theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

5 අවම කියවීම
දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්

සාමාන්‍ය හෝ සිසේරියන් සැත්කම් ප්‍රසූතියෙන් අනතුරුව අඩපණ වූ ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කරගන්න කියාපු ලිංගික ඉරියව් කිහිපයක් තමා මේ.

දරු ප්‍රසූතියෙන් පසුව ලිංගිකව එක්වනවා තියා ඒ ගැන සිතුවිල්ලක් පවා ඔබට බිය උපදවනවා වන්නට පුළුවන්. වේදනා රහිත ලිංගික ඉරියව් තිබේදැයි ඔබ කල්පනා කරනවා ඇති.

දරු උපත සාමාන්‍ය ප්‍රසූතියකින් සිදු වුවත් සිසෙරියන් සැත්කමකින් සිදුවූවත් ප්‍රසූතියෙන් පසුව ඔබට මුහුණ දෙන්නට වෙන විවිධාකාර ගැටලු තිබෙනවා ඇති.

ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් නිසා ශරීරයේ හැඩය වෙනස් වී ශරීරික තෙහෙට්ටුව විඩාව එපමනක් නොව, පියයුරුවලින් මව්කිරි කාන්දුවීම වැනි නොයෙක් හේතූන් නිසා ඔබගේ ආත්මාභිමානයටත් මේ වන විට ඔබේ මානසික ආතතිය බලපා බලපා ඇති .

නමුත් සිසෙරියන් සිසේරියන් සැත්කමකට මුහුණදුන් මව්ව දුන් මවුවරුන් විශේෂයෙන් ම සැත්කමෙන් පසුව ලිංගික එක්වීමකදී ඇතිවෙන වේදනාව ගැන කළකිරීමෙන් හෝ අපහසුතාවෙන් සිටිනවා වන්නට පුළුවන් .

මොකද කියනවනම් මමත් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම ශල්‍යකර්මයකට මුහුණ දී සිටින බැවින් මෙයට වේදනාව ගෙන දේම පුදුමයට කරුණක් නොවේ නමුත් යම් කාල වකවානුවකට පසුව සුපුරුදු පරිදි ඔබ ගේ ලිංගික ජීවිතය ආස්වාදය විඳින්න ට ඔබට පුළුවන් වනවා

ඉතින් ශල්‍යකර්මයෙන් පසුව සාමාන්‍ය ලෙස ලිංගික ජීවිතය ගත කිරීමට ඔබ කොපමණ කාලයක් බලා සිටිය යුතු ද? වේදනා රහිත ලිංගික ඉරියව්

මෙයට සුදුසුම පිළිතුරු ඔබ ඔබගේ වෛද්‍යවරයා විසින් ලබාගත හැකි මුත් සාමාන්‍යයෙන් සති හයක් පමණ ගත වන විට ඔබට යළි ඔබගේ ලිංගික ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන බව අපට කියන්නට පුළුවන්

හිරු නගුරු නිදහස් 500ක පමණ ප්‍රමාණයක් එක ගේ කළ සමීක්ෂණයකින් හෙළි වූයේ සියයට 53ක් පමණ මව්වරුන් සති හයක් පමණ ගත වූ පසු යළි සාමාන්‍ය පරිදි තමයි ලිංගික ජීවිතයට යොමු වූ බවයි .

නමුත් සෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට ම කාන්තාවකගෙන් කාන්තාවකට ම වෙනස් වන බැවින් මෙම කාල සීමාව එකිනෙකාගෙන් යම්තාක් දුරකට වෙනස් වෙන්නට පුළුවන්

කෙසේ නමුත් ඔබේ ශරීරයේ යම් නැවතත් යථා තත්වයට පත් වූ පසු පත් වූ පසු ඔබට ම වූ පසු ඔබට මෙම විශේෂ ඉරියව්වලින් ලිංගික ජීවිතය මෙම විශේෂ ඉරියව් ගැන දැනගෙන සිටීම ඔබගේ ලිංගික තෘප්තියට මහත් සේ ඉවහල් වේවි

එලෙසම ඔබගේ වේදනාව සම්පූර්ණයෙන්ම සමනය වී සාමාන්‍ය ලෙස ලිංගික ජීවිතයට මුහුණ දෙන තෙක් ඔබට අත්හදා බලන්නට පුළුවන් විශේෂ ආකාර කීපයක් ගැන තමයි අපි අද කතා කරන්නට යන්නේ

වේදනා රහිත ලිංගික ඉරියව්

වේදනාවක් නැති සුන්දර ලිංගික අත්දැකීමක් ලබාගන්නට වේදනා රහිත  ලිංගික ඉරියව්

* සැමි‍යනි, ඔබේ බිරිඳ ගැන ඉවසිලිවන්ත වෙන්න. ඔබේ සුන්දර බිරිඳ හා එක්වන්නට ඔබ නොඉවසිල්ලෙන් සිටියත් ඇගේ උදර ප්‍රදේශය තවමත් සංවේදී විය හැකියි.

ඉතින් මේ ක්‍රියාවලියේදී ඈගේ කුස ඔබේ බර නිසා හෝ ඇය මුනින් හැරවීමෙන් හෝ තෙරපීමකට ලක් කරන්නට එපා.

ඉතින් ප්‍රසූතියෙන් පසුව රස වින්ඳින්නට වේදනා රහිත ලිංගික ඉරියව් 5ක්

1 කතිර පාද (X marks the spot) වේදනා රහිත ලිංගික ඉරියව්

මෙහිදී කාන්තාව උඩු අතට හිඳ ඇගේ පාද X හැඩයට ඉහළට ඔසවා සිටී. මෙහිදී පුරුෂයා ඇය හා එකතු වීමට ප්‍රථම, පහසු ලෙස තම දණහිස් මත හිඳගත යුතුය.

මේ ගැන නිපුණත්වයක් අත්තන් යෝජනා කරන්නේ කාන්තාව ඇඳයකට වඩා මදක් උස් ස්ථානයක වැතිරීම වඩාත් පහසු බවයි.

මෙලෙස කකුල් හරස් කිරීමෙන් යෝනි මාංශපේෂි මදක් තද වන බැවින් තෘප්තිය වැඩි කරයි.

එමෙන්ම ඔබේ සැමියාගේ ශරීර බර ඔබේ උදරයේ මුදු මොළොක් මාශපේෂි අහලකටවත් එන්නේ නැහැ.

2. වාඩි වී මා දෙස බලන්න (Sit up and look at me)

ඔබේ සැත්කම් තුවාළ සම්පූර්ණයෙන්ම සුවවන තෙක් සැමියාගේ බර ඔබේ සිරුර මත වැටෙන කිසිඳු ඉරියව්වක නියැල්ලෙන්නට එපා. නමුත් ඔබට එකිනෙකා දෙස බලා සිටින්නට අවශ්‍ය නම්, වාඩි වී එකතු වන්නට පුළුවන්.

ඔහු ඔබේ උදර ප්‍රදේශයට කිට්ටු වුවත්, ඒ මත තෙරපීමක් ඇතිවන්නේ නැහැ. මෙය වේදනා රහිත එක්වීමක් වන්නේ ඒ නිසයි.

3. ගුද ලිංගික ඉරියව්වක් වන හැඳි ඉරියව්ව (Spooning position)

සැමියා සහ බිරිඳ මේ ඉරියව්වෙන් එකතු වීම සඳහා දෙදෙනා පැත්තට හැරිය යුතු අතර සැමියා ඔබේ පසුපසින් සිට එකතු වනු ඇත.

ලාච්චුවක තැබූ හැඳි දෙකක් බඳු නිසා මෙය හැඳි ඉරියව්වුව ලෙස හැඳින්වේ.

උදර ප්‍රදේශයට බලපෑමක් නොමැති හෙයින් මෙම ඉරියව්ව සිසේරියන් සැත්කමට භාජනය වූ මව්වරුනට වඩාත්ම සුදුසු ඉරියව්ව යැයි කීවොත් නිවැරදියි.

4. ප්‍රතිවිරුද්ධ ගොපළු දැරිය ඉරියව්ව (Reverse cowgirl position)

මව්වරුනි, මෙම ඉරියව්වේදී පාලනය සම්පූර්ණයෙන්ම ඔබ අතේ රැඳෙනවා. ඔබේ සැමියා පදවන්නට මෙය අවස්ථාවක්, ඒත් ප්‍රවිරුද්ධ අතට.

සැමියාගේ ලිංගය ඔබ් තුළට ඇතුළු වන ප්‍රමාණය, වේගය, මේ සියල්ල තීරණය කරන්නටත්, පාලනය කරන්නටත්, ඔබට පුළුවන්. ඉතින් ප්‍රසූතියෙන් පසුව නිසැකවම අනර්ඝ ඉරියව්වක් මේ.

5. සිටගත් සුනඛ ඉරියව්ව (Standing Doggy style)

සාම්ප්‍රදායික සුනඛ ඉරියව්ව අළුත් අම්මාගේ සංවේදී උදර ප්‍රදේශය මත මදක් දැඩි විය හැකියි. නමුත් මෙම ඉරියව්වේදී ඔබ කළ යුත්තේ සැමියා ඔබගේ පසුපස ප්‍රදේශයෙන් ඇතුළු වන විට, ඇඳ විට්ටම අසල හිටගෙන ඇඳ අල්ලා සිටීම පමණයි.

ඔහුගේ වේගය වැඩි වේනම්, වේගය අඩු කරන්නට කියන්න මොකද නැතිනම් ඔබ නොදැනුවත්වම ඇඳ ප්‍රදේශයට බඩ තඩ වේවි.

ප්‍රසූතියෙන්  පසුව වේදනා රහිත ලිංගික ඉරියව් මෙන්ම ඔබ එක්විය නොයුතු ලිංගික ඉරියව් 5ක්

ඇතැම් ඉරියව් සිසේරියන් සැත්කමින් පසුව ඔබට වේදනාකාරී විය හැකි නිසා මෙම ඉරියව් වල හ‍යෙදීමෙන් වැළකී සිටින්න

1 මිශනාරී ඉරියව්ව (Missionary position)

මෙය සාම්ප්‍රදායික ඉරියව්වයි. නමුත් පුරුෂයාගේ බර කාන්තාව මත පැටවෙන බැවින් මෙම ඉරියව් වැළකී සිටින්න.

2 ගොපළු දැරිය ඉරියව්ව (Cowgirl position)

මෙය මවගේ අතේ පාලනය වැඩිපුර තියෙන ප්‍රතිවිරුද්ධ ගොපළු දැරිය ඉරියව්ව වගේ නෙවෙයි.

මවගේ උකුළු ප්‍රදේශයට වැඩි පීඩනයක් හා තෙරපීමක් ඇති කරන ඉරියව්වක්. සම්පූර්ණ සුවය ලබන තෙක් මෙම ඉරියව්වෙන් මිදීම වඩාත් සුදුසුයි.

3. සිටගෙන ලිංගිකව එක්වීම (Standing up sex)

මෙම ඉරියව්වද මවගේ උදරය හා උකුල් ප්‍රදේශයට මහත් පීඩනයක් දෙන ඉරියව්වක්. අනෙක් පැත්ත හැරී සිටගත් සුනඛ ඉරියව්වේ යෙදී වින්දනයක් ලබන්න.

4.  සුනඛ ඉරියව්ව (Doggy style)

සාම්ප්‍රදායික සුනඛ ඉරියව්ව ඔබගේ උදර හා ශ්‍රෝණි ප්‍රදේශයට මහත් පීඩනයක් ගෙන දෙන්නක්.

ටික කාලයකට මෙම ඉරියව්වෙන් වැළකී සිටියොත් තමා හොන්ඳ.

5. තදින් මිරිකන ඉරියව්ව – උදරය මත බර පැටවෙන එකකි Tight squeeze position (on your tummy)

සම්පූර්ණ සුවය ලබන තෙක් මෙම ඉරියව්වේ යෙදෙන්නට එපා.

ඔබ ඇඳේ වැතිරී දෙපා තදින් මිරිකාගෙන සිටින බැවින් මෙය සැමියාට තදින් මිරිකීමක් දැනෙන ඉරි‍යව්වක් වේවි.

එසේ නමුත් මෙය ඔබේ උදර ප්‍රදේශයට මහත් පීඩනයක් හා තෙරපීමක් ඇති කරාවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • දරු ප්‍රසූතියෙන් පසුව වේදනාවක් නැතිව ලිංගිකව එක්විය හැකි ඉරියව්
බෙදාගන්න :
  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

  • ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

    ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

  • ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

    ඔබේ සැමියා ඔබ සමඟ සංසර්ගයේ යෙදෙන්නට පෙරුම් පුරණ ලිංගික ඉරියව් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it