුගේ මේ ආදරණීය ඉල්ලීම ගැන තාත්තලා ටිකක් සිතා බලන්නත් වටීවි.

සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

ආදරණීය තාත්තලාටයි,

මම දන්නවා පිය පදවිය වගකීම් දරාගෙන ඔබ ඉතා කැපවීමෙන් පවුල වෙනුවෙන් දහදිය හෙලනවා. ඒ වගේම අවංකව හිතුවොත් ඔබේ බිරිඳත් දරුවන්ව ලොකු මහත් කරන්න හුඟක් වෙහෙසක් දරනවා. දරුවන් වෙනුවෙන්ම වෙහෙසෙන ඔවුන්ව හුඟක් වෙලාවට ඇගයෙන්නේ නැහැ කියලා තේරෙනවා.

දරුවන් නිසා, ගෙදර වැඩ නිසා කොයිතරම් වෙහෙසට පත්වෙලා දවසම ගැන කළකිරුණත් පුංචි පැටව් නින්දට වැටිලා ඉන්න හැටි දැක්කහම ඒ කළකිරීම සතුටක්, සමාව අයැදීමක් බවට පත්වෙන්නේ අම්මා හුඟක්ම සංවේදී නිසයි.

මෙවැනි මොහොතකම ඇගේ හිත උණු වුණ හැඟීම් ආදරය දෝර ගලන හැටි ඔබට පින්තූරයට නගන්න පුළුවන් නම්. ඇයට මෙය කරන්න බැහැ. ඇය තාමත් සංවේදී වෙලා.

සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...

ඒ වෙනුවෙන් ඔබේ හිත ගැහෙනවා නම් මතු දිනයක දරුවන්ටත්, ඇයටත් එය හරි වටිනා තෑග්ගක් වෙනවා. දරුවන් නින්දට යද්දී වෙහෙසකර දවසක් අවසානයේ උණුසුම් තේ කෝප්පයක් සමගින් දවස ආවර්ජනය කරන ඇයගේ මුහුණේ ඉරියව් ඔබට පින්තූරයට නගන්න පුළුවන්.

පුංචි පැටියා පළවෙනි දවසේ පෙර පාසලට යනකොට තොරතෝංචියක් නැතිව ඔබ ඇගේ පින්තූර ගත්තා. ඉතින් මේ වෙලාවට දරුවගේ අම්මවත් අමතක කරන්න එපා. ඇයට ඒ අවස්ථා ඔබට වගේම වටිනවා. නමුත් ඇයට එය පින්තූරයකට නගාගන්න ඔබ උදවු කරන්න.

මෙවැනි අවස්ථාවක යමෙකුට කඳුළු පිහදාන ඇගේ ආකර්ෂණීය මුහුණේ ඉරියව් දකින්නට පුළුවන් ඔබටම විතරයි නේද?

ඇගේ මේ මොහොත ඔබේ කැමරාවේ සටහන් වූ අයුරු දුටුවොත් ඒ ගැන කාට වුනත් ඇසට කඳුළක් නැගෙනවා....

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියන්ට පණිවිඩයක්: ඔබේ බිරිඳට අර සෙල්ෆි එක ගන්න දෙන්න එපා...
බෙදාගන්න :
  • සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

    සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

    තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

  • සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

    සාර්ථක දෙමාපියන්ගේ රහස් 10 ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

    තාත්තායි දුවයි මේ ආදරයයි: සෙල්ලම් කරලා ඉවරයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it