theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

3 අවම කියවීම
වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

ඔබත් දීර්ඝකාලීනව මව්කිරි දීමේදී  පියයුරු වල වේදනාකාරී ලප සමග අරගල කරනවාද? මෙම සරල ස්වාභාවික පිළියම් පුපුරා ගිය පියයුරු පුඩු වල අසහනය දුරුකර ගන්න උදව්  කරාවි.

ඔබත් දීර්ඝකාලීනව මව්කිරි දීමේදී  පියයුරු වල වේදනාකාරී ලප සමග අරගල කරනවාද? මෙම සරල ස්වාභාවික පිළියම් පුපුරා ගිය පියයුරු පුඩු වල අසහනය දුරුකර ගන්න උදව්  කරාවි.

දුක හා වේදනාව විසින් මව්කිරි ලබාදීමේ අපූර්ව වූ වින්දනයෙන් ඔබව ඈත් කර තබනවාද?

පියයුරු වල ඇතිවන ලප මව්වරුන් මුහුණ දෙන සුලභ බාධකයක් වන අතර  එමනිසා ඔවුන් මව්කිරි දීම සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමට  බොහෝවිට පෙළඹේ.

ඔබේ පියයුරු පුඩු රත් පැහැති නම්, කසන සුලු නම්, වේදනාකාරී නම් ඔබත් පියයුරු පුඩු පිපිරීම වලින් පීඩා විදිමින් සිටිනවා වෙන්න පුලුවන්.

වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

කට, යෝනි මාර්ගය, ඩයිපර් එකට ආවරණය වන තැන්, බෙස්ට් පෑඩ් සහ පිය යුරු පුඩු වැනි සිරුරේ තෙත හා උණුසුම ඇති තැන් වල වර්ධනය වන කැන්ඩිඩා ඇල්බිකනස් නැමති දිලීරය මෙයට හේතු වේ.

ඔබ කිරි ලබාදීමේදී  තද කිරීම හා ස්ථාන ගත කිරීම කරන විට අඩු නොවන හා ගැඹුරු ලෙස වර්ධනය වන වේදනාවක්  තිබේ නම් එය පියයුරු පුඩු පිපිරීම තත්වය ඇති බව තහවුරු වන තවත් ක්‍රමයකි.

ප්‍රති බැක්ටීරියා සංඝටක තිබීම මව්කිරි ඇති සුවිශේෂී දේවල් අතරින් එකක් වෙනවා. එමනිසා වියලි හා ඉරිතලා ගිය පියයුරු පුඩු තුනී කිරීමට හා ඒවාට ප්‍රතිකාර කිරීමටත් මව්කිරි උදව් කරනවා.

කිරි දීමට පෙර හා පසු කිරි බිංදු කිහිපයක්  බලපෑමට ලක්වු පියයුරු පුඩුව මත තවරා වාතයේ වියලෙන්න හරින්න.

වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

පියයුරු පුඩු පිපිරීම: පිළියම්

1. උණුසුම් තැවීමක් ලබා දීම

උණුසුම් තුවායකින් ඔබේ පියයුරු තැවීම මගින් පුඩු වල වේදනාව තුනී වීම පමණක් නොවේ ඒ මගින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම මෙන්ම එම ප්‍රදේශය පිරිසිදු වීමක්ද වෙනවා. ඔබ කැමති නම් උණු වතුරෙන් ඇග සෝදන්නත් පුලුවන්.

2. තෙතමනය පවත්වා ගැනීම

ඔලිව් තෙල්, පොල් තෙල්, ආමන්ඩ් තෙල් මගින් ඉරිලා ගිය පුඩු ගැඹුරින් තෙත් කර වියළි බව අඩු කර දමයි. තේ ගසේ තෙල් (tea tree oil) භාවිතයද තවත් විසදුමකි. එහි ඇති විෂබීජ නාශක සංඝටක ඉක්මනින්ම සුවවීමටද වේදනාකාරී පුඩු ගැටලු නැවත ඇතිවීම වළක්වා ගැනීමටද  උදව් කරයි.

3. ඖෂධ පැළෑටි වල බලය භාවිතා කිරීම

ස්වාභාවික සුව කිරීමේ සංඝටක  සතු බැසිල් කොල තලපය හා ස්වාභාවික  කෝමාරිකා වැනි ස්වාභාවික ඖෂධ පැළෑටි වල බලය යොදා ගන්න. කුඩා දරුවන්ට පාචනය තත්වයන් ඇති කරන බවට හදුනා ගෙන  ඇති කෝමාරිකා මව්කිරි ලබා දීමට පෙර හොදින් සෝදා හරින්න.

පියයුරු පුඩු වේදනාවෙන් සැනසීමක් ලැබීමට අනෙක් ක්‍රම වන්නේ වාතයට නිරාවරණය, නිතර හොදින් මව්කිරි ලබාදීම, මව්කිරි දෙන ආකාරය වෙනස් කිරීම, පියයුරු සදහා තද යට ඇදුම් නොඇදීම, බෙස්ට් පෑඩ් නිතර මාරු කිරීම, ඔබේ පියයුරු සෝදන විට සබන්, ඇල්කොහොල්, පෙට්රෝලියම් අඩංගු නිෂ්පාදන භාවිතයෙන් වැළකීම වේ.

වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්

ඔබත් පියයුරු පුඩු පිපිරීම තත්වය අත්විඳ තිබේද? ඔබට ක්‍රියා කලේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද? පහලින් සටහනක් යොදා එය අප හා බෙදා ගන්න.

ඔබට වේදනාවෙන් තොරව ඔබේ පැටියාව මව්කිරෙන් පෝෂණය කිරීම සදහා  මෙවැනි රෝග තත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය තොරතුරු ආදරයෙන් ගෙන ආවේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • වේදනාත්මක පුපුරා ඇති පියයුරු පුඩු සදහා පිළියම්
බෙදාගන්න :
  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • කිරි දෙන අම්මට උදවු කරන්න තාත්තාටත් පුළුවන්

    කිරි දෙන අම්මට උදවු කරන්න තාත්තාටත් පුළුවන්

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • කිරි දෙන අම්මට උදවු කරන්න තාත්තාටත් පුළුවන්

    කිරි දෙන අම්මට උදවු කරන්න තාත්තාටත් පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it