theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

2 අවම කියවීම
පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

ලේසියෙන්ම, පහසුවෙන්ම, පෑන් කේක් හා පැටියෙක්

පෑන් කේක් කියන්නේ තේ වෙලාවට අප අතර ජනප්‍රිය අතුරු ආහාරයක්. ඉතාමත්ම කඩිනමින් හදාගත හැකි මේවා හදිසියේ එන අමුත්තන්ට සංග්‍රහ කරන්නටත් කදිමයි. 

පෑන් කේක් රසවත්ව මෙන්ම ගුණවත්ව හදන්නටත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි ගෙදර ඉන්න පොඩ්ඩන් කන්නට හොර එළවළුවක් එහෙම පොඩි කරල කෙටි ආහාරයක් විධියටත් හදාගන්නට පුළුවන් කෑමක්. 

ම්ගීට්ර අම්තරව කුරක්කන් පිටි යොදාගෙනත් මේවා හදාගන්න පුළුවන්.

ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න හදල බලමුද මේ අපූරු පෑන් කේක් වර්ග. රස කොහොමද කියලා අපිට කියල එවන්න අමතක කරන්න එපා.

පැණි රසට වගේම සේවරි කෑමක්, ඒ කියන්නෙ කෙටි කෑමක් හැටියට මිරිස් පොඩ්ඩක් එහෙම දාල හදාගන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි මේ අගනා ආහාරය රත්‍රී ආහාරයක් හැටියටත් හදාගන්න පුළුවන්. 

මේ පෑන් කේක් වලට අමුතුම රසක් සහ පෙනුමක් ලබා ගත හැකි අකාරය අපට කියා දෙන්නේ ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ සාමාජිකාවක්.

මෙහි සාමාජිකයින් අතර ජනප්‍රිය අම්මි කෙනෙක් මෙන්ම එහි ලේඛක කමිටුවේ සමජිකවක්ද වන අනූෂා ජීවනී විසින්ය. 

පෑන් කේක් වලට අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 120 g

සීනි 30 g

ෆ්‍රෙශ් මිල්ක් 100 ml

දියකරගත් බටර් 30 g

බිත්තර 1

බේකින් පව්ඩර් පොඩි හැඳි 1

සාදන ක්‍රමය

බෝල් එකට බිත්තර දැම්මා කලවම් කරන්න. කිරි,  බටර්, සිනි සහ බේකින් පව්ඩර් එකතු කර කලවම් කර ඊට පිටිත් දමා හොඳින් කලවම් කරන්න.

දැන් මෙම මිශ්‍රණයෙන්ලො ලොකු හැන්දක්කු පුරවා අරන් තාච්චියට දමා පියනකින් වසා විනාඩි දෙකතුනක් ගිය පසු අනෙක්ය පැත්ත හරවා තව විනාඩි දෙකතුනක් තියා හදා ගන්න.

මුල් හැන්ද තාච්චියට දාලා රවුම් වුනාට පස්සේ කන් දෙකට ටික ටික දාන්න එතකොට ඇලිලා හිටිනවා.

චොකලට් දිය කර මෙම පින්තුරයේ මුහුණ ඇඳගෙන ඇති අතර ඔබ කැමති ආකාර වලින් මේ රසවත් පෑන් කේක් ඔප් නංවාගන්නට පුළුවන්.

 

පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

 

ඉතින් මේ රසවත් මෙන්ම අලංකාරවත් රෙසිපි එක වෙනුවෙන් අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරනවා.

ඒ අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා. 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?
බෙදාගන්න :
  • කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

    කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

  • බබාගේ breakfast එක පොඩ්ඩක් fun කරමුද?

    බබාගේ breakfast එක පොඩ්ඩක් fun කරමුද?

  • කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

    කාර්යබහුල ඔබට උදෑසන ආහාර වට්ටෝරු 6ක්

  • බබාගේ breakfast එක පොඩ්ඩක් fun කරමුද?

    බබාගේ breakfast එක පොඩ්ඩක් fun කරමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it