theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

2 අවම කියවීම
මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරයමිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

මේ ඡායාරූපය මිනිස් සිරුරේ අසිරිය ගැන බ‌ොහ‌ෝ ද‌ේ කියන ඡායා රූපයක්

සාමාන්‍ය දරු ප්‍රසුතිය මගින් දරුවන් බිහි කිරීම පහසු කාර්යයක් නම් න‌ෙම‌ෙයි. සාමාන්‍ය දරු ප්‍රසුතිය තුළින් දරුවෙක් බිහිකරන අම්මා කෙනෙකුගේ අස්ථීන් පිටුපසට තල්ලුවෙන අයුරු පෙන්වන අපූරු ඡායාරූපයක් ගැන පසුගිය දා සමාජ ජාලා වල ලොකු  කතාබහක් ඇති වුනා. මේ ඡායාරූපය එක්ක මිනිස් සිරුරේ අසිරිය ගැන බොහෝ දෙනෙක් පුදුමයට පත් වුනා.

දරුවෙක් මේ ලෝකේට ගේන්න අම්මා කෙනෙක් විදින දුක මෙච්චරයි කියලා අපිට කියන්න බැහැ.
මොකද ඒ දුක, වේදනාව ප්‍රමාණනය කරන්න බැරි තරම් ගොඩාක් ලොකුයි.
ඇය හෙලන ලේ කඳුළු අපමණයි. ඉතින් දරු උපතේදී අම්මා කෙනෙකුගේ සිරුරේ සිදුවෙන තවත් පුදුමාකාර වෙනස්වීමක් කැමරා ඇසක සටහන් වුනේ මෙහෙමයි.
U.S.A. හි ලුසියානා හි ටැන්ගි බර්ත් Photo Services විසින් මේ ඡායාරූපය ඉන්ස්ටග්‍රෑම් වෙත මුදාහරිනු ලැබුවා. දරු ප්‍රසුතිය සිදුවෙන මොහොතේදී මේ අම්මාගේ කොන්ද දෙසට කැමරාවක් එල්ල වී තිබුනා.
ඒ මඟින් මේ අස්ථි චලනය අපූරුවට ඡායාරූප ගත කර ගන්නට ඔවුන් සමත් වුනා.
සාමාන්‍ය දරු ප්‍රසුතිය

සාමාන්‍ය දරු ප්‍රසුතිය‌: අස්ථි වල පිහිටීම ව‌ෙනස් වන අයුරු

මේ ඡායාරූපය දිහා හොදින් බලන්න. ඇයගේ කොන්දේ පහල ගුලියක් වගේ යමක් සම තල්ලු කරන අයුරු ඔබට පේනවා නේද?
මයිකල්ස්ගේ රොම්බස් (rombus) නැතිනම් මයිකල්ගේ චතුරස්‍රය කියන්නේ පහළ පිහිටි lumber කශේරුකා තුන, ත්‍රිකාස්ථිය සහ හිස් කබලේ පාමුල සිට ත්‍රිකාස්ථිය දක්වා පහලට  ගමන් කරන දිගු අස්ථිබන්ධය ඇතුළත් සරුංගල් හැඩැති ප්‍රදේශයකි.
ප්‍රසුතියේ දෙවන අදියරේදී මේ ත්‍රිකෝණ හැඩැති අස්ථි කොටස පසුපසට ගමන් කරන අතර එය පිටතට තල්ලු වෙනවා.
ඇත්තටම එහෙම වෙන්නේ දරු ප්‍රසුතියට ඉඩ දීම සඳහා ශ්‍රෝණියෙහි විෂ්කම්භය වැඩි කරන්නයි.
එහිදී  මයිකල්ගේ රොම්බස් පසුපසට ගමන් කර දරුවාට උරහිස් හරවා ඇතුල් වීමට උපරිම ඉඩක් ලබා දෙන බව ඔවුන් සටහනේ විස්තර කලා.
දරු ප්‍රසුතියේදී තම කොන්ද දෙසින් ආ දරාගත නොහැකි වේදනාවට හේතුව මෙය බව වටහා ගත් දරු ප්‍රසුතියට මුහුණ දුන් ගොඩාක්  අම්මලා පුදුමයට පත් වුනා. ඒ විතරක් නොවෙයි ඔවුන් එය දැන ගැනීමෙන් පසු හිතේ ඇති වු හැඟීම්  එම පිංතුරය යටින් ලස්සනට අකුරු කලා.
සමහර විට සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් ඔයාලාග‌ේත් අස්ථි ‌මේ විදියට එහා ම‌ෙහා ව‌ෙන්න ඇති න‌ේද?
ඔන්න ඉතින් මේ පිංතුරය දැකලා මේ අසිරිමත් සිරුරක මහිමය ගැන ඔයාට ඇති වුන හැඟීම එක් වචනයකින් හරි සටහන් කරන්න අමතක කරන්න එපා.
මුලාශ්‍ර : www.yahoo.com
කවරයේ ඡායාරූපය සදහා ස්තුතිය www.youtube.com
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය
බෙදාගන්න :
  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

    අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

  • නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

    නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

    අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

  • නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

    නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it